Difficult question to answer. Can be due to that coming tooth.
ado kalekin dakke
umbe ara athal rep comments thread1 aye bump karala ganinko

Difficult question to answer. Can be due to that coming tooth.

arishta walata ehema wenawa ,kasaya kiyanne porak ape patthen nam arishte beela wadiwela sirosis hadila mala
walmi nam kane na
ara tika withrayi bonne

ape gedara asthma thiyana rogiyek inawa eya seroflo 500 hama dama use karanawa eyata dela thibba husma ganna amaru unoth ganna kiyala behethak eken 1ka karalak addama husma ganna puluwan wenawa.
eke prescription eka nathi wela e wage leda thiyana ayata seroflo 500 ekata amathara eka adala hari giyenatham adinna dena e behethe name eka mokakda?.

Difficult question to answer. Can be due to that coming tooth.
Bro Babat iye re indala una.
01. Fever comes back in 5 hrs after giving PCM
02. New Tooth ekak enawa vage penna thiyenava
03. Kanne neha, Bonne neha
04. No Cough / No Flem
05. I had sore throat few days back, i got ok after Azithromycin 500mb OD.
06. Age 1 year and 5 months
Could this be the same thing i had???
ape gedara asthma thiyana rogiyek inawa eya seroflo 500 hama dama use karanawa eyata dela thibba husma ganna amaru unoth ganna kiyala behethak eken 1ka karalak addama husma ganna puluwan wenawa.
eke prescription eka nathi wela e wage leda thiyana ayata seroflo 500 ekata amathara eka adala hari giyenatham adinna dena e behethe name eka mokakda?.
හොද වැඩක් තව ඩොකාලා මේකෙ ඉන්නවා මචං. උනුත් පුළුවන් නම් උදව් කරපන් මේකට
මට නම් ප්‍රශ්නයක් නෑ. අපේ batch එකේ transguy කෙනෙක් ඉන්නව. ඌට පොඩි අවුලක්.
උන්ගෙ drugs stock එක ඉවර වෙලාලු hospital එකේ.
සෑහෙන්න කාලෙක ඉදන් drug එක එළියෙ pharmacy වලින් තමයි අරන් තියෙන්නෙ
Once a month විදින්න ඕනලු.23 තමයිලු විදින්න තිබුනෙ. Curfew නිසා පොර යන්න බයේ ඉදලා. ඌ ළගපාත ඩොකාලා ළගට ගිහින් නැහැ. උන් ඒවා ගැන වැඩිය දන්නෙ නැති නිසා. අනික ලංකාවෙ ගොඩක් ඩොකාලා trans friendlyත් නැති නිසා උන් සාමාන්‍ය අය ළගට යන්න කැමතිත් නෑ.. අනික උන්ගෙ drug එක එලියෙත් හොයා ගන්න අමාරුයි ලු.
හෙනට පාමසිවල කට්ට කන්න ඕනලු හොයන්න. මොකද හේමාස් එකෙන් ඒක ගේන එක නතර කරලා. දැන් වෙන brand එකක්ලු ගන්නෙ. ඒකත් හොයන්න අමාරුලු.කොළඹ පුරාම හොයන්න ඕන ලු.
මම දන්නෙ නෑ උබල තුන් දෙනා ඔය සම්බන්ධ ව දන්නවා ද නැද්ද කියලා. දන්නවා නම් උදව්වක් දියන්
30 වත් යන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. මොනව හරි අවුලක් වෙයි ද 30 ත් විදින්න බැරි උනොත්? අනික මේ යන විදියට දිගට ම curfew ඇදුනොත් ඌට සෑහෙන්න කාලෙකට විදින්න බැරි වෙනවා. අනික බම්බලපිටිය පැත්තෙ ගිහින් ඒ පැත්තෙ පාමසිවලින් තමයි උන් බෙහෙත අරන් general hospital එකට එන්නෙ. Curfew අස්සෙ යන්නත් බෑනෙ. පොලිසියේ එවුන්ට ඕවා තේරෙන්නෙ නෑ. ඕකුන්ගෙන් ඌට අවුලක් වෙයි කතාව කිව්වොත්. සාමාන්‍යයෙන් උන් කියන්නෙත් නෑ ඒවා.මොකද පොලිසිවල ඉන්න හරක් ඕවා දන්නෙ නෑ. උන් ඊට පස්සෙ ඇදුම් ගලවලා පෙන්නන්න කියනවා. එක එක ප්‍රශ්න වෙනවා උන්ට. ඒ නිසා ගොඩක් කල් යනකම් drug විදගන්න බැරි අවුලක් එන්න පුළුවන්. ඒක ඌට ප්‍රශ්නයක් වෙයි ද?
පොර තාම surgery එක කරලා නෑ.
djnick pm කරා thanks මචං.
කොළඹ අවට ඉන්න කෙනෙක් ඉන්නවා ද? Divoomdulex මචං උබ කොළඹ ද?
Im T ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියනව ද මචං
උන්ගෙ hospital stock එක ඉවර වෙලා.එළියෙ ඒවත් ඉවර වේගෙනලු යන්නෙ.
ට්‍රාන්ස් උන් වගේ ම නිකං මේ ලස්සන වෙන්න මස්ල් හැදෙන්න කියලා නිකං ඉන්න ගොන්නුත් ඕක ගන්න නිසා ඕන ම එවුන්ට ගන්න වෙන්නෙ නෑ.
මේක Union chemist ලගෙ branch ඔක්කොගෙම නෑලු.private hospital pharmacy ඔක්කොටම කතා කරලා ඒවගෙත් නෑලු.
උබලා දන්න තැනක් තියේ නම් කියපන්කො පාමසි තියෙන කෙනෙක් හරි මේක බලනවා නම් කියපන්.
Serflo salmetarol ekak hnda oyata deela tyena anika Salbutamol ekak.. Brand names nam godak tynwa.. Serflo krna ayagema nam eka enne ASTHELIN kiyala.. Inhaler capsule eka kiyla ganna..200mc capsules enne.. Hebei meka use krnne asthma attack ekak enakota witarai..
Asthelin 200mcg
Oyata deela thibbe capsule eka kadala adina ekada??ehema nethnam gas eka wage ekada??
ලෙඩාව ගොඩක් පරිස්සම් කරගන්න මේ කාලේ
ළමයින්ගෙන් ඈත් කරලා තියන්න

djnick pm කරා thanks මචං.
කොළඹ අවට ඉන්න කෙනෙක් ඉන්නවා ද? Divoomdulex මචං උබ කොළඹ ද?
Im T ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියනව ද මචං
උන්ගෙ hospital stock එක ඉවර වෙලා.එළියෙ ඒවත් ඉවර වේගෙනලු යන්නෙ.
ට්‍රාන්ස් උන් වගේ ම නිකං මේ ලස්සන වෙන්න මස්ල් හැදෙන්න කියලා නිකං ඉන්න ගොන්නුත් ඕක ගන්න නිසා ඕන ම එවුන්ට ගන්න වෙන්නෙ නෑ.
මේක Union chemist ලගෙ branch ඔක්කොගෙම නෑලු.private hospital pharmacy ඔක්කොටම කතා කරලා ඒවගෙත් නෑලු.
උබලා දන්න තැනක් තියේ නම් කියපන්කො පාමසි තියෙන කෙනෙක් හරි මේක බලනවා නම් කියපන්.
But bro, fever now for 24hrs, is this normal for new tooth
ප්‍රවට් පෞඩ්ගලික ,ෆෑමිලි ඩොක්ටර් ලා ට වෙදකම් කරන්න අවසර ඩෙන්න සලකා බලන්න
පොඩි ලමුන් ට හෙම්බිරිසාවක්බ්,බඩෙ
අමරුවක් හෑදුනත් බෙහෙත් ගන්න තනක් නෑ

parisam nam kara ganawa gedara inne kohewath yanne na.
eth welawakata lede wadi wenawa.

මම කිවේ කොරෝන වලින් ,
ගෙදරට පිට යට එන්න දෙන්නත් එපා
තියන ලෙඩේ වැඩි වෙන එකට අර කිව inhalers දෙන්න![]()