Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,011
    4,702
    113
    Loading...
    මේක කොහෙන් කෙලවර වෙයිද සිංහලු? :eek:

    Z1mSg9S.png

    ට්‍රම්ප් කෙලත් නැතුව USA වලට ගේම දුන්නා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ehema karoth wenne ape harak boruwa karagena pissu kelinawa. Dan curfew welawata samahara unta deepu pass walinuth wate gihinne. Ape unta wisheshai keewama okkoma hithanawa hamotama lissanna krama hada ganna. Oka asiyanu lakshanayak.

    උඹේ කතාව ඇත්ත....නැත්තන් මැරුණු ආච්චි ගේ බෙහෙත් තුණ්ඩුව අරගෙන පාරට යයි යෑ...:dull::dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක අතකට උට කියලත් කරන්න දෙයක් නෑ බං උගෙ රටෙ උන් මෙහෙම පිස්සු කෙලිද්දි. :eek:

    https://9gag.com/gag/aMYLdzP#comment

    USA වල මහ පණ්ඩිත හරක් සෙට් එකක් ඉන්නවා....

    අර තව කොහෙද මන්දා මම කොමෙන්ට් එකක දැක්කා, ඉතාලි කාරයො කියන්නේ රෝමන් ලා ම තමයි,උන් කකා බිබී සැපේ බීච් වල හිටියලු පහුගිය කාලේ...

    :baffled::baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    USA වල මහ පණ්ඩිත හරක් සෙට් එකක් ඉන්නවා....

    අර තව කොහෙද මන්දා මම කොමෙන්ට් එකක දැක්කා, ඉතාලි කාරයො කියන්නේ රෝමන් ලා ම තමයි,උන් කකා බිබී සැපේ බීච් වල හිටියලු පහුගිය කාලේ...
    :baffled::baffled::baffled:


    මිනිස්සු කියන්නේ එක ජාතියක සත්ව කොට්ටාශයක් බං, දැක්කේ නැද්ද ඔසී අච්චර ගිනිගනිද්දී තව පැත්තක උන් අවුරුද්දට මල්වෙඩි ඕන කියලා අඬලා තිබුනා. ඔයවගේ තමයි ඉතාලියෙත්, පත්තුවෙලා බයේ ඉන්නේ ඔය එක පලාතක් විතරයි. අනික් උන්ට ගානක්වත් නෑ කියලා කියන්නේ. ගොඩක් උන්ට අවුල් යන්න උන්ගේම එකෙක් මැරෙන්න ඕන.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,267
    20,391
    113
    USA වල මහ පණ්ඩිත හරක් සෙට් එකක් ඉන්නවා....

    අර තව කොහෙද මන්දා මම කොමෙන්ට් එකක දැක්කා, ඉතාලි කාරයො කියන්නේ රෝමන් ලා ම තමයි,උන් කකා බිබී සැපේ බීච් වල හිටියලු පහුගිය කාලේ...

    :baffled::baffled::baffled:

    මිනිස්සු කියන්නේ එක ජාතියක සත්ව කොට්ටාශයක් බං, දැක්කේ නැද්ද ඔසී අච්චර ගිනිගනිද්දී තව පැත්තක උන් අවුරුද්දට මල්වෙඩි ඕන කියලා අඬලා තිබුනා. ඔයවගේ තමයි ඉතාලියෙත්, පත්තුවෙලා බයේ ඉන්නේ ඔය එක පලාතක් විතරයි. අනික් උන්ට ගානක්වත් නෑ කියලා කියන්නේ. ගොඩක් උන්ට අවුල් යන්න උන්ගේම එකෙක් මැරෙන්න ඕන.
    ඔව් ඉතලි වල තාම උන්ට ගානක් නැති සීන් එකක් තියෙන්නේ...දකුනේ ඉන්න උන්ට ගානක් නැති සීන් එකක්..උන්ට ලොකුවට බලපාලත් නෑ...(තාම )

    හැම රටකම ඉන්නේ පිස්සෝ කියලා ඔප්පු උනා...සුද්දන්ගේ විනය ගරුක බව දොඹෙන් යන්නේ මේ ටිකේ...ඔසී ඉඳලා යුරොපේ, ඇමරිකාව වෙනකන්ම...මුන් බීච් දැකපු නැති උන් වගේ බීච් යන්නේ...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.

    මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී. මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායම ද ඕනෑම ගැටළුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටී. කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

    කොළඹ සෞඛ්‍ය සේවා කලාප අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙම මුල් ආකෘතියේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් ප්‍රශංසාවට ලක් කළේය. "දේශීය සමාගමක් විසින් වෛද්‍ය සේවා සහය සඳහා රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීම සැබවින් ම විශිෂ්ටයි. මෙවැනි වසංගත තත්ත්වයකට එරෙහිව සටන් කිරීමේදී තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඉතාම වැදගත්. සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍යය අවදානමේ හෙළීමෙන් තොරව රෝගීන් හට සේවය සැලසීමට හැකි වීම COVID-19 වෛරසයට එරෙහි සටනේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි," යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

    මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තය. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත. තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි. මෙමගින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයංක්‍රියකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබා දීමට ද සෞඛ්‍ය අංශයේ සේවකයින් හට අවස්ථාව උදා වේ.


     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    A look at this morning's COVID-19 headlines:

    More than 2,000 COVID-19-related deaths have been reported in the US. https://cna.asia/3dCOeXq

    An infant in the US has died from COVID-19 in a rare case. https://cna.asia/2QTH47p

    Despite the lockdown, Italy's coronavirus toll showed little sign of slowing with 889 new deaths reported on Saturday. https://cna.asia/2WUxlS3

    In the UK, 260 deaths were reported on Saturday, bringing the death toll to 1,019. https://cna.asia/2WQSInt

    There are now more than 600,000 reported COVID-19 cases globally. https://cna.asia/3dCLY2v
     
    Status
    Not open for further replies.