Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,092
    72,233
    113
    මාලඹේ
    අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

    පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් සහ ඊට ඇතුළු කරන සියළුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් අද දින සිට තමන් භාර ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

    එම රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් තම පුද්ගලික වියදමින් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    ලංකාවේ කුමන ප්‍රදේශයකින් වුවද කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම අවසන් රෝගියා දක්වා තමන් සියලු ප්රතිකාර වියදම් දරන බවද ඔහු සඳහන් කළේය.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    දැනට රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්.

    Man dakka deyak thamai oya allane bike n tuktuk n hatchback car witharai dan tikakata kalin man bokundara idan kesbawa giya police nawathuwe nae..Kesbawa laugfs supermarket arala thibba man podi podi goods tikak gatta eddi Bokundara malu lorry thibba ekan malu aran gedara awilla wife pora talk dunna hin dadiya danna
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mona reddak da ban mee , madyi salli ganna , beheth ganna hituwa :(

    cash nathuwa badu gannath ba

    මේක ලොකුවටම ප්‍රශ්නයක් උනා මචන්.. අපේ පැත්තෙ කොල්ලෙක් Accident උනා..ඌ ඊට කලින් මුරපොලට බෙහෙත් තුන්ඩුව පෙන්නල බෙහෙත් ගන්න යනව කියල තමයි ගිහින් තිබුනෙ.. ඌ ඇත්තටම සිගරට් ගන්න ගිහින් තිබුනෙ..

    අපේ මිනිස්සු නිදහස වැරදියට පාවිච්චි කලා මචන්.. කියන දෙයක් අහන්නෙ නැති අති පණ්ඩිතයොනෙ ඉන්නෙ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    indiywae widiyata salakanna ona bn mehe ewuntath
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    hari ithin hamoma ehema na ne :( shik appa :dull:

    මේක ලොකුවටම ප්‍රශ්නයක් උනා මචන්.. අපේ පැත්තෙ කොල්ලෙක් Accident උනා..ඌ ඊට කලින් මුරපොලට බෙහෙත් තුන්ඩුව පෙන්නල බෙහෙත් ගන්න යනව කියල තමයි ගිහින් තිබුනෙ.. ඌ ඇත්තටම සිගරට් ගන්න ගිහින් තිබුනෙ..

    අපේ මිනිස්සු නිදහස වැරදියට පාවිච්චි කලා මචන්.. කියන දෙයක් අහන්නෙ නැති අති පණ්ඩිතයොනෙ ඉන්නෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මේක ලොකුවටම ප්‍රශ්නයක් උනා මචන්.. අපේ පැත්තෙ කොල්ලෙක් Accident උනා..ඌ ඊට කලින් මුරපොලට බෙහෙත් තුන්ඩුව පෙන්නල බෙහෙත් ගන්න යනව කියල තමයි ගිහින් තිබුනෙ.. ඌ ඇත්තටම සිගරට් ගන්න ගිහින් තිබුනෙ..

    අපේ මිනිස්සු නිදහස වැරදියට පාවිච්චි කලා මචන්.. කියන දෙයක් අහන්නෙ නැති අති පණ්ඩිතයොනෙ ඉන්නෙ.

    Man hithanne dan thiyenne gramasewaka margen eka gedarakata permit 1 gane dila karanam hari eliyata yana pudgalayage NIC no dala..anith karanawa අත්‍යවශ්‍ය සෙවා kiyala gahan yanawa
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වවපන් මචන්..ලොකු ආහාර හිගයක් එනවා...

    Supply chain එක බිදවැටිගෙන යන්නේ..ලෝකෙම මුදල් ආර්ථිකේ බිද වැටීම.. මේක අව්රුද්දක් ගියොත් අයිමාත් ගල් යුගේ වගේ බාන්ඩ හුවමාරු කර ගන්න වෙන්නේ :dull:

    අනිවා :yes::yes::yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    cash nathuwa badu gannath ba ban,:oo: ATM eka tiyenne handiye , 5 minutes dura

    ow apeth ehemayi
    mage athe thiyenneth mokak karannath 2000 yi

    card thama ithuruwa

    ganna widiyak na handiye army eka +police
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,970
    23,796
    113
    අන්න පට්ට ගොං තිරනයක් අරන් ඔසුසල් හැර පාමසි වහන්නන කියලා. මේක පට්ට ගොං. රශ් එක තව වැඩි කරන එක විතරයි වෙන්නේ

    මේ පැත්තේ සමහර උන් ත්‍රීවිල් වල / බයික් වල රවුම් ගහනවා, පොලිසිය නවත්තපුවම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක පෙන්නලා ශේප් වෙනවා :dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රෝසි ආච්චි;25256275 said:
    මේ පැත්තේ සමහර උන් ත්‍රීවිල් වල / බයික් වල රවුම් ගහනවා, පොලිසිය නවත්තපුවම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක පෙන්නලා ශේප් වෙනවා :dull:

    Ape un ekka meka karanna ba. Inen pahala ekekta wedi thibbanam gedarata wela indiwi
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

    අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..
    පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් සහ ඊට ඇතුළු කරන සියළුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් අද දින සිට තමන් භාර ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

    එම රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් තම පුද්ගලික වියදමින් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    ලංකාවේ කුමන ප්‍රදේශයකින් වුවද කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම අවසන් රෝගියා දක්වා තමන් සියලු ප්රතිකාර වියදම් දරන බවද ඔහු සඳහන් කළේය.

    :lol: :lol:
    dGIsk5N.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    රෝසි ආච්චි;25256275 said:
    මේ පැත්තේ සමහර උන් ත්‍රීවිල් වල / බයික් වල රවුම් ගහනවා, පොලිසිය නවත්තපුවම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක පෙන්නලා ශේප් වෙනවා :dull:

    අපේ එවුන් නෙමේ හෑම රටේම ධාතූ සුනඛයෝ ඉන්නවා. මේ අවස්ථාවේ බලු වෑඩ කලහම ඔක්කොම මිනිස්සු අමාරුවේ. බලපන් හෑම එකාමපරණ බෙහෙත් තුන්ඩු පෙන්න පෙන්න එලියේ ඈවිදින්න අරන්.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    රෝසි ආච්චි;25256275 said:
    මේ පැත්තේ සමහර උන් ත්‍රීවිල් වල / බයික් වල රවුම් ගහනවා, පොලිසිය නවත්තපුවම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක පෙන්නලා ශේප් වෙනවා :dull:

    meheth ehemai. mukut na wage ohe yanawa gemak natuwa!
     
    Status
    Not open for further replies.