නොමිලේ E channeling 100%

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මට ගැස්ට්‍රයිසස් තියෙනවා.ඒ වගේම දැන් බොහෝ කාලයක ඉඳල පපුවෙ සෙම තියෙනව බෙහෙත් ගත්තම හොඳ වෙනව බෙහෙත් නවත්තල ආයෙ ටික දවසකින් ආයෙ සෙම. මේ වෙලාවෙ ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න විධියකුත් නැහැ මොකද කරන්න ඕනෙ.ආ.. මට කියන්න අමතක උනා මම දවස පුරාම පෑන් එක දාගෙන ඉන්නෙ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට ගැස්ට්‍රයිසස් තියෙනවා.ඒ වගේම දැන් බොහෝ කාලයක ඉඳල පපුවෙ සෙම තියෙනව බෙහෙත් ගත්තම හොඳ වෙනව බෙහෙත් නවත්තල ආයෙ ටික දවසකින් ආයෙ සෙම. මේ වෙලාවෙ ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න විධියකුත් නැහැ මොකද කරන්න ඕනෙ

    දැන් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. සෙමද? ගෑස්ට්‍රයිටිස් ද?
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    දැන් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. සෙමද? ගෑස්ට්‍රයිටිස් ද?

    දෙකම තියෙනවා.මේ දැන් කෑම කාල පැය දෙකක් විතර පහු උනා .බෙල්ලට අඟල් 3ක්හ විතර පහලින් පිට දැවිල්ලක් එනවා.උගුරටත් නිතරම සෙම එනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙකම තියෙනවා.මේ දැන් කෑම කාල පැය දෙකක් විතර පහු උනා .බෙල්ලට අඟල් 3ක්හ විතර පහලින් පිට දැවිල්ලක් එනවා.උගුරටත් නිතරම සෙම එනවා.

    බෙහෙත් ටිකක් කිව්වොත් ග්න්බ පුලුවන්ද අදුරන ෆාමසි එකකින්.

    අනික ඔයගෙ වයස කීයද?
    කොලිස්ට්‍රෝල් , හාට් කේස්, ප්‍රෙශර් තියෙද?
    අම්මට තාත්තට හාට් ඇටෑක් හැදිලා නැහැ නේද? හැදිලනම් වයස කීයෙන්ද හැදුනෙ?

    පපුව හිර්වෙන ගතියක් දැනෙන්නෙ නෑ නේද?
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    බෙහෙත් ටිකක් කිව්වොත් ග්න්බ පුලුවන්ද අදුරන ෆාමසි එකකින්.

    අනික ඔයගෙ වයස කීයද?
    කොලිස්ට්‍රෝල් , හාට් කේස්, ප්‍රෙශර් තියෙද?
    අම්මට තාත්තට හාට් ඇටෑක් හැදිලා නැහැ නේද? හැදිලනම් වයස කීයෙන්ද හැදුනෙ?

    පපුව හිර්වෙන ගතියක් දැනෙන්නෙ නෑ නේද?

    පාමසියෙන් ගන්න පුළුවන් මගෙ යහළුවෙක් ඉන්නෙ. හාට් කේස් නං නැහැ.හැබැයි ප්‍රෙෂර් තියෙනවා .බෙහෙත් වලින් හැමදාම කන්ට්‍රෝල් වෙලා ඉන්නෙ.මම ප්‍රෙෂර් එකට ටෙල්මි සාටන් 40 එකක් හාclinidipine 5mg එකක් ගන්නවා උදේට.පපුව හිරවෙන ගතියක් නැහැ.ඉඳලහිටල වීස් එකත් එනව ඒක එතරම් ලොකුවට නැහැ.වයස නං ටිකක් වැඩියි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පාමසියෙන් ගන්න පුළුවන් මගෙ යහළුවෙක් ඉන්නෙ. හාට් කේස් නං නැහැ.හැබැයි ප්‍රෙෂර් තියෙනවා .බෙහෙත් වලින් හැමදාම කන්ට්‍රෝල් වෙලා ඉන්නෙ.මම ප්‍රෙෂර් එකට ටෙල්මි සාටන් 40 එකක් හාclinidipine 5mg එකක් ගන්නවා උදේට.පපුව හිරවෙන ගතියක් නැහැ.ඉඳලහිටල වීස් එකත් එනව ඒක එතරම් ලොකුවට නැහැ.වයස නං ටිකක් වැඩියි
    එව්ව PM එක යාලුවට පෙන්නන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    glucophage 850
    diamicron 30
    diamicron 60
    sitavic 50
    tazloc 40
    aztor20
    ecorin 75
    herbesser 100
    lamosyn 100
    nexito 10
    arizole 10
    melmet 500
    reclide 60
    sitaglip 50
    stanlip 160
    avatan eye drop

    මචන්ලා(doctors) මේ තමයි අම්මයි මායි ගන්න බෙහෙත් ලිස්ට් එක.. බැරි වෙලාවත් මේවා එන්නැති වුනොත්...මේ බෙහෙත් වෙනුවෙන් ආදේශක ලන්කාවෙන් හොයාගන්න පුලුහන්ද... මේවා දිනපතා ගන්නැතුව කොච්චර කාලයක් අදින්න පුලුහන්ද:rolleyes:
     
    දැන් අම්මයි උඹයි ගන්න බෙහෙත් වෙන වෙනම දාපංකො
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    එව්ව PM එක යාලුවට පෙන්නන්න

    බොහෝම ස්තූතියි ඩොක්ටර් .මේ වෙලාවෙ විශාල උදව්වක් මේක.එළකිරියෙ ඉන්න එක කොච්චර දෙයක්ද?ස්තූතියි!