Gov going to deliver your Goods to your Door step

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    අපිට දැන් නගර සභාවෙන් announcement එකක් ගියා. කඩවල් වලට යන්න එපා කිවුව ඇඳිරිනීතිය ඉවර උනාට පස්සෙ. numbers ටිකක් දුන්න ඒවට call කරල order එක දුන්නහම බඩු ටික ගෙදරට deliver කරන්නන් කිවුව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න එහෙමයි අපේ ආණ්ඩුව කන්ඩ බොන්ඩ ගෙදරටම ගෙන්නල දෙන්ඩ කටයුතු කරමින් පවතිනව..පුලුවන් උපරිමයෙන් සිහලුන්ගේ යහපත ආර්ක්ශාව සහ නියෝගිභාවය සදහා කරන්ඩ පුලුවන් සියල්ලම කරනව...:):):):):)
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    dan news walata kiwwa lagama policeyata kiyapalla one badu aragena enawalu :P boru kiyanna epa thowa kudalagena yayi habayi :rofl:

    ඇත්ත බන්. සිරාවටම මේ දැන් announcement එකක් ගියා මෙහෙ නගර සභාවෙන්. භාණ්ඩ හිගයක් ගැන බය වෙන්න එපා කිවුව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    නගර සභා සීමාවේ ඉන්න මිනිස්සුන්ට අවුලක් වෙන එකක් නෑ. ඒත් ගමේ ඉන්න මිනිස්සුන්ට මොකෝ වෙන්නේ?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    නගර සභා සීමාවේ ඉන්න මිනිස්සුන්ට අවුලක් වෙන එකක් නෑ. ඒත් ගමේ ඉන්න මිනිස්සුන්ට මොකෝ වෙන්නේ?

    api inneth nagara saba simawe neme bn. dura eeth mehetath announcement giya