Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හරියටම ඒක දැන ගන්න ඕනේ තමයි අහ්

    මේක නම් අව්ලක්, මේක හරිය දැනගන්න ඕනි...මොන නාඩගමක් නටන්න හදනවද දන්නේ නෑ එපාර
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කො⁣⁣රොනා රේස් එකත් chian vs usa ගානට ආවා. ඉතාලියට කලින් දැන් usa චිනය පන්නන විදිහක් පෙන්නේ. ලක්ෂ 5 ගහපු වේගේ හැටියට ලක්ෂ 10 ගහන දවන වැඩි ඇතක නැ
    තාම ඉන්දියාව තොරන් පෙන්වන්න ගත්තේ නැ. ගත්තාම බලමුකෝ. ලේසි වෙන්නැ. අනිවා ඒක නවත්තන්නත් බැ

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කො⁣⁣රොනා රේස් එකත් chian vs usa ගානට ආවා. ඉතාලියට කලින් දැන් usa චිනය පන්නන විදිහක් පෙන්නේ. ලක්ෂ 5 ගහපු වේගේ හැටියට ලක්ෂ 10 ගහන දවන වැඩි ඇතක නැ
    තාම ඉන්දියාව තොරන් පෙන්වන්න ගත්තේ නැ. ගත්තාම බලමුකෝ. ලේසි වෙන්නැ. අනිවා ඒක නවත්තන්නත් බැ

    ඊට වඩා දරුනු සෙට් එකක් ඉන්නව.. තුර්කි border එකේ තියන සිරියානු සරනාගතකදවුරුවල පැල්පත් නිවාස පේලි වල ලක්ශ 10 ක් විත්‍ර මිනිස්සු ඉන්නව.. එහේ පැතිරෙන්න ගත්තොත් ඉවරයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ඇමෙරිකාව දැන් ඉතාලිය පහු කරල ඉන්නේ
    75,066 USA
    74,386 ITALY
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඊට වඩා දරුනු සෙට් එකක් ඉන්නව.. තුර්කි border එකේ තියන සිරියානු සරනාගතකදවුරුවල පැල්පත් නිවාස පේලි වල ලක්ශ 10 ක් විත්‍ර මිනිස්සු ඉන්නව.. එහේ පැතිරෙන්න ගත්තොත් ඉවරයි..

    යු⁣රෝාපට පනින් බලන් ඉන්න සෙට් එක නේද? බලෙන්හරි පතුරවන්න ඉඩ තියනවා සමහර විට පනින එක නවත්තන්න. දැනටම උන්ට ගගහා වද දෙනවානේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,094
    72,234
    113
    මාලඹේ
    ඊට වඩා දරුනු සෙට් එකක් ඉන්නව.. තුර්කි border එකේ තියන සිරියානු සරනාගතකදවුරුවල පැල්පත් නිවාස පේලි වල ලක්ශ 10 ක් විත්‍ර මිනිස්සු ඉන්නව.. එහේ පැතිරෙන්න ගත්තොත් ඉවරයි..

    මුස්ලිම් රටවල අඩුයි කියලා හිතෙනවා බං.
    නැත්නම් මෙලහට ලක්ෂ ගානක් ඉන්න ඕනේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Italy wala death rate eka 10% wage, meka mutate wenawa :shocked:

    නෑ මම හිතන්නෙ ඉතාලියෙ වයසක මිනිස්සු වැඩියෙන් මේකට අහුඋනා. USA වල Coronachallenge කාරයොයි, Spring Break කාරයොයි අහුවෙලා තියෙන්නෙ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Ambe ow. Tambi tamai ban me loke karima mola tiyenne. Penawa ne apita dunna gema.

    magulak kiyanava oka vune lankave unge gonkamen FBI,Raw kiyala thiyeddi mun ganan gaththe na. ochchara molyak thiyanavanan unta thama beri vuna israil athulta ghilla ekek pupurawanna. un ghanna unta vada mole adu unta ekai lankavata gewwe
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    People Are Dying’: Battling Coronavirus Inside a N.Y.C. Hospital in USA :angry::angry:

    ඇක්සිඩන්ට් එකක් වෙලා ආපු සමහර ලෙඩ්ඩුන්වත් CT ස්කෑන් එකක් කරලා බැලුවාම උන්ටත් කොරෝනා තිබිලා. :eek: ඒ කියන්නෙ කොරෝනා පොසිටිව් ඒත් හොයාගත්ත නැති උන් තව කොච්චර ඇතිද. :shocked:
     
    Status
    Not open for further replies.