මාත් ගෘහ මූලික නෙමේ බන්. මගේ සල්ලි වලින් 8000ක වගේ ගත්ත. තාතත්ගෙ සල්ලි වලින් 10000ක වගේ අම්මට කියල ගත්ත.බෑනෙ ඉතින් මම ගෘහ මූලිකය නෙමේනෙ..
ඉවර ම නෑ කලින් තොග..
මාසෙකට වගේ ගත්තෙ නෑ කොහොමත් කලින් ඒත් සති දෙකකට වගේ ගත්තෙ

ඇමරිකාවේ head office තියෙන මෙහෙ company වලටත් කෙලවෙයිද බං![]()
මාත් ගෘහ මූලික නෙමේ බන්. මගේ සල්ලි වලින් 8000ක වගේ ගත්ත. තාතත්ගෙ සල්ලි වලින් 10000ක වගේ අම්මට කියල ගත්ත.![]()
us කියන්නේ පලමු ලෝකයේ හිගන සෞඛ්‍ය සේවය තියන රටක්. හෙල්ත් ඉන්ෂුරන්ස් නැත්තම් මුකුත් බැ. මලත් ඇම්බියුලන්ස් ගහන්නැ නැති කෙනෙක්. ඊට වඩා සැපයි මැරෙන එක.
මේක කන්ට්‍රොල් කරන්න බැරි වුනොත් චිනේ ඉතාලිය දෙකම පරද්දන දවස හෙට නෙවෙ අද.
අනික ඉන්දියාව සුවර්ම නැ. අවුට්බ්‍රේක් අතලග
USA කාටවත් දෙවෙනි වෙන්න කැමති නෑනෙ.

ඉන්දියාවට කෙල උනොත් නම් කාල හමාරයි පුතේ
බෙහෙතුත් නෑ..
අනිවා වවන් කන්නම වෙනව අපිට
පවු පරිප්පුවො ටික

ඉන්දියාවට කෙල උනොත් නම් කාල හමාරයි පුතේ
බෙහෙතුත් නෑ..
අනිවා වවන් කන්නම වෙනව අපිට
පවු පරිප්පුවො ටික

පරිප්පු නැතුව නම් ජීවත් වෙලා වැඩක් නැ.![]()
Parippu nathuwa kanna ba

අවුරුදු ගානක් එතනින්ම බඩු ගන්න නිසා දැන් VIP සැලකිලි බං.
කඩේ මොනවහරි දෙයක් නැත්තං හොරෙන් වගේ ගිහින් ඇතුලෙන් අරං ගෙනත් දෙනවා. ඒ තියා මේ කාලේ කෝල් එකක් දීලා ඕන බඩු ටික වෙන්කරලා පස්සෙ ගිහින් ගන්න පුලුවන්.
පොශ් සිංහලු සුපර් මාකට් ගියාට ගමේ සිල්ලර කඩ මුදලාලි තමයි හොදින් තියාගන්න ඕන.![]()