Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Covid19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූයේ කෙසේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ වාර්තාව මෙන්න…

    මෙරටදී තහවුරු කරගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හේතුවෙන් එය මෙරට තුළ ව්‍යාප්ත වූ ආකාරය ඇතුළත් දත්ත වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.එම වාර්තාව අද (22) නිකුත් කර ඇති අතර Covid19 ආසාදිත රෝගීන් 78 දෙනෙකු සම්බන්ධයෙන් අධ්‍යනය කළ තොරතුරු ඇතුළත්ය.
    PDF
    animated-arrow-image-0032.gifඑම සම්පූර්ණ වාර්තාව කියවන්න

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං උබලාට ආරංචිද වැල්ලම්පිටිය සේදවත්තේ ක්ලිනික් එකක වැඩ කරපු කොරොනා පේෂන්ට් ගැන...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    1584966650_7479117_hirunews_COronavirus2.jpg
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 94 දක්වා ඉහළට

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කළ මෙරට රෝගීන් සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    2020-03-23.jpg
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,732
    4,083
    113
    මචං උබලාට ආරංචිද වැල්ලම්පිටිය සේදවත්තේ ක්ලිනික් එකක වැඩ කරපු කොරොනා පේෂන්ට් ගැන...

    nane. kiyapanko
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    අපි ගෙවල වලට වෙලා ඉන්නව , වෙන්න තියෙන ඔක්කොම චිරිබිරිස් වෙලා ඉවරයි , වැඩක් නැ යකෝ , දැන් තියෙන්නේ චිනේ කල වගේ corona පොසිටිවේ උන් ටික කුදලන් යන්න , අයාලේ යන බල්ලෝ පුසෝ මරල දාන්න , චිනේ වගේ රළු විදිහට කලේ නැත්නම් කවද වෙනකම් ගෙදර ඉන්න ද ?

    next 2 days 100+ , 14 days this is too much

    View attachment 78830
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 94 දක්වා ඉහළට

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කළ මෙරට රෝගීන් සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මම මේක කිප පාරක් කිව්වා. ආයි කියනවා.
    මෙි යන විදිහ හරි නැ. දවසට එකා ගානේ විතරක් අලුතින් ආවාත් හිත හදාගන්න බැ. 100ක් ගේම නැතුව රිච් කරනවා. 250 කියන්නේ නතින්. මොකද අනිවා සිම්ප්ටොම්ස් ආව නැති 100ක් වත් ඉන්නවාමයි. 100 කිය්නනේ සෙල්ලම් නැ. හිමිට හිමිට යන ගේම ලේසි නඅ කියන්⁣නේ මචංලා, අපිට සිරාවටම තව ඇදිරිනිතිය අදින්න බැ. සිමාවක් තියනවා සිමා කරන එ⁣කෙත්.
    නමුත් කර්ෆිව් අයින් කරන්න වෙන කාලෙදිම තමයි වසංගතේ අපිට ක්‍රිටිකල්ම කාලේ එන්නේ. ලේසි නැ

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආන්ඩුව මේටිකේ පරිපාලනය හොදින් කරගෙන යනව නමුත් චන්දෙ නිසා කෝරෝනා මුල් වටයෙන් කඩාගන්න තිබ්බ අවස්තාව පරක්කු උනා චන්දෙට මුල්තැන දුන් නිසා.

    ඒ පරක්කු කල දින ටික තීරනාත්මක වෙයි. හරියට සීමිත ඕවර් මැච් එකට මුල් ඕවර් 25 කෑව වගේ
    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    මම මේක කිප පාරක් කිව්වා. ආයි කියනවා.
    මෙි යන විදිහ හරි නැ. දවසට එකා ගානේ විතරක් අලුතින් ආවාත් හිත හදාගන්න බැ. 100ක් ගේම නැතුව රිච් කරනවා. 250 කියන්නේ නතින්. මොකද අනිවා සිම්ප්ටොම්ස් ආව නැති 100ක් වත් ඉන්නවාමයි. 100 කිය්නනේ සෙල්ලම් නැ. හිමිට හිමිට යන ගේම ලේසි නඅ කියන්⁣නේ මචංලා, අපිට සිරාවටම තව ඇදිරිනිතිය අදින්න බැ. සිමාවක් තියනවා සිමා කරන එ⁣කෙත්.
    නමුත් කර්ෆිව් අයින් කරන්න වෙන කාලෙදිම තමයි වසංගතේ අපිට ක්‍රිටිකල්ම කාලේ එන්නේ. ලේසි නැ

    sinhaluma idiripath wenna ona symptoms nathath connection thibba un. eth ehema wenne na ne. iyeth NH ekata huttige puthek awith u USA idapu pakek kiyala na. thawa ward ekak ma quarantine karala
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තවත් කොරෝනා ආසාදිතයන් 02ක්.. අද දිනට 07ක්.. මෙරට මුලු සංඛ්‍යාව සංඛ්‍යාව 93 දක්වා ඉහළට - සෞ.සේ.අධ්‍යක්ෂ ජනරාල්
     
    Status
    Not open for further replies.