India කොහොමද මෙතරම් හොඳට මෙක Control කරන්නේ? මෙහෙට වඩා නම් ගොඩක් හොඳයි වගේ. උන්ගෙ තාම case 400 ගානයි නේද? රටේ SIZE එකයි මිනිස්සු ගෙ විඳිය යි බලපුවාම උන්ගේ තමයි හරි නම් වැඩියෙන් ම පැතිරෙන්න ඕනේ. WHO එකේ ලොක්කා අද උන් යන style එක හොඳයි කියලත් කිව්වා නේද?
ගොඩක් අඩුයි කියන රටවල ටෙස්ටින් කරන්නේ අඩුවෙන්



කොහොමද ඒක අහන්න ඕනේ කියාපන් බලන්න 

