නෝන්ඩි 7 යි සහෝදරයා
නෝන්ඩි වෙන්න එපා.
ඇය කරපු කැපවීම 2019/11/17 මල්ඵල ගත්තාහ්. 
නෝන්ඩි 7 යි සහෝදරයා
ඇය කරපු කැපවීම 2019/11/17 මල්ඵල ගත්තාහ්. 
ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන්ට නවාතැන් අහිමිවේ..රැකියා නැතිවේ - ලාංකික පදිංචි කරුවන් සෙනෙහසේ දෑත් දිගු කරයි..
ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් ද කොරෝනා හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවෙන් එරටට ගිය සිසුන් මේ හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් ගෙවා ගැනීමට නොහැකිව බහුතර සිසුන්ට නවාතැන් අහිමිව ඇති බවද එම වාර්තා මගින් සඳහන් වනවා.
එරට රැකියා සියයට 90ක් පමණ අහිමිව ඇති බවද සඳහන් වනවා.
මේ අතර එවැනි සිසුන් වෙනුවෙන් සහාය වීමට එරට සිටින ශ්‍රී ලාංකිකයන් සුදානමින් සිටින බව වාර්තා වනවා.
මෙල්බර්න් සහ කැන්බරා ප්‍රාන්තවල සිටින ලාංකිකයන්ට පළමු පියවර ලෙස සහාය වන බවයි ඔවුන් පවසන්නේ.
ඒ පිළිබඳව තොරතුරු පහත වීඩියෝව මගින් දැනුවත් විය හැකියි.
මෙල්බන් කණ්ඩායම
පැතුම් 0403 738 611
මෙල්බන් සහන් 0449 776 750
බුද්ධිමා 0426 947 875
කැන්බරා කණ්ඩායම
දුමින්ද 042 6286921
ධම්මික 0423 124 976

Nuwan Nirodha ගේ කතාවෙන් පාඩමක් ඉගෙන ගමු!
නුවන් කියන්නේ මම අවුරුදු 5ක් විතර කාලයක් දන්නා සමාජ මාධ්‍ය ක්‍රියා කරුවෙක්. ඊයේ හවස කුරුණෑගලදී පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන. ඒ ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා නයින් වේල්ස් රෝහල ආශ්‍රිතව කොරෝනා රෝගය වැළදුණු බිලිඳියක් සොයා ගැනුනා කියලා කරපු තහවුරු නොකරන ලද පුවතක් නිසයි. ඔහු ඒ පුවත නිකුත් කරන දිනේ ලංකාව තුල එකදු කොරෝනා රෝගියෙක් හදුනා නොගත් දිනයක්. එත් ඒ පුවත ඔහු කරන්නේ මට දැන ගැනීමට ලැබුණු පරිදි වෛද්‍ය වරයෙක් අදාල රෝගියාගේ ඇද ඉහපත තොරතුරු සමග ඔහුට කල කරුණු දැක්වීමට අනුවයි. ඒ රෝගියාගේ ඇද ඉහපත විස්තර වලට අනුවත් කොරෝනා රෝගය වැලදී ඇතිබවට ඒ සටහන් වල තිබුනේ නෑ. එත් ඔහු ඔහුට තොරතුරු දුන වෛද්‍ය වරයාගේ විශ්වාසය හේතුකරගෙන දැනට අසත්‍ය බවට තහවුරු වුන එම පුවත පල කරලා තිබුනේ මුලින්ම තහවුරු කරන ලද කොරෝනා රෝගියකු අදාළ රෝහලෙන් හාමු බව සදහන් කරමින්. එදිනම මම ඒ තොරතුරු තහවුරු කල නොහැකි බවත් ඒ තොරතුරු ඉවත් කරන ලෙසත් ඔහු ඉල්ලීම් කලත් අදාළ තොරතුරු ලබා දුන් වෛද්‍ය වරයාගේ විශ්වාසය මතත් නුවන්ගේ හිතුවත් කරා මත් ඒ පුවත ඉවත් නොකලත් ඔහු එම රෝගියා කොරෝන රෝගය පිළිබද සැක රෝගියකු ලෙස ඒ පුවත වෙනස් කළා.
අද තත්වය. ඔහු අද අළුත්කඩේ උසාවිය ඉදිරිපත් කරනවා. නුවන්ගේ බිරිද මේ වෙනකොට කෆිව් පාස් එකක් අරගෙන දරුවන් වත් කුරුණෑගල දාල කොළඹ ඇවිල්ලා ඉන්නේ තමන්ගේ සහ දරුවන්ගේ බතා සරි කර දෙන නුවන්ට ඇප ලබා ගන්න. ඔහු නැත්නම් ඒ පවුල අන්ත අසරණා බව ඔහු දන්නා කවුරුත් දන්නවා. nuwan කියන්නේ ගොඩක් වැරදි කරන පුද්ගලයෙක්. ඒ විශේෂයෙන් ම ඔහුගේ මාධ්‍ය භාවිතය තුල අන් අය අපහසු වන නිසා. මට ඔහු ඕනෑතරම් අවනඩු සිදු කර තියෙනවා. මෙතැනදීත් ඔහු වැරදි. එත් මේ වෙලාවේ ඔහු රිමාන්ඩ් ඔහුගේ දරු පවුල කන බොන්නවත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔහු එළියට එනකොට කොරෝනා රෝගය හදාගන්නත් පුළුවන්. මොකද සිරගෙවල් වල තද බදය වැඩි නිසා ඊයේ දිනයේ මිගමු බන්ධනාගාරයේ සුළු වැරදි නිසා බන්ධානාගාර රැදවියන් 150 පමණ නිදහස් කල කියලා දැක්කා. මම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඔහුගේ ලැප්ටොප් ෆෝන් උසාවිය භාරය අරගෙන හරි. ඔහුට අන්තර්ජාල පිවිසුනොත් ඇප අවලංගු කරන කොන්දේසි මතහරි ඔහුට ඇප ලබා ගන්න අවස්ථාවක් දෙන්න කියලා. අයි කියනවා nuwan ගැන මටත් ප්‍රශ්න තියෙනවා. එත්..
අපි හැමෝම ඉගැන ගන්න ඕනේ පාඩම විශේෂයෙන් අන්තර්ජාලය පරිශීලනය කරන අය හැටියට වගකීමෙන් කටයුතු කරන්න. බොරු පුවත්, රාජ්‍ය විසින් තහවුරු නොකළ කොරෝනා ගැන පුවත් පල කිරීමෙන් වලකින්න. වෛද්‍යවරයෙක් නොව සක්කරයා කිව්වත් තහවුරු නොකළ පුවත් පල කරන්න එපා. මොකද රාජ්‍ය කිව්වත් නැතත් එවන් පුවත් මේ වෙලාවේ අහිතකර බව තේරුම් ගන්න. හැකි තාක් නිවෙස් වලට ඉදලා කොරනා රෝගය අවසන් කරන සටනට සහය දෙමු!
-ඕෂල හේරත්
April 7 wena kall dik karala atida?? Etakota aye ena wungen set wye

70000k salli th gannawalu
බෞද්ධයො හොදිං කියපු අවස්ථාවක් .
ගුවන් තහනම දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
මෙම ගුවන් ගමන් තහනම මෙම මස 31 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණා. ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබෙනවා.
එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත්, කාර්මික දෝෂ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී.
Neth
යුද්ධයක් තිබ්බෙ නැත්නම් LRRP එක deploy කරන්නෙ නෑනෙ.


April 7 wena kall, dik karala athida? Aye ena ungen bo wye.
ABBOTT LAUNCHES MOLECULAR POINT-OF-CARE TEST TO DETECT NOVEL CORONAVIRUS IN AS LITTLE AS FIVE MINUTES
- The Abbott ID NOW™ COVID-19 test brings rapid testing to the front lines
- Test to run on Abbott's point-of-care ID NOW platform - a portable instrument that can be deployed where testing is needed most
- ID NOW has the largest molecular point-of-care installed base in the U.S. and is available in a wide range of healthcare settings
- Abbott will be making ID NOW COVID-19 tests available next week and expects to ramp up manufacturing to deliver 50,000 tests per day
- This is the company's second test to receive Emergency Use Authorization by the FDA for COVID-19 detection; combined, Abbott expects to produce about 5 million tests per month
