අතීසාරෙට අමුඩේ ගැහුවේ 2015 දී බන්. අමුඩේ නැතුවම නන්නත්තාර උනේ ඒකයි රටම. දැන් ඉන්නවා වැඩ දන්න මිනිහෙක්. උඹ කියන විදිහට එහෙනම් ගෝටා ට කියමු සල්ලි බෙදන්න කියල. කීයක් වගේ දුන්නොත් ඇද්ද එක දවසට?
පුළුවන් තරම් සහන දීල, ඉහලම ප්රමිතියට ප්රශ්න විසඳන කොට උඹලට නිකං කහනවා වගේ නේ? හකීම්ලා බෝම්බ ගහල 300ක් මරපු එකට අවුලක් නෑ. ඇඳිරි නීතිය ට අඬනවා. අනෙප්පලයන් බන් විහිලු සපයන්නේ නැතුව. ගිහින් කොලුකොත ට කියපන් අඬල බැලුව කට්ටිය අහු උනේ නෑ කියල.![]()
මරු කියවන්න එපා යාළුවේ.
2015 අමුඩෙ ගලොපු නිසා තමයි. ලංකාව මෙහෙම හරි තියෙන්නෙ. නැත්තං ඇමරිකාව බෝම්බ දාලා මෙලහකට කොලඹ මිනිස්සු නෑ ආවට තියෙන්නෙ.

සල්ලි බෙදන්න කියන්න ඕනෙ නෑ හරකෙක් නෙමෙයි නං තව දවස් දෙක තුනකින් මිනිහම ඒක පටං ගනීවි.
කාරනාව ඒක නෙවෙයි නයා රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ ඌයි ඌයි ගාලා කෑගහනවා අපි ගෙනාපු ලෙඩ්ඩු වගේ හරිටය




