මචන් අදින් පස්සේ ලංකාව ෆේස් කරන්නේ මාරම තීරණාත්මක කාලයකට මම ගනන් තියාගත්තු විදිහට විශේසෙන් විසිහතර වෙනිදායින් පස්සේ අපිට කියන්න පුළුවන් ලංකාවේ වයිරස් එක ස්ප්රෙඩ් වෙලා තියෙන්නේ කොහොමද කියල..
අද ඉදල කන්ෆර්ම් රේට් එක දවසින් දවස වැඩි වෙනවා කියන්නේ වැඩේ පොඩ්ඩක් දෙල් වගේ සීන් එකක් තියෙන්නේ








