මේක කොහෙන් කෙලවර වෙයිද සිංහලු?
![]()
ට්‍රම්ප් කෙලත් නැතුව USA වලට ගේම දුන්නා.
මේක කොහෙන් කෙලවර වෙයිද සිංහලු?
![]()
ට්‍රම්ප් කෙලත් නැතුව USA වලට ගේම දුන්නා.

Ehema karoth wenne ape harak boruwa karagena pissu kelinawa. Dan curfew welawata samahara unta deepu pass walinuth wate gihinne. Ape unta wisheshai keewama okkoma hithanawa hamotama lissanna krama hada ganna. Oka asiyanu lakshanayak.



එක අතකට උට කියලත් කරන්න දෙයක් නෑ බං උගෙ රටෙ උන් මෙහෙම පිස්සු කෙලිද්දි.
https://9gag.com/gag/aMYLdzP#comment



Italy death rate 10.84%![]()
![]()
Most likely they have hundreds of thousands of cases yet to be found.
USA වල මහ පණ්ඩිත හරක් සෙට් එකක් ඉන්නවා....
අර තව කොහෙද මන්දා මම කොමෙන්ට් එකක දැක්කා, ඉතාලි කාරයො කියන්නේ රෝමන් ලා ම තමයි,උන් කකා බිබී සැපේ බීච් වල හිටියලු පහුගිය කාලේ...
![]()
USA වල මහ පණ්ඩිත හරක් සෙට් එකක් ඉන්නවා....
අර තව කොහෙද මන්දා මම කොමෙන්ට් එකක දැක්කා, ඉතාලි කාරයො කියන්නේ රෝමන් ලා ම තමයි,උන් කකා බිබී සැපේ බීච් වල හිටියලු පහුගිය කාලේ...
![]()
ඔව් ඉතලි වල තාම උන්ට ගානක් නැති සීන් එකක් තියෙන්නේ...දකුනේ ඉන්න උන්ට ගානක් නැති සීන් එකක්..උන්ට ලොකුවට බලපාලත් නෑ...(තාම )මිනිස්සු කියන්නේ එක ජාතියක සත්ව කොට්ටාශයක් බං, දැක්කේ නැද්ද ඔසී අච්චර ගිනිගනිද්දී තව පැත්තක උන් අවුරුද්දට මල්වෙඩි ඕන කියලා අඬලා තිබුනා. ඔයවගේ තමයි ඉතාලියෙත්, පත්තුවෙලා බයේ ඉන්නේ ඔය එක පලාතක් විතරයි. අනික් උන්ට ගානක්වත් නෑ කියලා කියන්නේ. ගොඩක් උන්ට අවුල් යන්න උන්ගේම එකෙක් මැරෙන්න ඕන.