Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    India කොහොමද මෙතරම් හොඳට මෙක Control කරන්නේ? මෙහෙට වඩා නම් ගොඩක් හොඳයි වගේ. උන්ගෙ තාම case 400 ගානයි නේද? රටේ SIZE එකයි මිනිස්සු ගෙ විඳිය යි බලපුවාම උන්ගේ තමයි හරි නම් වැඩියෙන් ම පැතිරෙන්න ඕනේ. WHO එකේ ලොක්කා අද උන් යන style එක හොඳයි කියලත් කිව්වා නේද?

    ගොඩක් අඩුයි කියන රටවල ටෙස්ටින් කරන්නේ අඩුවෙන් :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,269
    113
    මාලඹේ
    මිනිහ ඉදන් කියනවා දොස්තරලට ඕන විදියට වැඩ කරනවානම් මුළු ලෝකෙම අවුරුදු ගානකට වහන්න එවනවා කියල බිස්නස් වලට

    මෙන්න මිනිහා තමන්ගේ මිනිස්සු මැරෙන්න ඇරලා Economy එක ගැන හිතනවා. පුදුම ආත්මාර්ථකාමී පොරක් .ලෝකෙම කැත කාරා මූ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    TRUMP පිස්සු කෙලිනවා. දැන් ඇමෙරිකාවේ 46,168. දවසකට 8000-9000 වැඩි වෙනවා. දැන් ලෝකේ දරුණුම රට වෙලා ඉවරයි.
    තාම lockdown නැහැ.. මිනිස්සු සාමාන්‍ය විදියට වැඩට යනවා.
    මිනිහ බිස්නස් පොර නිසා, ඒවා පාඩු වෙනවට කැමති නැහැ.
    දොස්තරවරු නම් warning පිට warning දීල තියෙනවා.

    trump ට පරදින්න වෙනවා කොරෝනා නිසා ගොඩාක් මැරුනොත් නම්.
     
    • Like
    Reactions: awjas2621

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    India කොහොමද මෙතරම් හොඳට මෙක Control කරන්නේ? මෙහෙට වඩා නම් ගොඩක් හොඳයි වගේ. උන්ගෙ තාම case 400 ගානයි නේද? රටේ SIZE එකයි මිනිස්සු ගෙ විඳිය යි බලපුවාම උන්ගේ තමයි හරි නම් වැඩියෙන් ම පැතිරෙන්න ඕනේ. WHO එකේ ලොක්කා අද උන් යන style එක හොඳයි කියලත් කිව්වා නේද?

    විශබීජ එක්කම ජීවත් වෙනකොට ඇගත් ඒවට පුරුදු වෙනව බන්.. අලුතෙන් virus ආවට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අයෙ සුපර් මාර්කට් යන් නැතො!. ගෙ හතර වටෙ තියෙන සුපර්මාකට් ටික ඩිලිවරි පටන් අරන්. :P
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පිටරට ඉඳන් ආවද, පවුලේ කවුරුත් ලඟදි පිටරට ඉඳන් ආවද, කොරෝනා ලෙඩෙක් එක්ක සම්බන්ධතා පැවත්තුවද කියල අහන එක තග දැමීමක්ද :baffled: කොහොමද ඒක අහන්න ඕනේ කියාපන් බලන්න

    meka aniwa rolak karakawana hadda kalakanniyek bn
    ara muslim eka kala de harilu

    kona kapapu wesige puthek muth aniwa:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයෙ සුපර් මාර්කට් යන් නැතො!. ගෙ හතර වටෙ තියෙන සුපර්මාකට් ටික ඩිලිවරි පටන් අරන්. :P

    කොහෙදබං?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අයෙ සුපර් මාර්කට් යන් නැතො!. ගෙ හතර වටෙ තියෙන සුපර්මාකට් ටික ඩිලිවරි පටන් අරන්. :P

    ඒ කොහෙද බන් :nerd:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,269
    113
    මාලඹේ
    India කොහොමද මෙතරම් හොඳට මෙක Control කරන්නේ? මෙහෙට වඩා නම් ගොඩක් හොඳයි වගේ. උන්ගෙ තාම case 400 ගානයි නේද? රටේ SIZE එකයි මිනිස්සු ගෙ විඳිය යි බලපුවාම උන්ගේ තමයි හරි නම් වැඩියෙන් ම පැතිරෙන්න ඕනේ. WHO එකේ ලොක්කා අද උන් යන style එක හොඳයි කියලත් කිව්වා නේද?

    දවසට ටෙස්ට් 80 කරන්න පුළුවන් ඉන්දියාවේ . ලංකාවේ 3000 ක් කියලා මම දැක්කා:P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දවසට ටෙස්ට් 80 කරන්න පුළුවන් ඉන්දියාවේ . ලංකාවේ 3000 ක් කියලා මම දැක්කා:P:P

    අපෙත් 80....දවසට 25ක් වගේ යන්නේ දැනට එකම තුන් පාර බලනවලු
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    India කොහොමද මෙතරම් හොඳට මෙක Control කරන්නේ? මෙහෙට වඩා නම් ගොඩක් හොඳයි වගේ. උන්ගෙ තාම case 400 ගානයි නේද? රටේ SIZE එකයි මිනිස්සු ගෙ විඳිය යි බලපුවාම උන්ගේ තමයි හරි නම් වැඩියෙන් ම පැතිරෙන්න ඕනේ. WHO එකේ ලොක්කා අද උන් යන style එක හොඳයි කියලත් කිව්වා නේද?

    India, Nepal, Bhutan, Bangladesh

    Pakistan shape

    testing adu hinda wennath puluwan...isserahata hospitals pireide kiyela balanna tamai wenne...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ලෙඩ්ඩු 500 කියන්නේ උබ ට අඩුයි වාගේ පෙනෙනවාද .මාර කේස් එක :lol:
    :rofl::rofl: ubata mageth ekka ariyas ekak thiyenawada. singapore wala 500 kiyanne adui thama.
    unge godak use wenne public transport

    minissu ekathu wenawath wadi
    hama ratema ekala eka asse ringanawa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    දවසට ටෙස්ට් 80 කරන්න පුළුවන් ඉන්දියාවේ . ලංකාවේ 3000 ක් කියලා මම දැක්කා:P:P

    මේක නිකම් මහ මුහුද වගේ. රැල්ලක් එන්නැති වෙනකොට අපි හිතන්නේ සියල්ල හරි කියල. එක පාරටම රැල්ලක් අවහම ඔක්කොම ඉවරයි.
    ඒ නිසා හැම දේ ගැනම තවම හිතන්න, නිගනම වලට එන්න වේලාසන වැඩියි. ලංකාවේ 100 උනාට එකපාරටම 150-200, 500, 2000 විතර වෙන්න පුළුවන්. එහෙම නොවේව කියල පතමු
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මෙන්න මිනිහා තමන්ගේ මිනිස්සු මැරෙන්න ඇරලා Economy එක ගැන හිතනවා. පුදුම ආත්මාර්ථකාමී පොරක් .ලෝකෙම කැත කාරා මූ

    :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,269
    113
    මාලඹේ
    ඉන්දියන් කාරයො ලඟට වයිරස් වත් ලං වෙන්නේ නැහැ බං:lol::lol:
    image_43f79562b4.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meka aniwa rolak karakawana hadda kalakanniyek bn
    ara muslim eka kala de harilu

    kona kapapu wesige puthek muth aniwa:lol:
    :yes: මීට කලින් ඉතාලි උන් පනින්න හදපු වෙලෙත් උන්ගේ වැරද්දක් නෑ ආණ්ඩුව උන්ව බය කරලලු උන් පව්ලු කියනව මම දැක්ක ඕකා. ෂුවර් එකටම ඉතාලි ඉඳන් හොරෙන් පැනපු එකෙක් නැත්තන් වෙන ආතල් එකක් ගන්න හරක් පැටියෙක්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :yes: මීට කලින් ඉතාලි උන් පනින්න හදපු වෙලෙත් උන්ගේ වැරද්දක් නෑ ආණ්ඩුව උන්ව බය කරලලු උන් පව්ලු කියනව මම දැක්ක ඕකා. ෂුවර් එකටම ඉතාලි ඉඳන් හොරෙන් පැනපු එකෙක් නැත්තන් වෙන ආතල් එකක් ගන්න හරක් පැටියෙක්.

    ඔව් ඕකව අල්ලලා දෙන්න ඕන...පොස්ට් සේරම තියෙන්නේ උන්ගේ වාසියට
     
    Status
    Not open for further replies.