හෙට කෆියු ලිෆ්ට් කරපු ගමන් සිරිලන්කන්ස් කෙලින්ම ෆාමසියෙ HCQ හොයන්න
ඊළඟට මැරෙන්නේ මේවා බීලා



හෙට කෆියු ලිෆ්ට් කරපු ගමන් සිරිලන්කන්ස් කෙලින්ම ෆාමසියෙ HCQ හොයන්න


මීළග සර්ව බලධාරි දෙවියා කොරෝනා තමා .
ලෝකෙම දේවස්ථාන සතියෙන් වහලා දැම්මා![]()



හෙට කෆියු ලිෆ්ට් කරපු ගමන් සිරිලන්කන්ස් කෙලින්ම ෆාමසියෙ HCQ හොයන්න



side effects godayi ne da , leda nathi un biwwoth
ඊළඟට මැරෙන්නේ මේවා බීලා
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වෙළඳසැල් වෙත එන ජනතාවට උපදෙස් - කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනය වෙන අය එන්න එපා
2020-03-22 neth news
ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් අයෙකු පමණක් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ එහිදී පෙන්වා දුන්නේ "ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකම වෙළඳ සැල් අසළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා මහජනතාව එක්රැස්වීම ගැටලු සහගත තත්ත්වයක් වනවා. ජනතාව මේ ලෙස එකතු වුණොත් නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් මතු වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනයට ලක් කරලා තියෙන පිරිස් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළඳසැල්වලට, මාර්ගයට යන්න එපා. ඒ වගේම ඇඳිරි නීතිය ඉවත් කළාම අනෙක් එක් නිවසකින් එක් කෙනෙක් වෙළඳසැල් වෙත පැමිණෙන ලෙසත් ඉල්ලනවා."
ෆාමසියක් තියෙන අදුරන කෙනෙක් කිව්වා HCQ ස්ටොක් මොනම හේතුවකටවත් පබ්ලික් එකට දෙන්න එපා කියලා ඕඩර්ස් ඇවිත්ලු. මං හිතන්නෙ ස්ටොක් ඔක්කොම ගවන්මන්ට් එකට ගනීවි.
ඒකත් හොදයි .
එතකොට අවශ්‍යම කෙනාට බෙහෙත ලැබෙයිනෙ .
ඔව්. ඒ උනාට ලංකාවෙ එවුන් ගැන දන්නවනෙ බං. ඔය ටැබ්ලට් එකක් 35 ක් වගේ වෙන්නෙ. අපේ උන් ඕක 100 ට විකුණුවෙ නැත්නම් බලපන්කො
heta curfew aye daidaඔව්. ඒ උනාට ලංකාවෙ එවුන් ගැන දන්නවනෙ බං. ඔය ටැබ්ලට් එකක් 35 ක් වගේ වෙන්නෙ. අපේ උන් ඕක 100 ට විකුණුවෙ නැත්නම් බලපන්කො

තාම කොරොනා වලට නිසි බෙහෙතක්නැැැ වෛද්‍ය සැපයුම් එකේ ලොක්කාමයි fb එකේ ලියලා දාලා තිනෙනේ. නිකං බ්‍රැන්ඩ් මාකට් නොකරඉදපල්ලා. .
