මචං උබලාට ආරංචිද වැල්ලම්පිටිය සේදවත්තේ ක්ලිනික් එකක වැඩ කරපු කොරොනා පේෂන්ට් ගැන...
මචං උබලාට ආරංචිද වැල්ලම්පිටිය සේදවත්තේ ක්ලිනික් එකක වැඩ කරපු කොරොනා පේෂන්ට් ගැන...
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කළ මෙරට රෝගීන් සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

nane. kiyapanko

මචං උබලාට ආරංචිද වැල්ලම්පිටිය සේදවත්තේ ක්ලිනික් එකක වැඩ කරපු කොරොනා පේෂන්ට් ගැන...
මම මේක කිප පාරක් කිව්වා. ආයි කියනවා.
මෙි යන විදිහ හරි නැ. දවසට එකා ගානේ විතරක් අලුතින් ආවාත් හිත හදාගන්න බැ. 100ක් ගේම නැතුව රිච් කරනවා. 250 කියන්නේ නතින්. මොකද අනිවා සිම්ප්ටොම්ස් ආව නැති 100ක් වත් ඉන්නවාමයි. 100 කිය්නනේ සෙල්ලම් නැ. හිමිට හිමිට යන ගේම ලේසි නඅ කියන්නේ මචංලා, අපිට සිරාවටම තව ඇදිරිනිතිය අදින්න බැ. සිමාවක් තියනවා සිමා කරන එකෙත්.
නමුත් කර්ෆිව් අයින් කරන්න වෙන කාලෙදිම තමයි වසංගතේ අපිට ක්‍රිටිකල්ම කාලේ එන්නේ. ලේසි නැ
Dan yana lokayak sihi karaganna thama tiyenne![]()
next 2 days 100+ , 14 days too much