Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් අදින් පස්සේ ලංකාව ෆේස් කරන්නේ මාරම තීරණාත්මක කාලයකට මම ගනන් තියාගත්තු විදිහට විශේසෙන් විසිහතර වෙනිදායින් පස්සේ අපිට කියන්න පුළුවන් ලංකාවේ වයිරස් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ කොහොමද කියල..

    අද ඉදල කන්ෆර්ම් රේට් එක දවසින් දවස වැඩි වෙනවා කියන්නේ වැඩේ පොඩ්ඩක් දෙල් වගේ සීන් එකක් තියෙන්නේ

    :yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    දැන් ලෝකේ රටවල් 196හේම පැතිරිලා ඉවරයි නේද? එකම රටක්වත් බේරිලා නෑ. රටවල් 196යේම් එකෙක් හරි ඉන්නවා.

    source - https://www.worldometers.info/coronavirus/


    196 කියන්නෙ බං අර diamond princess වගේ cruise ships එක්ක නේද
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ දවස්වල මයියොක්කා කෝටු ටිකක්වත් හිටෝපල්ලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    අහ් ඔව්. 195 වෙන්න ඕන රටවලුත් 195. සේරටම හැදිලා ඒත් වැරදි නෑනේ :rolleyes[/SIZE]:

    තව cruise ships තියෙනව ලිස්ට් එකේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    මන් ටෝටල් එක බැලුවෙ row ගාන. ඒ කියන්නෙ spread වෙච්ච නැති රටවල් මොනාද? මියන්මාර් 2ක් ඉන්නවා. :rolleyes:

    Myanmar, North Korea විතරද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව විසින්, හෙලිකොප්ටර් යානා යොදාගනිමින් විෂබීජ නාශක ඉසින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.


    මම එත් බැලුවේ මේ වගේ කිසිම ප්‍රායෝගික නැති දෙයක් හමුදාව කරයි ද කියල
     
    Status
    Not open for further replies.