Mask ne kiyala minissunta baninna epa

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අතීසාරෙට අමුඩේ ගැහුවේ 2015 දී බන්. අමුඩේ නැතුවම නන්නත්තාර උනේ ඒකයි රටම. දැන් ඉන්නවා වැඩ දන්න මිනිහෙක්. උඹ කියන විදිහට එහෙනම් ගෝටා ට කියමු සල්ලි බෙදන්න කියල. කීයක් වගේ දුන්නොත් ඇද්ද එක දවසට?
පුළුවන් තරම් සහන දීල, ඉහලම ප්‍රමිතියට ප්‍රශ්න විසඳන කොට උඹලට නිකං කහනවා වගේ නේ? හකීම්ලා බෝම්බ ගහල 300ක් මරපු එකට අවුලක් නෑ. ඇඳිරි නීතිය ට අඬනවා. අනෙප්පලයන් බන් විහිලු සපයන්නේ නැතුව. ගිහින් කොලුකොත ට කියපන් අඬල බැලුව කට්ටිය අහු උනේ නෑ කියල.:rofl::rofl::rofl:

මරු කියවන්න එපා යාළුවේ.
2015 අමුඩෙ ගලොපු නිසා තමයි. ලංකාව මෙහෙම හරි තියෙන්නෙ. නැත්තං ඇමරිකාව බෝම්බ දාලා මෙලහකට කොලඹ මිනිස්සු නෑ ආවට තියෙන්නෙ. :(
සල්ලි බෙදන්න කියන්න ඕනෙ නෑ හරකෙක් නෙමෙයි නං තව දවස් දෙක තුනකින් මිනිහම ඒක පටං ගනීවි.
කාරනාව ඒක නෙවෙයි නයා රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ ඌයි ඌයි ගාලා කෑගහනවා අපි ගෙනාපු ලෙඩ්ඩු වගේ හරිටය:(
 
sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මොනාද මේ පොන්නය දොඩවන්නෙ, කියාගන්ඩ දෙයක් නැතුව රිදිල බනින්ඩ ඕනවට කොනිත්තගෙන බනිනව ලොල්:lol::lol::lol::lol:

    මැදමුලනෙ හද්ද ගොඩේ ඉදන් පොන්නයෙක් බයිල කියවනවා. මාක්ස් හොයන්න කොළඹ කොහේවත් නෑ පොන්නයො
    තෝ මැදමුලන ඇටේ විතරයි කොහොමත් දන්නෙ.මහින්දගෙ හෙලුව ඈර තෝ වෙන දෙයක දැකලම නෑනෙ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එන එක අවශ්ය වෙලාවෙ නතර කරල තියෙන්නෙ ඒක නිසා කියවල වැඩක් නැ..ලක්ස 200ක් නෙමේ ලෝකෙ රටවල් 170+පැතිරිලා ඒවත් පාලනේ කරන්නෙ අපේ ලොක්කද??:lol::lol::lol:

    රටවල් සීයක ගියත් අපිට කමක් නෑ අපේ දූපතට එන එක නවත්ත ගන්ඩ තිබ්බා.
    මේ මී ගවයගෙ චන්ද ගුන්ඩු නිසා රටම විනාස උනා.
    රටවල් 170+ පාලනය කරන්න.
    ඉස්සෙල්ල තමන්ගෙ ඒරියා එක ක්යර් කරන්ඩ කියන්න.
    දැං 97+ පොසිටිව් කේසස්. අද 105 විතර වෙයි. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැදමුලනෙ හද්ද ගොඩේ ඉදන් පොන්නයෙක් බයිල කියවනවා. මාක්ස් හොයන්න කොළඹ කොහේවත් නෑ පොන්නයො
    තෝ මැදමුලන ඇටේ විතරයි කොහොමත් දන්නෙ.මහින්දගෙ හෙලුව ඈර තෝ වෙන දෙයක දැකලම නෑනෙ

    මාස්ක් නැත්තන් එකක් මහගෙන දාගනින් පොන්නයො ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්, ඒත් බැරිනම් ගෙදරින් එලියට බනින්නෙ නැතුව ඉදපිය, මාස්ක් නැතුව පොලිසියට අහු උනොත් තොගෙ කන පලනව ඒක නිසා පරිස්සමින්..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    මැදමුලනෙ හද්ද ගොඩේ ඉදන් පොන්නයෙක් බයිල කියවනවා. මාක්ස් හොයන්න කොළඹ කොහේවත් නෑ පොන්නයො
    තෝ මැදමුලන ඇටේ විතරයි කොහොමත් දන්නෙ.මහින්දගෙ හෙලුව ඈර තෝ වෙන දෙයක දැකලම නෑනෙ

    mask nethnam welawe hatiyta lesuwak hari daann ona ban.welwe hatiyata api eka karanna ona anduwata vithrak meka nawatwanna beha.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සිරි සර්.:rofl::rofl::rofl::rofl: අම්මට සිරි සර් නේද?
    ඌ හින්ද තමයි රට අවුරුදු දහයකින් ආපස්සට ගියේ. පහේ පන්තියේ පොඩි එකෙක්ගෙන් අහල බලපන්. නිකං මෙතන කිච වෙන්න එපා බන්. ඌව පැන්නුවා. මිනිස්සු පැන්නුවේ. ඌට මිනිස්සු අකමැති නිසා. අඩු ගානේ දෙවෙනි පාර එන්න හිතුවෙත් නෑ. දැන් ගිහින් බුදිය ගනින්.:rofl::rofl::rofl:

    වැදගත් විදිහට වැදගත් මනුස්සයෙක්ට ආමන්ත්‍රණය කරන්ඩ පුරුදු වෙන්ඩ.:D
    ඉස්කෝලෙ ගිය එකක්යෑ මේවා දැන ගන්ඩ. :dull:
    රට පස්සට යන එක නතර කරපු මනුස්සයට මෙහෙම කියනවා නං උබට හොඳටම පිස්සු.
    රට වැටුනෙ නෑ ලෝක ආර්ථිකය පිරිහුනා ඒක අපේ වගේ සර්විස් එකොනමි එකක් තියන රට වලට බල පෑවා. මේවා ගැන උබට කීවට වැඩක් නෑ මොලයක් නෑ තේරුම් ගන්ඩ. :dull:
    ඒ මනුස්සයා ආවේ රට රාස්සයෙක්ගෙන් බේරලා දෙන්න ඒක කරලා ඒ මනුස්සයා නිහඩ උනා ඒකට දකියන්නෙ පැන්නුවා කියන එක වෙන්ඩෝනා. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටවල් සීයක ගියත් අපිට කමක් නෑ අපේ දූපතට එන එක නවත්ත ගන්ඩ තිබ්බා.
    මේ මී ගවයගෙ චන්ද ගුන්ඩු නිසා රටම විනාස උනා.
    රටවල් 170+ පාලනය කරන්න.
    ඉස්සෙල්ල තමන්ගෙ ඒරියා එක ක්යර් කරන්ඩ කියන්න.
    දැං 97+ පොසිටිව් කේසස්. අද 105 විතර වෙයි. :(

    ඕස්ටේලියාව දුපතක් නෙමේද??? සුමාතා දුපත් නෙමේද ද??? ජපානෙ දුපත් නෙමේද?? ඇමරිකා මහද්විපය දුපතක් නෙමේද???? ඒ රටවලත් පැතිරුනේ මී ගවයගෙ චන්ද ගුන්ඩු නිසාද ???? :lol::lol::lol::lol:
    තමනගෙ ඒරියා එක ක්ලින් කරන්ඩ තමයි ඇදිරි නිතිය තියෙන්නෙ උබට බුරන්ඩ කිසිම දෙයක් නැ..:):):)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    වැදගත් විදිහට වැදගත් මනුස්සයෙක්ට ආමන්ත්‍රණය කරන්ඩ පුරුදු වෙන්ඩ.:D
    ඉස්කෝලෙ ගිය එකක්යෑ මේවා දැන ගන්ඩ. :dull:
    රට පස්සට යන එක නතර කරපු මනුස්සයට මෙහෙම කියනවා නං උබට හොඳටම පිස්සු.
    රට වැටුනෙ නෑ ලෝක ආර්ථිකය පිරිහුනා ඒක අපේ වගේ සර්විස් එකොනමි එකක් තියන රට වලට බල පෑවා. මේවා ගැන උබට කීවට වැඩක් නෑ මොලයක් නෑ තේරුම් ගන්ඩ. :dull:
    ඒ මනුස්සයා ආවේ රට රාස්සයෙක්ගෙන් බේරලා දෙන්න ඒක කරලා ඒ මනුස්සයා නිහඩ උනා ඒකට දකියන්නෙ පැන්නුවා කියන එක වෙන්ඩෝනා. :lol::lol:

    umba wadagath eka kiwwe polonnaruwe pendatada :lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,428
    113
    මරු කියවන්න එපා යාළුවේ.
    2015 අමුඩෙ ගලොපු නිසා තමයි. ලංකාව මෙහෙම හරි තියෙන්නෙ. නැත්තං ඇමරිකාව බෝම්බ දාලා මෙලහකට කොලඹ මිනිස්සු නෑ ආවට තියෙන්නෙ. :(
    සල්ලි බෙදන්න කියන්න ඕනෙ නෑ හරකෙක් නෙමෙයි නං තව දවස් දෙක තුනකින් මිනිහම ඒක පටං ගනීවි.
    කාරනාව ඒක නෙවෙයි නයා රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ ඌයි ඌයි ගාලා කෑගහනවා අපි ගෙනාපු ලෙඩ්ඩු වගේ හරිටය:(
    අම්මප මම හිතුවේ උඹ හිතල හදල කියනවා කියල. බලද්දී උඹවත් කොලුකොතේ උන් අන්දලා නේ ලස්සනවා. මේ වෙද්දී බෝම්බ දාලද අමෙරිකාවෙන්? අනේ අම්මෝ. ග්‍රාමසේවක ආයේ ගේමුද? නැත්තනම් ආයෙත් දායි. :rofl::rofl::rofl:
    යකෝ ග්‍රාමසේවක ගේ ගෑනිත් ඌ ගැන කතා කරන්නේ නෑ ලජ්ජාවට. උඹ ඉඳන් උගේ සරම හෝදන්න හදනවා මෙතන. දැන් උඹටම තේරෙනවනේ බන් උඹ නෝන්ඩි වෙනවා කියල. හෙට කතා කරල කොලුකොතෙන් වෙන ඩියුටියක් ඉල්ලා ගනින් ඔන්ලයින් කිච වෙන්න බෑ කියල.:rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    අම්මප මම හිතුවේ උඹ හිතල හදල කියනවා කියල. බලද්දී උඹවත් කොලුකොතේ උන් අන්දලා නේ ලස්සනවා. මේ වෙද්දී බෝම්බ දාලද අමෙරිකාවෙන්? අනේ අම්මෝ. ග්‍රාමසේවක ආයේ ගේමුද? නැත්තනම් ආයෙත් දායි. :rofl::rofl::rofl:
    යකෝ ග්‍රාමසේවක ගේ ගෑනිත් ඌ ගැන කතා කරන්නේ නෑ ලජ්ජාවට. උඹ ඉඳන් උගේ සරම හෝදන්න හදනවා මෙතන. දැන් උඹටම තේරෙනවනේ බන් උඹ නෝන්ඩි වෙනවා කියල. හෙට කතා කරල කොලුකොතෙන් වෙන ඩියුටියක් ඉල්ලා ගනින් ඔන්ලයින් කිච වෙන්න බෑ කියල.:rofl::rofl::rofl:

    :lol::lol:
     
    :rofl::rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඕස්ටේලියාව දුපතක් නෙමේද??? සුමාතා දුපත් නෙමේද ද??? ජපානෙ දුපත් නෙමේද?? ඇමරිකා මහද්විපය දුපතක් නෙමේද???? ඒ රටවලත් පැතිරුනේ මී ගවයගෙ චන්ද ගුන්ඩු නිසාද ???? :lol::lol::lol::lol:
    තමනගෙ ඒරියා එක ක්ලින් කරන්ඩ තමයි ඇදිරි නිතිය තියෙන්නෙ උබට බුරන්ඩ කිසිම දෙයක් නැ..:):):)

    ඕස්තේලියාව එකනොමි එකට සල්ලි පොම්ප කරන්නෙ ස්ටුඩන්ලා. :lol:
    ඒකවත් දන්නෙ නැතිද. එයාලා කොහොමද ස්ටුඩන්ලා එන එක නවත්තන්නෙ රට ඉවරෙටම ඉවරයි එහෙම උනාම. :lol:
    ඇමරිකා මහත දීපය කියන්නෙ චීන ශ්‍රමිකයන් මත යැපැන මහත දීපයක්. එහෙම එකක් චීන්නු එක්ක තියන සබඳතා අත ඇරියම එකනොමි ඩවුන් වෙනවා ඒක තේරුම් ගන්ඩ ෆෙන්.:lol:
    ජපානේ කියන්නෙ ඇමරිකාවේ වහලෙක් ඇමරිකන් කාරයා කියන දෙයක් තමයි උන් කරන්නෙ. ඇමරිකන් කාරයෙක් ජපන් ගෑණියෙක්ව රේප් කලත් ජපන නෙමෙ හ්ම් කියන්නෙ. :lol::lol:
    ආයි ඇදිරි නීතියක් කියවනවා. ලෙඩ්ඩු රටට ගෙනල්ලා රටේම මිනිස්සු කාලකන්නි කරලා නීති දාලා ඒ මිනිස්සුන්ටම වෙඩි තියලා මරලා ආයි සමාව අරං. නොඳොමකිං යකෝ.:(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,428
    113
    වැදගත් විදිහට වැදගත් මනුස්සයෙක්ට ආමන්ත්‍රණය කරන්ඩ පුරුදු වෙන්ඩ.:D
    ඉස්කෝලෙ ගිය එකක්යෑ මේවා දැන ගන්ඩ. :dull:
    රට පස්සට යන එක නතර කරපු මනුස්සයට මෙහෙම කියනවා නං උබට හොඳටම පිස්සු.
    රට වැටුනෙ නෑ ලෝක ආර්ථිකය පිරිහුනා ඒක අපේ වගේ සර්විස් එකොනමි එකක් තියන රට වලට බල පෑවා. මේවා ගැන උබට කීවට වැඩක් නෑ මොලයක් නෑ තේරුම් ගන්ඩ. :dull:
    ඒ මනුස්සයා ආවේ රට රාස්සයෙක්ගෙන් බේරලා දෙන්න ඒක කරලා ඒ මනුස්සයා නිහඩ උනා ඒකට දකියන්නෙ පැන්නුවා කියන එක වෙන්ඩෝනා. :lol::lol:
    අට පාස් ග්‍රාමසේවක කෙනෙක් රජ කරවලා දැන් ඉස්කෝල කතා කරනවා. පස්සට යද්දී නැවැත්තුවේ පස්සෙන් තල්ලු කරලද? අමුඩේ ගහගෙන ද පස්සෙන් ඇවිත් නැවැත්තුවේ? ආර්ථිකේ පිරිහිච්ච හින්ද වෙන්න ඇති මහබැංකුව සුද්ද කරේ?:rofl::rofl::rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..

    N 95 මාස්ක් නැත්නම් ලේන්සුවක් ගැට ගහගනිල්ල! ශා.. මෙවත් ස'ගේ උපදෙස් වෙන්ටැ. ඒයි බං! අමුඩ ලේන්සුව වුනත් කමක් නැත්ද කියල අහලා කියහන්කෝ ස'ගෙන්... :rofl::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,428
    113
    වැඩගත් නිසා නෙවේද මිනිහා රට රාස්සයෙක් ගෙන් බේරලා දුන්නෙ.
    පොර පැරදුනා නං මෙලහකට වැලිගං ගිහිල්ලා.:(
    අවංකවම බන් කොලුකොතේ නැද්ද උඹට වඩා පොඩ්ඩක් යමක් දන්න කියන එකෙක් මෙච්චර කිච නොවී අල්ලන් ඉන්න පුළුවන් එකෙක්? උඹත් එක්ක කතා කරන එක කාලේ කන වැඩක් බන්. උඹ කියන ඒව මේකේ උන් ගණන් ගන්නෙත් නෑ වෙන එකෙක් කියවන්නෙත් නෑ. ඇයි බන් ඔහොම සවුත්තු වෙන්නේ මෙතන? හෙටම වෙන ජොබක් ඉල්ල ගනින්. සජ්ජට කියන්න එපා. මොංගල හම්බ වෙයං. දෙයි අනිවාර්යයෙන්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අම්මප මම හිතුවේ උඹ හිතල හදල කියනවා කියල. බලද්දී උඹවත් කොලුකොතේ උන් අන්දලා නේ ලස්සනවා. මේ වෙද්දී බෝම්බ දාලද අමෙරිකාවෙන්? අනේ අම්මෝ. ග්‍රාමසේවක ආයේ ගේමුද? නැත්තනම් ආයෙත් දායි. :rofl::rofl::rofl:
    යකෝ ග්‍රාමසේවක ගේ ගෑනිත් ඌ ගැන කතා කරන්නේ නෑ ලජ්ජාවට. උඹ ඉඳන් උගේ සරම හෝදන්න හදනවා මෙතන. දැන් උඹටම තේරෙනවනේ බන් උඹ නෝන්ඩි වෙනවා කියල. හෙට කතා කරල කොලුකොතෙන් වෙන ඩියුටියක් ඉල්ලා ගනින් ඔන්ලයින් කිච වෙන්න බෑ කියල.:rofl::rofl::rofl:

    එහෙම තමයි වැදගත් මිනිස්සු ගෑනීව ඉස්සරහට දාලා වැඩ කරගෙන යන්නෙ නෑ.
    බලපං උබලගෙ ලොක්කො ගෑණිට නැති කොලොපිකේෂං හදලා දෙන්න දගලන දැගලිල්ල. මතකද ලෝගුව දාගෙන ගෑනී ගියේ. මොකටද යන්නෙ කියලවත් දන්නෙ නැතුව ඇති. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕස්තේලියාව එකනොමි එකට සල්ලි පොම්ප කරන්නෙ ස්ටුඩන්ලා. :lol:
    ඒකවත් දන්නෙ නැතිද. එයාලා කොහොමද ස්ටුඩන්ලා එන එක නවත්තන්නෙ රට ඉවරෙටම ඉවරයි එහෙම උනාම. :lol:
    ඇමරිකා මහත දීපය කියන්නෙ චීන ශ්‍රමිකයන් මත යැපැන මහත දීපයක්. එහෙම එකක් චීන්නු එක්ක තියන සබඳතා අත ඇරියම එකනොමි ඩවුන් වෙනවා ඒක තේරුම් ගන්ඩ ෆෙන්.:lol:
    ජපානේ කියන්නෙ ඇමරිකාවේ වහලෙක් ඇමරිකන් කාරයා කියන දෙයක් තමයි උන් කරන්නෙ. ඇමරිකන් කාරයෙක් ජපන් ගෑණියෙක්ව රේප් කලත් ජපන නෙමෙ හ්ම් කියන්නෙ. :lol::lol:
    ආයි ඇදිරි නීතියක් කියවනවා. ලෙඩ්ඩු රටට ගෙනල්ලා රටේම මිනිස්සු කාලකන්නි කරලා නීති දාලා ඒ මිනිස්සුන්ටම වෙඩි තියලා මරලා ආයි සමාව අරං. නොඳොමකිං යකෝ.:(

    දැන් අපේ රටට සල්ලි අවෙ නැ, ශ්‍රමය ආවෙ නැ ඒක නිසා වහන්ඩ තිබ්බ එහෙමද කියන්නෙ ලොල් , බoකොලොත් තර්ක..:lol::lol::lol: ඒ රටවලට බැරි උනා නම් අපි කොහොමද කරන්නෙ??? කරන්ඩ පුලුවන් එකම දේ පාලනය කරන එක අපි ඒක අගේට කරනව එච්චරයි ...:):):):)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,428
    113
    N 95 මාස්ක් නැත්නම් ලේන්සුවක් ගැට ගහගනිල්ල! ශා.. මෙවත් ස'ගේ උපදෙස් වෙන්ටැ. ඒයි බං! අමුඩ ලේන්සුව වුනත් කමක් නැත්ද කියල අහලා කියහන්කෝ ස'ගෙන්... :rofl::rofl:
    සිරි සර් ගෙන් ද? අහන්නම ඕනද? අමුඩ ලේන්සුව නම් ඉතින් සිරි සර් ගෙන්ම තමයි. කමක් නෑ ඉතින් ඌ හෙළුවෙන් ඉඳල පුරුදු එකානේ.:rofl::rofl::rofl: