Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    පස්වරු 4.30 වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාධිතයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය ඇමතිවරිය කියයි

    දොස්තරු කියනව පන්සිය ගානක් එලියෙ ඉන්න පුළුවන් කියලා. සිංහළුන්ගෙ ඊයේ හැසිරීමත් සලකලා බැලුවම, අපිට ජයග්‍රහනයක් සමරන්න බෑ. ජයග්‍රහණය සමරනවට වඩා අපි තව තවත් බය වෙලා පරිස්සම් වෙන්න ඕන. සුනාමිය එන්න කලින් මුහුදත් පස්සට ගියාලුනෙ. තව මාසයක් විතර පරිස්සම් වෙලා ඉමු.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    දොස්තරු කියනව පන්සිය ගානක් එලියෙ ඉන්න පුළුවන් කියලා. සිංහළුන්ගෙ ඊයේ හැසිරීමත් සලකලා බැලුවම, අපිට ජයග්‍රහනයක් සමරන්න බෑ. ජයග්‍රහණය සමරනවට වඩා අපි තව තවත් බය වෙලා පරිස්සම් වෙන්න ඕන. සුනාමිය එන්න කලින් මුහුදත් පස්සට ගියාලුනෙ. තව මාසයක් විතර පරිස්සම් වෙලා ඉමු.

    :yes::yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වැළදුණු චාර්ල්ස් කුමරු මහ රැජිණ හමුවූ දිනය ගැන නිවේදනයක්

    බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

    ඒ ඇයගේ පුත්‍රයා වන 71 හැවිරිදි චාර්ල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වාර්තා පළවීමත් සමගයි.

    ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා අවසන් වරට සිය මව් රැජිණ වන දෙවන එලිසබෙත් මහ රැජිණ හමුවී ඇත්තේ ඉකුත් මාර්තු 12 වෙනිදා බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.

    මේ වන විට දෙවන එළිසබෙත් මහ රැජිණ සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු ලන්ඩන් නගරයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මාළිගාවේ වාසය කරනු ලබනවා.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දොස්තරු කියනව පන්සිය ගානක් එලියෙ ඉන්න පුළුවන් කියලා. සිංහළුන්ගෙ ඊයේ හැසිරීමත් සලකලා බැලුවම, අපිට ජයග්‍රහනයක් සමරන්න බෑ. ජයග්‍රහණය සමරනවට වඩා අපි තව තවත් බය වෙලා පරිස්සම් වෙන්න ඕන. සුනාමිය එන්න කලින් මුහුදත් පස්සට ගියාලුනෙ. තව මාසයක් විතර පරිස්සම් වෙලා ඉමු.

    :yes::yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දොස්තරු කියනව පන්සිය ගානක් එලියෙ ඉන්න පුළුවන් කියලා. සිංහළුන්ගෙ ඊයේ හැසිරීමත් සලකලා බැලුවම, අපිට ජයග්‍රහනයක් සමරන්න බෑ. ජයග්‍රහණය සමරනවට වඩා අපි තව තවත් බය වෙලා පරිස්සම් වෙන්න ඕන. සුනාමිය එන්න කලින් මුහුදත් පස්සට ගියාලුනෙ. තව මාසයක් විතර පරිස්සම් වෙලා ඉමු.

    සැමනුයි පරිප්පු කාලා ඉමු බං. :love::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    sketch-1585138506390.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තරු කියනව පන්සිය ගානක් එලියෙ ඉන්න පුළුවන් කියලා. සිංහළුන්ගෙ ඊයේ හැසිරීමත් සලකලා බැලුවම, අපිට ජයග්‍රහනයක් සමරන්න බෑ. ජයග්‍රහණය සමරනවට වඩා අපි තව තවත් බය වෙලා පරිස්සම් වෙන්න ඕන. සුනාමිය එන්න කලින් මුහුදත් පස්සට ගියාලුනෙ. තව මාසයක් විතර පරිස්සම් වෙලා ඉමු.

    මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න මිනි කාක්කට රිදිල..අඩුම ගානෙ සිනි වැඩි වෙලා මැරුන ආච්චි කෙනෙක් හරි හොයා ගනින් බන්.. අත අරින්ඩ එපා මළ කදන් ආහරයට ගන්ඩනෙ උබලට ඕනෙ.. :confused:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    http://www.elakiri.com/forum/showthread.php?p=25250123&posted=1#post25250123

    කොරෝනාවට බෙහෙත් සොයන්න අපේ CPU /GPU Power දන්දෙමු

    ආයුබෝවන් ඔක්කොටම. Folding @ home කියන්නේ වැදගත් සයන්ටිෆික් calculations වලට අපේ computer එක පාවිච්චි කරන්න දෙන්න පුළුවන් තැනක්. ඉතින් මේ දවස් වල ලෝකේ ඉන්න ගොඩක් අය මේ project එකට තමන්ගෙ CPU හෝ GPU power එක දන්දෙනවා කොරෝනා වයිරස් එකට බෙහෙත් හොයන්න. ඉතින් මමත් මේ වෙලාවෙ මේකට මගේ CPU /GPU දීල තියෙන්නේ. ඔයාලත් මේ FOLDING @ HOME project එකට සෙට් වෙන්න. පවර්ෆුල් ග්රෆික් කාඩ් (GPU ) එකක් තියන එක ගොඩක් හොදයි.

    බැරි අය බම්ප් එකක් හරි දාගෙන යන්න.

    ටීම් අයිඩි එක 225273 නම Sri Lankans. තාම ඉන්නෙ පස් දෙනයි. තව අලුත් අය එන්න. කරන්න තියෙන්නේ සුළු දෙයයි මේකට ගිහින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරන් පටන් ගන්න මතක ඇතුව ටීම් ID එක විදියට 225273 දෙන්න ( එතකොට ඔයාටම බලාගන්න පුළුවන් ඔයා කොච්චර points ඩොනේට් කරලද කියල
    --- >downlooad here ----> https://foldingathome.org/start-folding/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.