හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!
කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?
ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?
හරි සංතෝසයි ඉතින් නේද?
ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..
ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?
ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..
ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
වරකපොළ මන්ත්‍රී?
රාගම කට්ටි පැනපු රෝගියා?
සේරම මාර්තු 12ට පස්සෙ නේද?
මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?
දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..
ආහ් අද කවද්ද? මාර්තු 22...
ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.
හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?
ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.
ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!
වෛද්‍යවරු මොන දේ කිව්වත්
මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
වැඩේ තියෙන්නෙ අපේ අතේ..
ඩේට නැතුව වැඩක් නෑ...පසුගෙවුම් බිල්පත් ගෙවීමට සහන කාලයක් දෙන ලෙසත්,පෙර ගෙවුම් සඳහා හදිසි ණය හා අමතර ඇමතුම් කාලයක් දෙන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන්, දුරකථන සමාගම්වලට උපදෙස්
#lka #News1st

හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!
කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?
ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?
හරි සංතෝසයි ඉතින් නේද?
ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..
ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?
ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..
ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
වරකපොළ මන්ත්‍රී?
රාගම කට්ටි පැනපු රෝගියා?
සේරම මාර්තු 12ට පස්සෙ නේද?
මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?
දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..
ආහ් අද කවද්ද? මාර්තු 22...
ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.
හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?
ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.
ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!
වෛද්‍යවරු මොන දේ කිව්වත්
මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
වැඩේ තියෙන්නෙ අපේ අතේ..

Salary nathiwena unta $1100 per fortnight goverment eken hambawenawa.සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට පියවර
සෙම්ගෙඩිවලට බෙහෙතක් කියපන් කුකුලො කොරොනවලට කලින් මේක වැඩිවෙලා මැරෙන්න වෙන්නෙ![]()

උතුරේ දිස්ත්‍රික්ක 05 ක ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කෙරේ

BBC/CNN/AL-JAZEERA
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්
විශේෂඥ වෛද්‍යවරයකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chioroquine සහ hydroxychioroquine යන ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලු ඖෂධ අලෙවිසැල්වලට නියෝග කර තිබේ.
මෙම නියෝගය කඩකරන්නන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන පනත යටතේ නඩු පවරන බව එම අධිකාරිය පවසයි.