welcome corona benvenuto italy ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25243387 said:
    එ ඉතාලි කාරයො බන්

    අපි වැඩ් පුරම ඔවා කන්නෙ සල්ලි නැති උනහම බන් :no:

    ගෙදරක බන් 5 ඉන්නවා
    බත් නොකෑවට මැරෙන්නේ නෑ ස්පැගටි#1 වලිං ඇදපං. විනාඩි 5න් හදාගන්න පුලුවං. බත් වලට වඩා දහ ගුනයක්වත් ලාබ ඇති. සෙට් පිටිං නං ඉන්නේ, තේරුන් කරලා දීල වගකීමෙන් වැඩකරන්න කියන්න. ලංකාවට ආපු ජාතියේ එවුං නං ඉන්නේ පිලිවෙල තැනකට යන්න.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බත් නොකෑවට මැරෙන්නේ නෑ ස්පැගටි#1 වලිං ඇදපං. විනාඩි 5න් හදාගන්න පුලුවං. බත් වලට වඩා දහ ගුනයක්වත් ලාබ ඇති. සෙට් පිටිං නං ඉන්නේ, තේරුන් කරලා දීල වගකීමෙන් වැඩකරන්න කියන්න. ලංකාවට ආපු ජාතියේ එවුං නං ඉන්නේ පිලිවෙල තැනකට යන්න.

    දනට බන් ගෙදර අයගෙන් උදව් තියනව සතියකට වතාවක් එලියට ගිහින් බඩු ගන්නවා මස් එලවලු බ්ත්තර සෙරම සතියෙන් සතියට ස්ටොක් කරගන්නවා

    එ අතරතුර පෙපර්ස්ටොන් එකෙන් පොඩ්‍ යට කාර්‍ය පටන් අරන් තියෙන්නෙ 20 - 10 අතරෙ එකෙනනුත් ඩවසකට හොයනවා ගෙම අතහරියෙ නා බන් දිගටම කරන් යනවා :yes:

    උබලාත් මතක තියාගනිල්ලා තමන්ට තම අතමය සෙවනැල්ල අනික හම වෙලෙම ටිකට් එකකට ගානක් මෙ දෙයක් උනහම ගානක් ඉතුරු කරන් ඉන්න ඔනෙ මට ජිවිතෙ වරදුනෙ අන්න එකෙන් අතහරින්නෙ නැ ilan yamu api gema :yes:

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියුබාවෙන් චිනයෙන් ඉතාලියට ශක්තිමත් ආදාර

    :love:


    රුසියානු යොද ගුවන්‍ යානා වලින් ඉතාලියට අව්ශය වෙදය කන්ඩායම් මිලිටරිමය වෙදය උපකරනත් සමග අද ගොඩ බස්සා





    කියුබාවෙන් 100 අදික ඉබොලා වෙරසය සම්බන්දයෙන් කටයුතු කර අති වෙදවරුන් සහයට පැමිනිම :love:



    චිනයෙන් වෙදය කන්ඩායම් රතු කුරුස සන්විදානයත් එක්ක එකතු විම වෙදය වරුන් අතව්ශය වෙදය උපකරන සමග



     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ. එකම මළගෙයක් වෙලා කිසිම දෙවියෙක් ට පිහිට ට එන්නේ නැහැ. වැසියන්ට පිහිටක් නැතුව පොඩි ළමයි නුත් එක්ක මහා පාරේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
    පොඩ්ඩක් හිතන්න වේලාව මේක .

    FB-IMG-1585046328936.jpg

    FB-IMG-1585046324449.jpg

    FB-IMG-1585046320030.jpg

    FB-IMG-1585046314790.jpg





    Rep නැතුව ට අවුලක් නැහැ . වෙන කෙනෙක් ට බලන්න bump එකක් දාගෙන යන්න
    පොඩි වැරදීමක් ඉතාලියේ නෙවෙයි FB එකේ තිබුනේ ඉතාලිය කියලා එකයි එහෙම දැම්මේ .

    Meka fake yako
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
    උනා

    තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා

    මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි

    වෙන්න තියන විනාශෙ කිව්වා

    බෙර ගන්න කියුවා

    අපි තනි උනා ඉතාලියෙ

    මට ගොඩක් දුකයි බන් ...

    මට පුලුවන් හැමදෙම මම කරා ..

    මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම
    උන් මැරෙද්දි


    images.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    සොහොන;25248354 said:
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
    උනා

    තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා

    මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි

    වෙන්න තියන විනාශෙ කිව්වා

    බෙර ගන්න කියුවා

    අපි තනි උනා ඉතාලියෙ

    මට ගොඩක් දුකයි බන් ...

    මට පුලුවන් හැමදෙම මම කරා ..

    මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම
    උන් මැරෙද්දි

    උඹට විතරක් නෙමෙයි බං.අනික් රටවල ඉන්න ලංකාවෙ උන්ටත් ඔය සෙතේම තමා..දැන් ගොඩක් රටවල් වල වෙන රටවල් වල උන්ට ඵන්න යන්න දෙන්නෙ.නැහැ..තේරුම් ගනින් තියෙන තත්වෙ.අපි හැමෝම රිස්ක් ඵකක තමා ඉන්නෙ..හැමෝම මැරෙනවනේ කවද හරි..හිත හදාගෙන හිටපන්..අපිත් ඵහෙමයි.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,331
    203
    63
    අම්මෝ පරිස්සමින් ඉන්න.එලියටනම් යන්න එපා.කාමරේ අනිත් අයටත් තේරුම් කරන්න එලියට යන්නෙපා කියලා.දවසට එක වේලක් හරි කමක් නැහැ කලා පරිස්සමින් ඉන්න.බුදුසරණයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    සොහොන;25248354 said:
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
    උනා

    තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා

    මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි

    වෙන්න තියන විනාශෙ කිව්වා

    බෙර ගන්න කියුවා

    අපි තනි උනා ඉතාලියෙ

    මට ගොඩක් දුකයි බන් ...

    මට පුලුවන් හැමදෙම මම කරා ..

    මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම
    උන් මැරෙද්දි


    images.jpg


    niwan suwa
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සොහොන;25248354 said:
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
    උනා

    තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා

    මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි

    වෙන්න තියන විනාශෙ කිව්වා

    බෙර ගන්න කියුවා

    අපි තනි උනා ඉතාලියෙ

    මට ගොඩක් දුකයි බන් ...

    මට පුලුවන් හැමදෙම මම කරා ..

    මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම
    උන් මැරෙද්දි


    images.jpg
    don’t put an ethnicity on this..many humans die every day
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    සොහොන;25248354 said:
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
    උනා

    තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා

    මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි

    වෙන්න තියන විනාශෙ කිව්වා

    බෙර ගන්න කියුවා

    අපි තනි උනා ඉතාලියෙ

    මට ගොඩක් දුකයි බන් ...

    මට පුලුවන් හැමදෙම මම කරා ..

    මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම
    උන් මැරෙද්දි


    images.jpg

    Apitath Dukai Bro

    Parissamin inna