League of Legends offline full installer එකක් තියෙනවද මචන්ල වැඩ කරන? 
කඩවල්වල ගන්න නැ නේද?
ගත්තොත් යාලුවන්ටත් දෙන්න ඕන. GB 10k විතර යන හන්ද කල්පනා කරේ මොකද්ද හොඳ විදිහ කියල.

කඩවල්වල ගන්න නැ නේද?
ගත්තොත් යාලුවන්ටත් දෙන්න ඕන. GB 10k විතර යන හන්ද කල්පනා කරේ මොකද්ද හොඳ විදිහ කියල.