Dr Sajith Premadasa (MBBS) Sl

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    හොඳ වෙලාවට මුන් දෙන්න පැරදුනේ . නැත්නම් වැරදි බෙහෙත් පොවලා අපි නිකම්ම මැරෙනවා කොරෝනා වලින් මැරෙන්න කලිං:lol::lol::lol::lol::lol:

    gahTOHW.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ මේ සජියම තමා පෝස්ට් දාන්නේ :P මීඩියා ටීම් එකේ උන් පොටෝ අප්ලෝඩ් කරනවා, සුබ නව වසරක් කියනව මිසක් මේ වගේ හෑලි ලියන්නේ නෑ
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මමනං කියන්නේ මේ සජියම තමා පෝස්ට් දාන්නේ :P මීඩියා ටීම් එකේ උන් පොටෝ අප්ලෝඩ් කරනවා, සුබ නව වසරක් කියනව මිසක් මේ වගේ හෑලි ලියන්නේ නෑ

    Ow mee Sajiyage English thamay :yes::yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඌත් දෑන් පියුමි හන්සමාලී වගේ වෙලා. කොයි වෙලාවෙත් මොනවා හරි අප්ලෝඩ් කරනවා. දෙන්නගෙම අරමුණ එකයි. කස්ටමර්ස්ලා අල්ලා ගන්න එක. සජියත් අන්තිමට අවධානේ ගන්න මරි මෝඩ වෑඩ කරන වයසට් ගිය ගණීකවක් වගේ කියලා ඔප්පු වුනා. සන්ජා හරි. කිසිම පරිණත බවක් නෑති උද්දච්ච ළමා මනසක් තියෙන පොරක්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මමනං කියන්නේ මේ සජියම තමා පෝස්ට් දාන්නේ :P මීඩියා ටීම් එකේ උන් පොටෝ අප්ලෝඩ් කරනවා, සුබ නව වසරක් කියනව මිසක් මේ වගේ හෑලි ලියන්නේ නෑ


    :rofl::rofl::rofl:.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Wow, what an idiot.. Dr are advice not to talk about Hcq in public, bcz this drugs are not taken upon suspicion, it has many Contraindications, and when give it should me monitored correctly, recommended only for 10 days..
    This is why Dr. Arambepola didn't mention the name pf the drug.. This stupid fuck have no idea about the harm he has done.
    Please do not listen to these idiots... Just go to a doctor if u have the symptoms and specialy if u had a contact with a patient or a person who came from abroad,
    Thanks
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;25242122 said:
    මූ වගේ ගොන් බිජ්ජෙක් :rofl: මේකා ජනාධිපත් උනානම් එහෙම අපි ඉවරයි

    KoQ1HDN.jpg

    :rofl::rofl::rofl::rofl: apoyi deyiyane lol
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෝසි ආච්චි;25242122 said:
    මූ වගේ ගොන් බිජ්ජෙක් :rofl: මේකා ජනාධිපත් උනානම් එහෙම අපි ඉවරයි

    KoQ1HDN.jpg

    :(
    මේක edit එකක් නේද බං ?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :(
    මේක edit එකක් නේද බං ?


    මමත් මුලින් හිතුවෙ Edit කියල බන්.. මේක ඇත්තටම තියනව බන්.. උගෙ FB එකට ගිහින් කියවනකොට තේරුනා මූ Sarcasm තේරුම්ගන්නෙ නැතුව ලස්සනට bite වෙලා..