Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මචන් මට තියනවා ප්‍රශ්නයක්..මේ රෝගය පැතිරීම පාලනය කරන්න මේ යනවිදිය හොදයි..නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඔක්කොම වහගෙන කී දවසක් ඉන්න පුලුවන් වෙයිද කියන එක..දැනටම මිනිස්සු කන්න නෑ කියලා කෑ ගහනවා දැක්කා..කන්න ගෙනල්ලා තියාගත්ත ඒවා උපරිම මාසෙකට හමාරකට ඇතිවෙයි කියමුකෝ..ඒත් එහෙම තියාගන්න බැරිවෙච්ච කී දෙනෙක් ඉන්නවද..අනික ගොඩක් දෙනෙක් කියනවා එලවලු අනම් මනම් ගෙවල් ගාවට එන්නේ නෑ කියලා සල්ලි දීලා ගන්න.ඒවගේ දේවල් කයිය ගැහුවට කරන්න ලේසි නෑ..පාරේ එලවලු හාල් බඩු අරන් යන්න මිනිස්සු සල්ලි දීලා ගනී කිවුවට කොච්චර කියලා ගෙනියන්නද..කොච්චර ප්‍රශ්න තියනවද අනික ආවත් ගන්න සමහර මිනිස්සුන්ට සල්ලි නෑ..

    මෙහෙම ගියොත් තව සති දෙකක් වගේ යද්දී මිනිස්සු පාරට බහීද දන්නෙත් නෑ බඩගින්නේ මැරෙන්න බෑ කියලා..දැනටම මිනිස්සුන්ට මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ..

    අනික බන්..ලොකුම ප්‍රශ්නේ..අපි මේක සති දෙක තුනක් වහගෙන ඉදලා ඇරියම ආයේ මේ රෝගේ පැතිරෙන්නේ නැද්ද...කවදා වෙනකම් ඇදිරි නීතිය දාලා තියන්නද..

    මේ ගැන අදහස් කියපල්ලා බලන්න

    තාර්කික උත්තරයක් කෙටියෙන් කිව්වොත් එකම ලෙඩෙක්වත් report නොවී අඩුම දවස් 14ක් එකදිගට යන්න ඕන..:dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මචන් මට තියනවා ප්‍රශ්නයක්..මේ රෝගය පැතිරීම පාලනය කරන්න මේ යනවිදිය හොදයි..නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඔක්කොම වහගෙන කී දවසක් ඉන්න පුලුවන් වෙයිද කියන එක..දැනටම මිනිස්සු කන්න නෑ කියලා කෑ ගහනවා දැක්කා..කන්න ගෙනල්ලා තියාගත්ත ඒවා උපරිම මාසෙකට හමාරකට ඇතිවෙයි කියමුකෝ..ඒත් එහෙම තියාගන්න බැරිවෙච්ච කී දෙනෙක් ඉන්නවද..අනික ගොඩක් දෙනෙක් කියනවා එලවලු අනම් මනම් ගෙවල් ගාවට එන්නේ නෑ කියලා සල්ලි දීලා ගන්න.ඒවගේ දේවල් කයිය ගැහුවට කරන්න ලේසි නෑ..පාරේ එලවලු හාල් බඩු අරන් යන්න මිනිස්සු සල්ලි දීලා ගනී කිවුවට කොච්චර කියලා ගෙනියන්නද..කොච්චර ප්‍රශ්න තියනවද අනික ආවත් ගන්න සමහර මිනිස්සුන්ට සල්ලි නෑ..

    මෙහෙම ගියොත් තව සති දෙකක් වගේ යද්දී මිනිස්සු පාරට බහීද දන්නෙත් නෑ බඩගින්නේ මැරෙන්න බෑ කියලා..දැනටම මිනිස්සුන්ට මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ..

    අනික බන්..ලොකුම ප්‍රශ්නේ..අපි මේක සති දෙක තුනක් වහගෙන ඉදලා ඇරියම ආයේ මේ රෝගේ පැතිරෙන්නේ නැද්ද...කවදා වෙනකම් ඇදිරි නීතිය දාලා තියන්නද..

    මේ ගැන අදහස් කියපල්ලා බලන්න
    අපේ ගෙදරත් සල්ලී ඔක්කොම ඉවරයි. හැමෝගෙම සල්ලි දාල 1000ක් හදාගන්න පුලුවන්. ඉතුරුව බැන්කුවේ. බැන්කුවට යන්න දෙන්නෙ නෑ. කුලී වැඩ කරන එකාට බැන්කුවෙත් නෑ. ෆ්‍රීලන්සින්ග් විදියට වැඩකරන පයිප්ප, මේසන්, වඩු බාස්ටත් ඕකමයි වැඩ නෑ සල්ලිත් නෑ. අපි ඉන්නෙත් ගමක. එහෙම කියල කොස් දෙල් හැමෝටම නෑ. පොල්ගහක් ගෙදර නැති ගෙවල් කීයක් මේ ගමේම තියෙනවද. 90%කට නෑ.

    දවසකට පොසිටිව් එකෙක්වත් වාර්තා වෙන්නෙ නෑ කියන්නෙ අපි අනාතයි. ඒකට කියන්නෙ flatten the curve කියල නෙමේ. curve එකක් flatten වෙන්නවත් graph එකක් නෑ කියලයි.. :(

    මේක ඇත්ත...වයසක අය isolate කරලා අනිත් සෙට් එකට ක්‍රමයෙන් හැදෙන්න් දෙන්න ඕනේ.....

    අපිට දැන්ම කියල තියෙන්නේ at one point you gonna get it කියලා...පපුව හෝස් ගාල ගියා කියාන්කෝ

    මේක බලන්න US ප්‍රසිද්ධියේම කියනව At one point you gonna get it. කියල

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ ගෙදරත් සල්ලී ඔක්කොම ඉවරයි. හැමෝගෙම සල්ලි දාල 1000ක් හදාගන්න පුලුවන්. ඉතුරුව බැන්කුවේ. බැන්කුවට යන්න දෙන්නෙ නෑ. කුලී වැඩ කරන එකාට බැන්කුවෙත් නෑ. ෆ්‍රීලන්සින්ග් විදියට වැඩකරන පයිප්ප, මේසන්, වඩු බාස්ටත් ඕකමයි වැඩ නෑ සල්ලිත් නෑ. අපි ඉන්නෙත් ගමක. එහෙම කියල කොස් දෙල් හැමෝටම නෑ. පොල්ගහක් ගෙදර නැති ගෙවල් කීයක් මේ ගමේම තියෙනවද. 90%කට නෑ.

    දවසකට පොසිටිව් එකෙක්වත් වාර්තා වෙන්නෙ නෑ කියන්නෙ අපි අනාතයි. ඒකට කියන්නෙ flatten the curve කියල නෙමේ. curve එකක් flatten වෙන්නවත් graph එකක් නෑ කියලයි.. :(

    මේක බලන්න US ප්‍රසිද්ධියේම කියනව At one point you gonna get it. කියල

    දැන් අපි USA කියන දේ අහමු..රට අරිමු.. :dull::dull: :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    දැන් අපි USA කියන දේ අහමු..රට අරිමු.. :dull::dull: :lol::lol:
    උබ නම් රට හරකෙක් බන්. මෙටික පොඩ්ඩක් කියෝපන්..

    ඊයේ (27) වනවිට එක්සත් ජනපදය රෝගීන් 532,000 ක් PCR පරීක්ෂාවට ලක්කර එයින් රෝගීීන් 84,000 ක් ආසාදිත බැව් සොයාගෙන ඇත. එනම්, සෑම පුරවැසියන් දශ ලක්ෂයකටම අඩු තරමින් 1500 ක් පරීක්ෂා කිරීමෙන් ඉහත තොරතුරු ලබාගෙන ඇත. (දකුණු කොරියාව සෑම පුරවැසියන් දශ ලක්ෂයකින්ම පුරවැසියන් 5300 ක් පරීක්ෂාවට ලක් කර ඇත.) ශ්‍රී ලංකාව සෑම පුරවැසියන් දශ ලක්ෂයකින් තවමත් පරීක්ෂා කර ඇත්තේ 100 කට ආසන්න ගණනකි. තත්වය එසේ තබාගෙන රෝගීන් හමුවී නැතැයි කියමින් ආඩම්බර කතා කීම අනුවන කමකි.

    චීනයේ දත්ත අනුව, කොවිඩ්-19 රෝගීන්ගෙන් 81% කට රෝග ලක්ෂණ ඇත්තේ මද වශයෙනි. සාමාන්‍ය උණ, හෙම්බිරිස්සාවෙන් එය සාමාන්‍ය වෛද්‍යවරයෙකුට වෙන්කර හඳුනාගත නොහැක. තවත් 14% කට තරමක් තද රෝග ලක්ෂණ ඇත. ඔවුන් හඳුනා ගැනීම ඇතැම්විට සිදුවිය හැක. රෝග ලක්ෂණ තදටම ඇත්තේ 4% කට පමණය. එයින්ද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්නේ තවත් අඩු ප්‍රතිශතයකි. එයින්ද PCR පරීක්ෂණයට යන්නේ තවත් සුළු පිරිසකි. ආණ්ඩුව මේ සංඛ්‍යාලේඛණ නිවැරදිව හඳුනාගෙන ඇත්නම් ඒවා ජනගත කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොමැතිව, රෝගීන් හමුවී නැතැයි ආඩම්බර කතා කිම සුදුසු තත්වයක් නොවේ.

    අප මතක තබාගත යුත්තේ ශ්‍රී ලංකාවේ දත්ත වලට අනුව පවතින රැකියා නියුක්ති ප්‍රමාණය ලක්ෂ 81 ක් බවය (2018). එයින් 58% ක් නොහොත් ලක්ෂ 47 ක් නිශ්චිත නොවූ හෝ අස්ථිර රැකියාධාරීන්ය. එනම්, එදාවේල සොයා ගන්නා ශ්‍රමිකයන් හෝ ස්වයං රැකියාලාභීන්ය. දැන් මේ අයගේ ඉරණම කුමක්ද? ඔවුන් පත්ව ඇති අසීරු, දුක්ඛිත ඉරණම කවරාකාරද?
     
    • Like
    Reactions: lodbrok

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    donkey_1.jpg

    This soldier is carrying this donkey not in love, but because the area is filled with landmines and any movement from the donkey can kill many people. Likewise the world is now filled with Coronavirus and if you know of some donkey who's movement can kill others, please tie him away.:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පුන්නකුත් අඩු කරානම් මෙහෙම තරහ යන්නේ නැහැ :lol::lol:

    බලපන් ඔය රුචිරයා..ගොටාබය පත් උන දවසේ ඉදන් අඩනවා වෙස ගනී වගේ ..මන් නම් කියන්නේ මුන් වගේ හොයලා රටින් පිටුවහල් කරන්න ඕන..මුන් එක්ක කොහේ රටක් දියුණු කරන්නද :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    බලපන් ඔය රුචිරයා..ගොටාබය පත් උන දවසේ ඉදන් අඩනවා වෙස ගනී වගේ ..මන් නම් කියන්නේ මුන් වගේ හොයලා රටින් පිටුවහල් කරන්න ඕන..මුන් එක්ක කොහේ රටක් දියුණු කරන්නද :lol::lol:

    ඇරපු ඇරිල්ල තමා නන්ස්ටොප් ගෝටා ගෝටා ගෝටා ගානවා:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපන් ඔය රුචිරයා..ගොටාබය පත් උන දවසේ ඉදන් අඩනවා වෙස ගනී වගේ ..මන් නම් කියන්නේ මුන් වගේ හොයලා රටින් පිටුවහල් කරන්න ඕන..මුන් එක්ක කොහේ රටක් දියුණු කරන්නද :lol::lol:

    රුචිරය පව් බන් අපෙන් කුණු බැනුම් අහ අහ සජ්ජව ප්‍රොමෝට් කරන්ඩ දැගලුව, අර මොට්ට සජ්ජ විඩියෝ දෙකක් දාල රුචිරලව නියුක් කරල දැම්ම ... :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    US donates $ 1.3 Million to Srilanka to combat Covid-19 :lol:

    අනේ කොච්චර දෙයක්ද, ඔය අමරිකාවේ සියලු දොස් දුරුවේවා රෝග සමනය වේවා..
     
    Status
    Not open for further replies.