මේ දවස් වල ඇගට පන නැ නිදිමත ගතිය එහෙම තියෙනවා
මොකද්ද දන්නා හේතුව
dawasema geimayi inne kanawa tv balanawa nidiyanawa ..![]()
Mehema giyoth rate bagekata depression hadenne
Wagawak karapalla exc karapalla sinduwak ahapalla
Kamak bimak wenas widihata hadaganilla
Change eke gwat weyalla etakota hari

ඩොක්ටර් මට පොඩ් උදව්වක ඕනේ..
මගේ උගුරේ දකුණ පැත්ත රිදෙනවා.කනත් එක්ක රිදෙනවා.. බෙල්ල හරවන්නත් බෑ..ඇඟට ටිකක උණ වගේ.කැස්ස නම් නෑ.. නහය බුරුල් වෙලත් නෑ...දැන් මගේ ලඟ මෙන්න මේ බෙහෙත් තියෙනවා..
Cetirizine Dihydrochlorida
Amoxicillin and Clavulanate potassium tablet( Novaclav 625)
මේ බෙහෙත් බිව්වට අවුලක් නැහැ නේද ?
පැනඩෝල් 2 ක් නම් බිව්වා
Reply me soon

ඔන්න ඔහේ මම බොනවා බං...කලින් මෙව්වා බිව්වා උගුරේ සෙංගෙඩි එනවට...මට මේක නිතරම තියෙනවා..
![]()
bonawa , whisky da ?

ඩොක්ටර් මට පොඩ් උදව්වක ඕනේ..
මගේ උගුරේ දකුණ පැත්ත රිදෙනවා.කනත් එක්ක රිදෙනවා.. බෙල්ල හරවන්නත් බෑ..ඇඟට ටිකක උණ වගේ.කැස්ස නම් නෑ.. නහය බුරුල් වෙලත් නෑ...දැන් මගේ ලඟ මෙන්න මේ බෙහෙත් තියෙනවා..
Cetirizine Dihydrochlorida
Amoxicillin and Clavulanate potassium tablet( Novaclav 625)
මේ බෙහෙත් බිව්වට අවුලක් නැහැ නේද ?
පැනඩෝල් 2 ක් නම් බිව්වා
Reply me soon

නෑ බං බ්රැන්ඩි..කාලක් තියෙනවා...දැන් තියෙන්නේ කාලෙනුත් කාලයි..
ඒක එක උගුරට ගහලා දානවා![]()
Bump