Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වෙළඳසැල් වෙත එන ජනතාවට උපදෙස් - කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනය වෙන අය එන්න එපා
    2020-03-22 neth news

    ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් අයෙකු පමණක් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ එහිදී පෙන්වා දුන්නේ "ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකම වෙළඳ සැල් අසළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා මහජනතාව එක්රැස්වීම ගැටලු සහගත තත්ත්වයක් වනවා. ජනතාව මේ ලෙස එකතු වුණොත් නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් මතු වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනයට ලක් කරලා තියෙන පිරිස් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළඳසැල්වලට, මාර්ගයට යන්න එපා. ඒ වගේම ඇඳිරි නීතිය ඉවත් කළාම අනෙක් එක් නිවසකින් එක් කෙනෙක් වෙළඳසැල් වෙත පැමිණෙන ලෙසත් ඉල්ලනවා."
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ එහිදී පෙන්වා දුන්නේ "ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකම වෙළඳ සැල් අසළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා මහජනතාව එක්රැස්වීම ගැටලු සහගත තත්ත්වයක් වනවා. ජනතාව මේ ලෙස එකතු වුණොත් නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් මතු වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනයට ලක් කරලා තියෙන පිරිස් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළඳසැල්වලට, මාර්ගයට යන්න එපා. ඒ වගේම ඇඳිරි නීතිය ඉවත් කළාම අනෙක් එක් නිවසකින් එක් කෙනෙක් වෙළඳසැල් වෙත පැමිණෙන ලෙසත් ඉල්ලනවා." යනුවෙනි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මැලේරියා පෙති ලක්ෂ 5 ක් වෛද්‍ය සැපයුම් අංශයට - පිළිකා ඖෂධ නිකුත් කිරීමට විශේෂ ක්‍රමවේදයක් - විදුලිබිලටත් සහනයක් දෙයි

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා මැලේරියා රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ක්ලෝරොක්වීන් පෙති ලක්ෂ 5 ක් අද රජයේ රෝහල්වලට බෙදාහැරීම සඳහා මුදාහැරීමට නියමිතයි.
    මෙම ක්ලෝරොක්වීන් ඖෂධ තොගය මෙරට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවා ඇති අතර, රත්මලානේ පිහිටි එම සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද එම ඖෂධ තොගය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාරදීමට නියමිතයි.
    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉල්ලුමට සරිලන පරිදි මෙම ඖෂධය තවදුරටත් මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි.
    කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් ලෙස ක්ලෝරොක්වීන් භාවිත කිරීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් කිහිපයක්ම අවධානය යොමු කරමින් සිටිනවා.
    මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 77ක්.
    ඉන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් බවයි වාර්තාවන්නේ.
    අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් පවතිනවා.
    මේ අතර ඉතාලිය වැනි රටවල සිට පැමිණි තවත් සුළු පිරිසක් නිරෝධායනයට ලක් නොවී සැඟව සිටින බවට තොරතුරු පවතින බවයි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ.
    තවදුරටත් තොරතුරු වසන් කරන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
    ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න කියා සිටියේ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගර්භනී මව්වරුන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
    මෙම වෛරසයේ ව්‍යාප්තිවය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන පිළිකා රෝගීන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක සඳහන් කළේ.
    ඒ අනුව රෝගියාගේ සායනික කාඩ්පත රැගෙන පැමිණීම හරහා ඔවුන්ට අවශ්‍ය ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    side effects godayi ne da , leda nathi un biwwoth

    මෙහෙමයි ලොකු සයිඩ් ඉෆෙක්ට්ස් කියලා කිඩ්නි, ලිවර් අවුල් යන්න පුලුවන්. නමුත් එහෙමයි කියලා ඔය කියන තරම් යකා කලු නෑ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊළඟට මැරෙන්නේ මේවා බීලා:lol::lol::lol:

    ෆාමසියක් තියෙන අදුරන කෙනෙක් කිව්වා HCQ ස්ටොක් මොනම හේතුවකටවත් පබ්ලික් එකට දෙන්න එපා කියලා ඕඩර්ස් ඇවිත්ලු. මං හිතන්නෙ ස්ටොක් ඔක්කොම ගවන්මන්ට් එකට ගනීවි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වෙළඳසැල් වෙත එන ජනතාවට උපදෙස් - කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනය වෙන අය එන්න එපා
    2020-03-22 neth news

    ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් අයෙකු පමණක් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ එහිදී පෙන්වා දුන්නේ "ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකම වෙළඳ සැල් අසළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා මහජනතාව එක්රැස්වීම ගැටලු සහගත තත්ත්වයක් වනවා. ජනතාව මේ ලෙස එකතු වුණොත් නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් මතු වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනයට ලක් කරලා තියෙන පිරිස් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළඳසැල්වලට, මාර්ගයට යන්න එපා. ඒ වගේම ඇඳිරි නීතිය ඉවත් කළාම අනෙක් එක් නිවසකින් එක් කෙනෙක් වෙළඳසැල් වෙත පැමිණෙන ලෙසත් ඉල්ලනවා."

    ඔය නිරෝධනය වෙන උන්ට වෙන රටවලනම් අතට ටෑග් ඵකක් දානව බං ගලවන්න බැරිවෙන්න.ඵතකොට අනිත් උන් දන්නවනේ උෟ නිරෝධනය කරන ඵකෙක් කියල..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ෆාමසියක් තියෙන අදුරන කෙනෙක් කිව්වා HCQ ස්ටොක් මොනම හේතුවකටවත් පබ්ලික් එකට දෙන්න එපා කියලා ඕඩර්ස් ඇවිත්ලු. මං හිතන්නෙ ස්ටොක් ඔක්කොම ගවන්මන්ට් එකට ගනීවි.

    ඒකත් හොදයි .
    එතකොට අවශ්‍යම කෙනාට බෙහෙත ලැබෙයිනෙ .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,089
    25,188
    113
    BrwQO9T.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකත් හොදයි .
    එතකොට අවශ්‍යම කෙනාට බෙහෙත ලැබෙයිනෙ .

    ඔව්. ඒ උනාට ලංකාවෙ එවුන් ගැන දන්නවනෙ බං. ඔය ටැබ්ලට් එකක් 35 ක් වගේ වෙන්නෙ. අපේ උන් ඕක 100 ට විකුණුවෙ නැත්නම් බලපන්කො
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව්. ඒ උනාට ලංකාවෙ එවුන් ගැන දන්නවනෙ බං. ඔය ටැබ්ලට් එකක් 35 ක් වගේ වෙන්නෙ. අපේ උන් ඕක 100 ට විකුණුවෙ නැත්නම් බලපන්කො

    okanam wenna puluwan ara face mask wadi ganata wikunana eunta mokuth karanna barida bn 15 ta aran 100 yata wikunanawa kalakani.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව්. ඒ උනාට ලංකාවෙ එවුන් ගැන දන්නවනෙ බං. ඔය ටැබ්ලට් එකක් 35 ක් වගේ වෙන්නෙ. අපේ උන් ඕක 100 ට විකුණුවෙ නැත්නම් බලපන්කො
    heta curfew aye daida :dull:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    තාම කොරොනා වලට නිසි බෙහෙතක්නැැැ වෛද්‍ය සැපයුම් එ⁣කේ ලොක්කාමයි fb එකේ ලියලා දාලා තිනෙනේ. නිකං බ්‍රැන්ඩ් මාකට් නොකරඉදපල්ලා. .
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    තාම කොරොනා වලට නිසි බෙහෙතක්නැැැ වෛද්‍ය සැපයුම් එ⁣කේ ලොක්කාමයි fb එකේ ලියලා දාලා තිනෙනේ. නිකං බ්‍රැන්ඩ් මාකට් නොකරඉදපල්ලා. .

    True.. There is no definitive drug or proven vaccine as yet. So you take the best shot. That's why you try these drug regimes. When someone is seriously sick, something needs to be done.

    Your best chance is avoidance. If you can, please stay safe at home. Minimise your contact with the world.

    When you touch anything think first. This is what I say to my 19 year old. They instinctively do things that were quite normal. But not anymore.
    Hope and wish everyone good health till disaster passes away.:)
     
    Status
    Not open for further replies.