Ow Wandanawe giya ammalane kiyala gewalwala yawannethi
දැන් ලංකාවෙ සෞඛ්‍ය ඇමති කෙනෙක් නැද්ද බං? (පාර්ලිමේන්තුව නැති නිසා) ජනාධිපතියි අගමැතියි කෙලිංම අදාල අමාත්‍යංශ එක්ක කතා කරලද වැඩ කරන්නෙ?
ඇමතිලා ඉන්නවා. මන්ත්‍රිල තමා නැත්තේ

බොලාට මතකද ඉන්දියාවේ ඉදන් ආපු ප්ලයිට් කොරන්ටින් නොකර යැව්වා. මතක නැත්තම් පරන පෝස්ට් බලපං. මොනාහරි වේසාවෙක් තමයි නියෝග දෙන්න ඇත්තේ. දැන් හරිනේ. ලපයි සපයි වද හුත්තයි කියලා බඩු පැකට් නේ

wtf? පාර්ලිමේන්තුව විසිරුවද්දි දීල තියෙන ආමාත්‍යංශ වල බලය අහෝසි වෙන්නෙ නැද්ද? උඹට ශුවර්ද?![]()

එක පුංචි දැරියක් හිටියා.
අපි එයාට එලිසබෙත් කියමුකො.
ඒ වෙනකොට එලිසබෙත්ගෙ වයස අවුරුදු එකොලහයි.
ඒ 1918 අවුරුද්දෙ.. ස්පාඤ්ඤ උණ කියන දරුණු වසංගතය ලෝකය පුරා පැතිරෙමින් තිබුණ කාලෙ..
එක දවසක් එලිසබෙත් ඉස්කෝලෙ ගිහින් එනකොට එයාට හොදටම උණ ගැනිලා..
එයා ගෙදර ආවෙ උණෙන් වෙවුල වෙවුල.. තමන්ට බෝවෙලා තිබුණෙ ඒ අවාසනාවන්ත ස්පාඤ්ඤ උණ කියලා එලිසබෙත් දැනගෙන හිටියෙ නෑ.
ඒ වෙනකොට එලිසබෙත්ගෙ අම්මට තවත් දරුවෙක් ලැබිලා වැඩි දවසක් නෑ.
ඒ නිසා අම්මා දුර්වලයි.
ඉතින් එලිසබෙත්ට හැදිලා තිබුණ උණ අම්මටත් බෝවුණා..
දවස් ගාණකට පස්සෙ එලිසබෙත්ට උණ සනීප වුණත්
අම්මට නම් සනීප වුණේ නෑ.
එලිසබෙත්වයි අලුත උපන් මල්ලිවයි තනිකරලා අම්මා සදහටම මේ ලෝකෙන් යන්න ගියා.
එදා ඉදන් එලිසබෙත් එයාගෙ මල්ලිවත් බලා ගත්තා තමයි..
වයස අවුරුදු අසූ අටක් වෙනකල්ම එලිසබෙත් හොදින් ජීවත් වුණා තමයි. ඒත් එයා ජීවත් වුණේ සතුටින් නම් නෙවෙයි..
"අම්මට උණ බෝවුණේ මගෙන්.. අම්මා මැරුණේ මං නිසා.. අම්මගෙ මාරයාව ගෙදර ගෙනාවේ මං.." ඒ හැගීම මියයන තුරුම එලිසබෙත්ගේ හිතට වද දුන්නා.
... ඒ එලිසබෙත් වෙන කවුරුවත් නෙවෙයි. මගේ අත්තම්මා...
මේ කතාව කියන්නේ ධවල මන්දිරයේ කොරෝනා මැඩපැවැත්වීමේ කාර්ය සාධක බලකායේ සම්බන්ධීකාරක ආචාර්ය ඩෙබී බ්‍රික්ස්.
"ඉතින් දැන් ඒ වගේ කාලයක් ආයෙමත් ඇවිල්ලා. අපි ආදරය කරන අයගේ මරණය ගෙදර අරගෙන යනවද.. නැතිනම් අපිත් ආරක්ෂා වෙලා ඔවුන්වත් ආරක්ෂා කරනවද.. ඒ ඔබේ වගකීම.."
- නිම්මි මුදිතා හේරත්-



කැබිනට් ඇමතිලාට බලතල තියෙනවා බන්..එකනේ පවිතා බැහැලාම හොයන්නේ![]()
මං හිතුවෙ ජනාධිපති සේරම අමාත්‍යංශ එක්ක මේ ටිකේ සෘජුව සම්බන්ධ වෙනව කියල 
wtf? පාර්ලිමේන්තුව විසිරුවද්දි දීල තියෙන ආමාත්‍යංශ වල බලය අහෝසි වෙන්නෙ නැද්ද? උඹට ශුවර්ද?![]()
පාර්ලිමේන්තුව විසිරෙව්වහමත් බලතල තියෙනවනං උන්ගෙ බලතල අහෝසි වෙන්නෙ මක් වුනහමද බං?මං හිතුවෙ ජනාධිපති සේරම අමාත්‍යංශ එක්ක මේ ටිකේ සෘජුව සම්බන්ධ වෙනව කියල
![]()

පාර්ලිමේන්තුව විසිරෙව්වහමත් බලතල තියෙනවනං උන්ගෙ බලතල අහෝසි වෙන්නෙ මක් වුනහමද බං?මං හිතුවෙ ජනාධිපති සේරම අමාත්‍යංශ එක්ක මේ ටිකේ සෘජුව සම්බන්ධ වෙනව කියල
![]()
ඇමැති ලා ඉන්නවා
ඒ උනාට අමාත්‍ය අංශ වලට මුදල් වෙන්කරන්න බැහැ .
එහෙම කරන්නනම් චන්දෙන් අලුතෙන් ආන්ඩුවක් එන්න ඕනේ.
අමාත්‍ය අංශ වල දැනට වෙන් කරපු සල්ලි ටික වියදම් කරන්න පුළුවන් එච්චරයි
එක නම් දන්නේ නැහැ බන්..කැබිනට් ඇමතිලට බලතල තියෙනවා.. රාජ්‍ය,නියෝජ්‍ය අයට බලතල නැහැ..එකනේ බන් කට්ටිය කැබිනට් ඇමති කමකට පොර කන්නේ![]()
අලුත් තෙන් ඡන්දේ පවත් වන දවසට
එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත් තාමත් ඒ අමාත්‍යංශය භාර ඇමතිට දන්වල ඇමති හරහාද ක්‍රියාවට නංවන්නෙ? විසිරුවීමත් එක්ක ජනාධිපතිට කෙලිංම අමාත්‍යංශෙ එක්ක කතා කරන්න බලතල ලැබෙන්නෙ නැද්ද?
එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත් තාමත් ඒ අමාත්‍යංශය භාර ඇමතිට දන්වල ඇමති හරහාද ක්‍රියාවට නංවන්නෙ? විසිරුවීමත් එක්ක ජනාධිපතිට කෙලිංම අමාත්‍යංශෙ එක්ක කතා කරන්න බලතල ලැබෙන්නෙ නැද්ද?
නාත්තන්ඩියෙ එකෙක් පිස්සුවක් කෙලල
පැත්‍තම ඉවරයි දැන්..
ඉන්දියාවෙ ගිහින් 13 ඇවිත් තියෙන්න් මේ වෙනකන් ඉදල
බැරිම උනාම තමා එලියට කියල තියෙන්නෙ..
අටලුගමින් හම්බුන මෑන් එක්ක ඉන්දියාවෙදි සම්බන්දතාවයක් තිබුන කියනව
මල ගෙදරක හිගින්
ටවුන් එකේ බඩු බෙදාදීමකට සහභාගි වෙලා
කීයකට කෙල වෙලාද දන්නෙ නෑ

ඇමතිට ලොකු බලයක් නැහැ බන්.. ඕනිම තීරනයක් ගත්තට පස්සෙ Sign එක ගහන්න ඕනි අමාත්‍යාංශ ලේඛම්.. ලේඛම් කෙලින්ම ජනාධිපතිගෙ කෙනෙක්.. ගෝඨාභය ලේඛම් සෙට් එක හරහ තමයි අමාත්‍යාංශ control කරන්නෙ..
මුදල් බලතල ජනාධිපති අතට යනවා නාම යෝජනා බාර දිිපු ගමන් .එක තමා මේ ආණ්ඩුව හදිසියේ නාමයෝජනා බරදුන්නේ මුදල් බලතල ටික ජනාධිපති යටතට ගන්න. නැත්නම් ආණ්ඩුව හිරවෙනවා මේ වෙලාවේ. අනික් අමාත්‍යාංශ බලතල ඇමති අතේ නාම යෝජනා බාරදුන්නා නිසා රජයේ ඇමතිලා කරන ගොඩක් දේවල් ඡන්ද කොමසාරිස්ට නවත් වන්න පුළුවන්
කලිං තිබ්බ පාරිලිමේන්තුව එහෙම තිබ්බ නං අගමැති වෙන පක්ශෙකිං අරගෙන එහෙනං කරල හමාරයිනාත්තන්ඩියෙ එකෙක් පිස්සුවක් කෙලල
පැත්‍තම ඉවරයි දැන්..
ඉන්දියාවෙ ගිහින් 13 ඇවිත් තියෙන්න් මේ වෙනකන් ඉදල
බැරිම උනාම තමා එලියට කියල තියෙන්නෙ..
අටලුගමින් හම්බුන මෑන් එක්ක ඉන්දියාවෙදි සම්බන්දතාවයක් තිබුන කියනව
මල ගෙදරක හිගින්
ටවුන් එකේ බඩු බෙදාදීමකට සහභාගි වෙලා
කීයකට කෙල වෙලාද දන්නෙ නෑ

කොරෝනා ගැන බොරු පැතිරූ පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (28) රාත්‍රී 8.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේදී.
වයස අවුරුදු 38 ක් වන මෙම පුද්ගලයා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෙට දිනයේදී ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
Neth

