https://www.facebook.com/youjudgeoriginal/videos/196255258490015/
මේ වගේ මිනිස්සු පවු බන්. පාහර බෝට්ටු කාරයෝ ටිකක් හින්දා සේරම අවුල් වුනා
මේ වගේ මිනිස්සු පවු බන්. පාහර බෝට්ටු කාරයෝ ටිකක් හින්දා සේරම අවුල් වුනා
කොහෙද වැටුනෙ.. මේ course එක පුලුවන් නම් ඉගෙන ගනින්. මන් ඕක කම්ප්ලීට් කලා..
https://www.coursera.org/learn/911-attack
වැඩිදුර සඳහා මේක බලන්න.
http://www.elakiri.lk/forum/showthread.php?t=1579050



මේක කොන්ට්‍රෝල් කරන්න තිබුන දෙයක් මුලින්ම![]()



ඔව් අපි දෙන්නම එකක් කියන්නෙ. මම කිව්වෙ උවමනාවක් නෑ කියන වචනෙ සම්බන්ධව. උවමනාව තිබ්බත් බන් මෙතන කෙලින්ම බීට්න්. බෙහෙතක් ගැන බලාපොරොත්තුවක් වත් නැති තත්වයක්. ෆැලැටර්න් ද කර්ව් කියන එක එකට දෙන සපෝර්ට් එකක් තමයි කර්ෆිව්, ලොක්ඩවුන්, ක්වරන්ටයින් වගේ දේවල් කරන්නෙ. ලොකු කට්ටියක් නැතත් අපේ රටෙත් කරන්නෙ ෆ්ලැටර්න් ද කර්ව් තමයි. මුළු ලෝකෙම කරන්න හදන්නෙ ඒක. ඇමරිකාව ඉතාලිය ඉරානය වගේ රටවල් පරක්කු වැඩියි. බෙහෙතක් හොයාගන්නකම් එකම ක්‍රමේ ෆ්ලැටර්න් ද කර්ව් තමයි.මන් කියන එකමයි බන් උබ කියන්නෙත්.. සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න කිසිම උවමනාවක් නෑ flatten the curve කියන එකේ. හැබැයි අපේ රටේ එහෙම එකක් නෑ.
එහෙම නෑනේද බන්. ලෙඩේ ඇත්ත තත්වෙ පිලිඅරන්, මේක නවත්තන්න බෑ කියන මතයක ඉඳන්, මුළු රටම ලෙඩ උනත් කමක් නෑ, එක පාර ඉස්පිරිතාලයකට මැනේජ් කරගන්න පුළුවන් ගානක් එවපල්ලා කියන සීන් එකක්නෙ එතන තියෙන්නෙ. මොකද මේ ලෙඩෙන් බහුතරයක් මැරිලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ පහසුකම් ප්‍රමාණවත් නැති වෙලා බෙහෙතක් නොකෙරි ඉඳලයි.
මන් කියන එකමයි බන් උබ කියන්නෙත්.. සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න කිසිම උවමනාවක් නෑ flatten the curve කියන එකේ. හැබැයි අපේ රටේ එහෙම එකක් නෑ.
https://www.facebook.com/youjudgeoriginal/videos/196255258490015/
මේ වගේ මිනිස්සු පවු බන්. පාහර බෝට්ටු කාරයෝ ටිකක් හින්දා සේරම අවුල් වුනා

උබ කියන එකේ කිසිම සත්‍යතාවයක් මේමොහොත වන විට නෑ. හෙට දිනේදි නම් කොහොම වෙයිද දන්නෙ නෑ. දැන්ම මුකුත් හරියට කියන්න බැරි රිකවරි ගොඩක් අඩු නිසා. හැබැයි දැනට මරණ අනුපාතය ~1.7% ටත් අඩුයි. චීනෙ එච්චර තදින් ඉදලත් ~3%ක් උනා ඒ වගේම සීරියස් ඉන්න අය ~2.5%ට අඩුයි. ලක්ශෙට ICU 34ක් තියෙන රටේ total population ~330 M තාම කැපසිටි එක දරන්න පුලුවන්.Capacity of health care system ඔව් මම කිවේත් එක තමා . curve එක flatt කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ . මේකට උදාහරණ තමා Self Isolating ,LockDown, Proper system for korona test ,City LockDown, Country Isolating වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒත් Trump මේ එකක් ගැනවත් විශ්වාසයක් තිබ්බේ නැහැ. එයා දෙවියන්ටත් එහායින් ප්‍රස්තාර විශ්වාස කාරා එකේ විපකේ තමා අද මේ ඇමරිකානුවන් විඳවන්න නේ.

උබලා මහා ජරා මිනිස්සු බන්. කලින් නම් අපි ආවේ නෙළුම් මල් අරන් ජාතික කොඩේ වනන්.https://www.facebook.com/youjudgeoriginal/videos/196255258490015/
මේ වගේ මිනිස්සු පවු බන්. පාහර බෝට්ටු කාරයෝ ටිකක් හින්දා සේරම අවුල් වුනා
, ගිහින් rice කඩයක් දාමු , එළවලු කෑම එකක් , කොත්තුවක් , rice එකක් කවද කන්න වෙයි ද කඩෙන් ? එපා වෙලා නැද්ද ?
එහෙනම් බලන්න මොකද වෙන්නේ කියලා තව ටික දවසකින්උබ කියන එකේ කිසිම සත්‍යතාවයක් මේමොහොත වන විට නෑ. හෙට දිනේදි නම් කොහොම වෙයිද දන්නෙ නෑ. දැන්ම මුකුත් හරියට කියන්න බැරි රිකවරි ගොඩක් අඩු නිසා. හැබැයි දැනට මරණ අනුපාතය ~1.7% ටත් අඩුයි. චීනෙ එච්චර තදින් ඉදලත් ~3%ක් උනා ඒ වගේම සීරියස් ඉන්න අය ~2.5%ට අඩුයි. ලක්ශෙට ICU 34ක් තියෙන රටේ total population ~330 M තාම කැපසිටි එක දරන්න පුලුවන්.![]()
කරගන්න දෙයක් නැතිව අනාත වුනාට පස්සෙ උඩබලන් ඉන්නව.දැන් වත් මිනිහගේ උනන්දුවක් නැහැ . අඩුම Oxygen Ventilator 30 000 ඕනෙල්ලු New York වලට විතරක් .Trump කියලා තියෙනවා Ford එකටයි Genaral Moters ඒකටයි Oxygen Ventilator හදන්න කියලා මුන්ගේ මාසෙටම Output එක 3000 හයි ලූ.30 000 හදලා ඉවර කරලා හොස්පිටල් එකට එන්නේ දෙසැම්බර් වෙනවා
ලෙඩා මලාට පස්සේ බඩ හෝදන්න යන්නේ ඇමරිකන් කාරයො![]()


මුන් මිනිස්සුද අමුනුස්සයොද..ආර්තිකයක් ගැන කියෝනව මිනිස්සුන් පන අදිද්දි තු නොදකින් මෙහෙමත් තිරිසන් ජිව්ත..
කරගන්න දෙයක් නැතිව අනාත වුනාට පස්සෙ උඩබලන් ඉන්නව.
අපෙ සෙට් එක ඇමෙරිකාව හිතල මිනිස්සු මැරෙන්න අරිනවලු.![]()


දැන් වත් මිනිහගේ උනන්දුවක් නැහැ . අඩුම Oxygen Ventilator 30 000 ඕනෙල්ලු New York වලට විතරක් .Trump කියලා තියෙනවා Ford එකටයි Genaral Moters ඒකටයි Oxygen Ventilator හදන්න කියලා මුන්ගේ මාසෙටම Output එක 3000 හයි ලූ.30 000 හදලා ඉවර කරලා හොස්පිටල් එකට එන්නේ දෙසැම්බර් වෙනවා
ලෙඩා මලාට පස්සේ බඩ හෝදන්න යන්නේ ඇමරිකන් කාරයො![]()
උබලා මහා ජරා මිනිස්සු බන්. කලින් නම් අපි ආවේ නෙළුම් මල් අරන් ජාතික කොඩේ වනන්.
-මීට දුකට පත් ඩයස්මි


Trump says US will make 100,000 ventilators in 100 days
US President Donald Trump said on Friday that the US would produce 100,000 ventilators in 100 days and said he had named White House aide Peter Navarro as the coordinator of the Defense Production Act.
"We're going to make a lot of ventilators," Trump said, pledging to take care of US needs while also helping other countries.
Trump said there was a chance the US would not require that many ventilators to fight the coronavirus outbreak, and would then help other countries in need.
අපි හඳට වත් යමුද මෙයාල, ගිහින් rice කඩයක් දාමු , එළවලු කෑම එකක් , කොත්තුවක් , rice එකක් කවද කන්න වෙයි ද කඩෙන් ? එපා වෙලා නැද්ද ?
![]()
මේක ඇත්ත...වයසක අය isolate කරලා අනිත් සෙට් එකට ක්‍රමයෙන් හැදෙන්න් දෙන්න ඕනේ.....
අපිට දැන්ම කියල තියෙන්නේ at one point you gonna get it කියලා...පපුව හෝස් ගාල ගියා කියාන්කෝ


umbe wasyasath ekka no chance to recover.




