ත්‍රිලර්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පිස්සු පීකුදු වෙන හොද ත්‍රිලර් ෆිලම් ටිකක් කියපංකෝ. කොමන් ඒවා නම් එපා. ගොඩක් බලලා තියේනනේ. ඒ නිසා උබලා පිස්සු පිකුදු කරපු ඒවා කියහල්ලා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    පිස්සු පීකුදු වෙන හොද ත්‍රිලර් ෆිලම් ටිකක් කියපංකෝ. කොමන් ඒවා නම් එපා. ගොඩක් බලලා තියේනනේ. ඒ නිසා උබලා පිස්සු පිකුදු කරපු ඒවා කියහල්ලා

    උඹ බලලා තියන පට්ට ත්‍රිලර් කීපයක් කියපංකෝ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Following
    The Game
    psycho
    Searching
    Infernal Affairs
    The Hidden Face
    Traffic
    the chaser
    Fracture
    Cellular
    Arlington Road
    Cell 211
    Fermat's Room
    Mumbai Police
    The Village
    Confessions