Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    බෑනෙ ඉතින් මම ගෘහ මූලිකය නෙමේනෙ..
    ඉවර ම නෑ කලින් තොග..
    මාසෙකට වගේ ගත්තෙ නෑ කොහොමත් කලින් ඒත් සති දෙකකට වගේ ගත්තෙ
    මාත් ගෘහ මූලික නෙමේ බන්. මගේ සල්ලි වලින් 8000ක වගේ ගත්ත. තාතත්ගෙ සල්ලි වලින් 10000ක වගේ අම්මට කියල ගත්ත. :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමරිකාවේ head office තියෙන මෙහෙ company වලටත් කෙලවෙයිද බං :(

    ගොඩක් දුරට මචන්. කෝකටත් ටිකක් හිත හදන් ඉදපන්.

    මම නම් ඔෆිස් එකයි ගෙදරයි රන් කරන්න මාස හයක රිකවරි ෆන්ඩ් එකක් ලෑස්ති කරන් ඉන්නෙ.

    https://twitter.com/Reuters/status/1240015047033643010
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    us කියන්නේ පලමු ලෝකයේ හිගන සෞඛ්‍ය සේවය තියන රටක්. හෙල්ත් ඉන්ෂුරන්ස් නැත්තම් මුකුත් බැ. මලත් ඇම්බියුලන්ස් ගහන්නැ නැති කෙනෙක්. ඊට වඩා සැපයි මැරෙන එක.

    මේක කන්ට්‍රොල් කරන්න බැරි වුනොත් චිනේ ඉතාලිය දෙකම පරද්දන දවස හෙට නෙවෙ අද.

    අනික ඉන්දියාව සුවර්ම නැ. අවුට්බ්‍රේක් අතලග
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මාත් ගෘහ මූලික නෙමේ බන්. මගේ සල්ලි වලින් 8000ක වගේ ගත්ත. තාතත්ගෙ සල්ලි වලින් 10000ක වගේ අම්මට කියල ගත්ත. :rofl:

    තියන එකක් කාල පන ගැට ගහගන්නව කොහොම හරි
    අම්බො curfew නැති වෙලේ කඩේ යන්නෙ නෑ නොකා මලත්

    දෙය්‍යනේ කියල මයියොක්කා , කොස් , පොල් , දෙල් , පලතුරු ටික තියනව ගෙදර වත්තෙ

    එලවලු ඇට ජාති ටිකක් තිබිල අද ඉන්දුව

    ඊලග කාලෙ කඩෙන් කන්නත් ශුවර් නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    us කියන්නේ පලමු ලෝකයේ හිගන සෞඛ්‍ය සේවය තියන රටක්. හෙල්ත් ඉන්ෂුරන්ස් නැත්තම් මුකුත් බැ. මලත් ඇම්බියුලන්ස් ගහන්නැ නැති කෙනෙක්. ඊට වඩා සැපයි මැරෙන එක.

    මේක කන්ට්‍රොල් කරන්න බැරි වුනොත් චිනේ ඉතාලිය දෙකම පරද්දන දවස හෙට නෙවෙ අද.

    අනික ඉන්දියාව සුවර්ම නැ. අවුට්බ්‍රේක් අතලග

    දැන් 14,550යි. :eek: USA කාටවත් දෙවෙනි වෙන්න කැමති නෑනෙ. :lol:

    NYwn3Gu.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    us කියන්නේ පලමු ලෝකයේ හිගන සෞඛ්‍ය සේවය තියන රටක්. හෙල්ත් ඉන්ෂුරන්ස් නැත්තම් මුකුත් බැ. මලත් ඇම්බියුලන්ස් ගහන්නැ නැති කෙනෙක්. ඊට වඩා සැපයි මැරෙන එක.

    මේක කන්ට්‍රොල් කරන්න බැරි වුනොත් චිනේ ඉතාලිය දෙකම පරද්දන දවස හෙට නෙවෙ අද.

    අනික ඉන්දියාව සුවර්ම නැ. අවුට්බ්‍රේක් අතලග

    උන් කෙලවෙනකොට නිකං බෙහෙත් කරන්න ගනියි බං. ඔය විදිහට හැමදාම ඉන්න එකක් නෑ. බෙහෙත් ගන්න බැරි අයට බෙහෙත් රජයෙන් කලේ නැත්තං බෙහෙත් ගන්න පුලුවන් උන්ටත් අවුල්නෙ. උන් අගේට කියයි මේකෙදි විතරක් බෙහෙත් කරමු කියල
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    us කියන්නේ පලමු ලෝකයේ හිගන සෞඛ්‍ය සේවය තියන රටක්. හෙල්ත් ඉන්ෂුරන්ස් නැත්තම් මුකුත් බැ. මලත් ඇම්බියුලන්ස් ගහන්නැ නැති කෙනෙක්. ඊට වඩා සැපයි මැරෙන එක.

    මේක කන්ට්‍රොල් කරන්න බැරි වුනොත් චිනේ ඉතාලිය දෙකම පරද්දන දවස හෙට නෙවෙ අද.

    අනික ඉන්දියාව සුවර්ම නැ. අවුට්බ්‍රේක් අතලග

    ඉන්දියාවට කෙල උනොත් නම් කාල හමාරයි පුතේ
    බෙහෙතුත් නෑ..

    අනිවා වවන් කන්නම වෙනව අපිට

    පවු පරිප්පුවො ටික
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    ඉන්දියාවට කෙල උනොත් නම් කාල හමාරයි පුතේ
    බෙහෙතුත් නෑ..

    අනිවා වවන් කන්නම වෙනව අපිට

    පවු පරිප්පුවො ටික

    පරිප්පු නැතුව නම් ජීවත් වෙලා වැඩක් නැ. :baffled::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉන්දියාවට කෙල උනොත් නම් කාල හමාරයි පුතේ
    බෙහෙතුත් නෑ..

    අනිවා වවන් කන්නම වෙනව අපිට

    පවු පරිප්පුවො ටික

    :baffled::baffled::baffled:
    Parippu nathuwa kanna ba
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවුරුදු ගානක් එතනින්ම බඩු ගන්න නිසා දැන් VIP සැලකිලි බං. :lol:

    කඩේ මොනවහරි දෙයක් නැත්තං හොරෙන් වගේ ගිහින් ඇතුලෙන් අරං ගෙනත් දෙනවා. ඒ තියා මේ කාලේ කෝල් එකක් දීලා ඕන බඩු ටික වෙන්කරලා පස්සෙ ගිහින් ගන්න පුලුවන්. :cool:

    පොශ් සිංහලු සුපර් මාකට් ගියාට ගමේ සිල්ලර කඩ මුදලාලි තමයි හොදින් තියාගන්න ඕන. :rolleyes:

    aniwa ara palawatte kiripiri hoya ganna nathi kale kiri piti apuwama call karala kiyanne hama dama ganna thana 1ka thanakin badu gathama eka thamai wasiya super market eke kochara gehin gathath e wage salakili labenawa adui.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    මේක සම්පූර්ණයෙන්ම අහපන් සිංහලු. හිතනවට වැඩිය මාර දරුණුයි.

    Status
    Not open for further replies.