නිකං බොරු දාන්න එපා බං .කැලිෆෝනියාවේ 17 හැවිරිදි තරුණයා තම රක්ෂණයේ මුදල් හිඟකම මත රෝහලෙන් ප්‍රතික්ෂේප වී වෛරසයට බිලිවේ..අපේ රටේ ජනතාව මොන තරම් වාසනාවන්තද ?
නිකං බොරු දාන්න එපා බං .
සල්ලි නැහැ කියල එලවන්නේ නැහැ .
ලෙඩේ හොද කරනවා .
පස්සේ bill එක ගෙදරට එනවා .
ඒක ගෙවන්න ඕන .
හෙනයා;25257391 said:මුන්ගෙ කූබිද යකො ඉන්නෙ මෙච්චර මැරෙන්න
![]()
හෙනයා;25257391 said:මුන්ගෙ කූබිද යකො ඉන්නෙ මෙච්චර මැරෙන්න
![]()
Effects of eating spaghetti and pizza

මිනිස්සු 60480000 ඉන්නවනෙ

කැලිෆෝනියාවේ 17 හැවිරිදි තරුණයා තම රක්ෂණයේ මුදල් හිඟකම මත රෝහලෙන් ප්‍රතික්ෂේප වී වෛරසයට බිලිවේ..අපේ රටේ ජනතාව මොන තරම් වාසනාවන්තද ?



ආන්න දැක්කද අපේ සහ උන්ගේ මානව හිමිකම් සුරකීමේ ස්වභාවය..අපේ රටේ මනුස්සයෙක්ට නෙමේ අඩුම ගානෙ බල්ලෙක්ටවත් ඔහොම කරන්නෙ නැ..ඒකට උන් , නොදකින් සුද්දගෙ මානව හිමිකම් රෙද්ද පල්ලෙ බේරෙනව..![]()
Coronavirus: Teenage boy died after being turned away from urgent care for not having insurance
https://www.independent.co.uk/news/...ce-care-emergency-room-covid-19-a9429946.html
හෙනයා;25257391 said:මුන්ගෙ කූබිද යකො ඉන්නෙ මෙච්චර මැරෙන්න
![]()
මම කියන්නේ නැහැ America වල health care system එක හොදයි කියල .
එත් Emergency ward එකකට ගියානං
Insurance නැහැ කියල හරවල යවන්නේ නැහැ .
ලංකාවෙ මොන ඉස්පිරිතාලෙන්වත් හරවලා යවන්නෙ නෑනෙ.
