MASK danne nathi ayata baninna thahanam

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    මෙරට මහජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත.

    පසුගිය දින කිහිපයේම මෙරට ජනතාවට ඇතැම් පොලිස් නිළධාරීන් විසින් හිරිහැර කරන දර්ශන මාධ්‍යයන්ගේ පළවිය. ඒ කිසිඳු නීතිමය ප්‍රතිපාදනයක් හෝ මුඛ ආවරණ අත්‍යවශ්‍ය යැයි සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයක් නොමැතිවය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

    දැනට මෙරට තුළ මුඛ ආවරණ පැළඳිය යුතු යැයි නිර්දේශ කරන්නේ රෝගීන් යැයි සැක කරන පුද්ගලයන්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය සේවකයින්, ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් රෝහලට යාමේදී පමණක් යයිද ලිපියේ දැක්වෙයි.

    සාමාන්‍ය පුද්ගලයන් එදිනෙදා කටයුතු කිරීමේදී මුඛ ආවරණ භාවිතයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දක්වා නිර්දේශ කර නැති බවත් සාමාන්‍ය ජනතාව මෙන්ම මුඛ ආවරණ භාවිතය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවත් ඔහු තවදුරටත් ලිපියෙන් කියා සිටී.

    අදාල ලිපිය පහතින්,

    https://4.bp.blogspot.com/-CsHL_Dfa...71_2712899715663990_7131883346371543040_o.jpg


    NETH NEWS


     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    අර එක පොලිස් කාරයෙක් කොල්ලො දෙන්නෙක්ගෙ ශර්ට් එක ගලවලා මූනෙ බැන්දා එතන කොච්චර විශබීජද අදුමෙ තිබුන,අතෙන් නාසය ස්පර්ශ කරන්න එපා කියන්නෙ අතේ තියෙන ඒවා ශරීර ගත වෙන එක වලක්වන්න.අතෙන් විතරක් නෙමෙයි ශර්ට් වලත් විශබීජ තියෙන්න පුලුවන්.අනිවර්යෙන් ඒ මිනිහට ඇක්ශන් එකක් ගොන්න ඕනෙ වැරදි සෞක්ය්‍ය උපදෙස් දෙනවට
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    හැදිලා ඉන්න උනුත් හැංගි හැංගි ඉන්න කාලේ එහෙම එකෙක් face mask එකකුත් නොදා ඉන්න එක මේකෙන් වෙන්නේ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    Face Mask දැම්මේ නැත්නම් බෝවෙනවා .අනිවාර්යෙන්ම දාගෙන එළියට යන්න​
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    හැදිලා ඉන්න උනුත් හැංගි හැංගි ඉන්න කාලේ එහෙම එකෙක් face mask එකකුත් නොදා ඉන්න එක මේකෙන් වෙන්නේ .

    ඕව අපි මේකෙ කියනකොට සමහර අය කියනව අපිට කොමන් සෙන්ස් නැහැලු.:oo:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේ ප්‍රකාශ කිසිම අවබෝධයක් තියෙන මනුස්සයෙක් මෙ වගේ වෙලාවක කලයුතු කතාවක් නෙවෙයි, අපි කිසිම කෙනෙක් හරියට දන්නෙ නැහැ අපට ආසාදනය වෙලා නැද්ද කියලා, අනිකා හොරෙන් පනින උන් ඉන්න රටක ඕක කීයටවත් කරයිද්? මෙකෙන් වෙන්නෙ තවත් මිනිස්සු සැහැල්ලුවෙන් හිතනවා.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ උන් මාස්ක් දැම්මට වැඩක් නැහැ කොයි වෙලෙත් අත යනවා මාස්ක් එකට ඇජේස්ට් කරන්න :lol: නැති වයිරස් බෝ වෙනවා එහෙම උනාම :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    මුන්ට රටෙන් භාගක් විතර වාස්ප කරලා දාන්න ඕන වෙලා වගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    කොරෝනා වයිරස් එක කොහොමද හරියටම බෝවෙන්නේ කියලා තාම හරියට කිසිම රටක් හොයාගෙන නැහැ. ඕවා හොයා හොයා ඉන්න වෙලාවක් නැහැ. මැරෙන මිනිස්සු ගැන බලන්න ඕනේ රටවල් වලට. Unidentified casesකොහොමද බෝ උනේ කියලා හොයා ගන්න බැරි කේස් දාස් ගණන් තියෙනවා . සිංගප්පූරුවේ එක කේස් එකක් හොයාගෙන තියෙනවා කොරෝනා තිබුණා එක්කෙනෙක් ගියපු ලයිෆ් එකක් පස්සේ තවත් එක්කෙනෙක් පාවිච්චි කරලා එයට කොරෝනා හැදිලා කියලා .කවුරු කොහොම කිව්වත් මාස්ක් පාවිච්චි කරන්න තමන්ගේ වගකීම
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    nil pata Disposable mask eka sudu pata wela kunu pata wenakamdanawa.ita passe oka koi welaweth galawala nikate thiyagena innawa.samahara unge nahaya eliye .samaha aya redi keli walin mahapu ewa use karanawa.oka atha ganawa .ethakota virus eka enna thiyena chance eka wedi.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    By Now..Having Mask is Better than nothing..It has some effect to prevent spreading of Virus.

    Mask is no use after if Sri lanka becomes italy. We are not stupid like italy.so Taking early Precautions to prevent it is better than late..


     
    Last edited: