Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,937
    6,258
    113
    RAn5ytj.jpg

    ඔහු ආයෙමත් ඇවිදින්..

    Convalescent plasma / සුව වූවන්ගේ ප්ලාස්මා යනු COVID 19 ට එරෙහිව ප්‍රතිදේහ වලින් පොහොසත් COVID 19 සෑදී සාර්ථකව සුවය ලැබූ රෝගීන්ගේ ප්ලාස්මාවයි . එය වෙනත් රෝග තත්වයන් කිහිපයකදීම භාවිතාවට ගැනෙන ප්‍රතිශක්තිකරණය ලබා දීමට (passive immunity ) කලක සිට භාවිතයට ගැනුනු ක්‍රමයක්.

    COVID 19 වලින් සුවය ලැබූ මෙම රෝගීන්ගේ ප්ලාස්මාව ඒෆෙරෙසිස් යන්ත්‍රයක් මගින් ප්ලාස්මා හුවමාරු ක්‍රියාවලියකට ලක්කර වෙන්කර ලබාගනු ලබයි. මෙම ප්ලාස්මා, COVID-19 වෛරසයද ඇතුලත්ව තවත් රුධිරය මගින් බෝ විය හැකි රෝග කිහිපයකටම පරීක්ෂා කිරීමෙන් පසුව බරපතල තත්වයේ සිටින COVID-19 රෝගීන්ට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කළ හැක. ලංකාවේ වෛද්‍යවරුන්ගේ අවධානයද මේ ප්‍රතිකාර ක්‍රමය කෙරෙහි යොමු වෙනවා.

    කොට්ටාවෙ පදිංචි මෙරට කොරෝනා ආසාදිත පළමු රෝගියා සම්පූර්ණයෙන් සුවය ලබා මීට දින තුනකට පෙර නිවසට පිටත් වෙනවා .නමුත් අද ඔහු යලිත් රෝහලට එනවා . අද ඔහු එන්නේ බෙහෙත් ගන්න නෙමෙයි ඒක මානුෂිය ගමනක්.කොරෝනා ආසාදිත තවත් රෝගියෙකු අසාධ්‍ය තත්ත්වයට පත් වී ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනවා . ලoකාවේ පළමු රෝගියාගේ වෙද්‍ය වාර්තා පිරික්සීමේදී ඔහුගේ රුධිර වර්ගය අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගියාට ගැළැපෙනවා.නමුත් සුවය ලබා ඔහු රෝහලෙන් පිටව ගොස් දින 4 ක් වත් ගෙවුනේ නැ..

    කොහොමද ඔහුගෙන් ලේ ඉල්ලන්නේ ....? වෙද්‍යවරුන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් ..එහෙත් සුවය ලබා කොට්ටාවෙ ගෙදර සිටින ඔහුට මේ බව ආරoචි වෙනවා .ඔහු වහාම සිය කැමත්ත දන්වා සිටිනවා ..ඒ අනුව අද ඔහු නැවතත් රෝහලට යනවා ...🙏🙏🙏.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් ඉතලි වල තාම උන්ට ගානක් නැති සීන් එකක් තියෙන්නේ...දකුනේ ඉන්න උන්ට ගානක් නැති සීන් එකක්..උන්ට ලොකුවට බලපාලත් නෑ...(තාම )

    හැම රටකම ඉන්නේ පිස්සෝ කියලා ඔප්පු උනා...සුද්දන්ගේ විනය ගරුක බව දොඹෙන් යන්නේ මේ ටිකේ...ඔසී ඉඳලා යුරොපේ, ඇමරිකාව වෙනකන්ම...මුන් බීච් දැකපු නැති උන් වගේ බීච් යන්නේ...

    විනයගරුකම ජපන්නු කියල ඔප්පු උනා.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා මරණයකින් පසු මෘත දේහය භූමිදානය කර&#3505

    කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ලංකාව තුළ පළමු මරණය වාර්තා වී ඇති මෙම කණගාටුදායි අවස්ථාවේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විශේෂත්වයක් පවතින නිසා ඒ ගැන කරුණු දැක්වීමට මෙම සටහන ලියා තබමු. රෝහලක සිටියදී රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත
    මරණය සිදුවන ආකාර 4 ක් අනුව වෙන් වෙන්ව උපදෙස් සපයා ඇත.

    එම ක්‍රියාපටිපාටියට අනුව මියයන රෝගීන් සියලු දෙනා ඔවුන්ගේ ආගමිකත්වය මත චාරිත්‍ර නොසලකා හරින අතර විෂබීජ සංසරණය නවතාලීමට ඇවැසි කියාමාර්ග මත භූමිදානය සිදුවේ. සියලු දෙනාගේ දේහයන් පැය 24 ක් තුළ භූමිදානය කරනු ලැබේ. හැකිනම් පැය 12 ක් තුළ සිදු කරන ලෙසද දන්වා ඇත)
    අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත්තේ දැඩි

    සත්කාර ඒකකයක හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ඒකකයක මරණය සිදුවන බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

    එම ක්‍රියා පටිපාටියට අනුව පවුලේ සාමාජිකයින්ට දේහය බැලීමට සීමිත කාලයක් ලබා දෙන අතර එය සිදුවිය යුත්තේ රෝහල් පරිශ්‍රය තුළ පමණක් වන අතර ඥාතීන්ට ආරක්‍ෂිත ඇඳුම් ලබාදිය යුතු වේ. ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය අයගේ මුහුණ පමණි. ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බවද පවසයි.ඉන්පසු දේහය අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට භාර දිය යුතුය.

    මෙම ක්‍රියාවලිය අවමංගල්‍ය සේවා සපයන පුද්ගලයන්ට වයිරසය පැතිරිය හැකි බැවින් එම්බාම් කිරීම සපුරා තහනම්ය.
    කොරෝනා මරණ සිදුවුවහොත් ඇතුළු කිරීම සඳහා විශේෂිත මලු පසුගිය දිනවල ලංකාවට එවා තිබූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.

    අවමංගල්‍ය සේවාවල කාර්යභාරය වන්නේ සිරුර වහාම මල්ලට දමා මිනී පෙට්ටියක තබා මිනීපෙට්ටිය මුද්‍රා තැබීමයි. මුද්‍රා කළ මිනිය නැවත බැලීමට අවස්ථාවක් නොලැබේ. පසුව පූර්වයෙන් නිශ්චය කළ ස්ථානයක
    දේහය වළ දමනු ලබයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    ඔව් ඉතලි වල තාම උන්ට ගානක් නැති සීන් එකක් තියෙන්නේ...දකුනේ ඉන්න උන්ට ගානක් නැති සීන් එකක්..උන්ට ලොකුවට බලපාලත් නෑ...(තාම )

    හැම රටකම ඉන්නේ පිස්සෝ කියලා ඔප්පු උනා...සුද්දන්ගේ විනය ගරුක බව දොඹෙන් යන්නේ මේ ටිකේ...ඔසී ඉඳලා යුරොපේ, ඇමරිකාව වෙනකන්ම...මුන් බීච් දැකපු නැති උන් වගේ බීච් යන්නේ...

    ලංකාවේ ඕකේ අනෙක් පැත්ත අපේ එවුන් යන්නේ Food City:P:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වැළඳී බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් දෙදෙනෙක් මිය ගිහින්
    2020-03-29
    ShareFacebookTwitterEmail neth news

    බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    එලෙස මියගොස් ඇති පුද්ගලයින් අතර ලන්ඩනයේ විසූ ලකී විජේරත්න නමැති 61 හැවිරිදි මහරගම ප‍්‍රදේශයේ පදිංචි අයෙකුද වනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ලංකාව තුළ පළමු මරණය වාර්තා වී ඇති මෙම කණගාටුදායි අවස්ථාවේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විශේෂත්වයක් පවතින නිසා ඒ ගැන කරුණු දැක්වීමට මෙම සටහන ලියා තබමු. රෝහලක සිටියදී රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත
    මරණය සිදුවන ආකාර 4 ක් අනුව වෙන් වෙන්ව උපදෙස් සපයා ඇත.

    එම ක්‍රියාපටිපාටියට අනුව මියයන රෝගීන් සියලු දෙනා ඔවුන්ගේ ආගමිකත්වය මත චාරිත්‍ර නොසලකා හරින අතර විෂබීජ සංසරණය නවතාලීමට ඇවැසි කියාමාර්ග මත භූමිදානය සිදුවේ. සියලු දෙනාගේ දේහයන් පැය 24 ක් තුළ භූමිදානය කරනු ලැබේ. හැකිනම් පැය 12 ක් තුළ සිදු කරන ලෙසද දන්වා ඇත)
    අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත්තේ දැඩි

    සත්කාර ඒකකයක හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ඒකකයක මරණය සිදුවන බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

    එම ක්‍රියා පටිපාටියට අනුව පවුලේ සාමාජිකයින්ට දේහය බැලීමට සීමිත කාලයක් ලබා දෙන අතර එය සිදුවිය යුත්තේ රෝහල් පරිශ්‍රය තුළ පමණක් වන අතර ඥාතීන්ට ආරක්‍ෂිත ඇඳුම් ලබාදිය යුතු වේ. ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය අයගේ මුහුණ පමණි. ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බවද පවසයි.ඉන්පසු දේහය අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට භාර දිය යුතුය.

    මෙම ක්‍රියාවලිය අවමංගල්‍ය සේවා සපයන පුද්ගලයන්ට වයිරසය පැතිරිය හැකි බැවින් එම්බාම් කිරීම සපුරා තහනම්ය.
    කොරෝනා මරණ සිදුවුවහොත් ඇතුළු කිරීම සඳහා විශේෂිත මලු පසුගිය දිනවල ලංකාවට එවා තිබූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.

    අවමංගල්‍ය සේවාවල කාර්යභාරය වන්නේ සිරුර වහාම මල්ලට දමා මිනී පෙට්ටියක තබා මිනීපෙට්ටිය මුද්‍රා තැබීමයි. මුද්‍රා කළ මිනිය නැවත බැලීමට අවස්ථාවක් නොලැබේ. පසුව පූර්වයෙන් නිශ්චය කළ ස්ථානයක
    දේහය වළ දමනු ලබයි.

    China, in fact banned any burials..... Bodies to be cremated immediately as possible. These worked round the clock.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ලංකාව තුළ පළමු මරණය වාර්තා වී ඇති මෙම කණගාටුදායි අවස්ථාවේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විශේෂත්වයක් පවතින නිසා ඒ ගැන කරුණු දැක්වීමට මෙම සටහන ලියා තබමු. රෝහලක සිටියදී රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත
    මරණය සිදුවන ආකාර 4 ක් අනුව වෙන් වෙන්ව උපදෙස් සපයා ඇත.

    එම ක්‍රියාපටිපාටියට අනුව මියයන රෝගීන් සියලු දෙනා ඔවුන්ගේ ආගමිකත්වය මත චාරිත්‍ර නොසලකා හරින අතර විෂබීජ සංසරණය නවතාලීමට ඇවැසි කියාමාර්ග මත භූමිදානය සිදුවේ. සියලු දෙනාගේ දේහයන් පැය 24 ක් තුළ භූමිදානය කරනු ලැබේ. හැකිනම් පැය 12 ක් තුළ සිදු කරන ලෙසද දන්වා ඇත)
    අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත්තේ දැඩි

    සත්කාර ඒකකයක හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ඒකකයක මරණය සිදුවන බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

    එම ක්‍රියා පටිපාටියට අනුව පවුලේ සාමාජිකයින්ට දේහය බැලීමට සීමිත කාලයක් ලබා දෙන අතර එය සිදුවිය යුත්තේ රෝහල් පරිශ්‍රය තුළ පමණක් වන අතර ඥාතීන්ට ආරක්‍ෂිත ඇඳුම් ලබාදිය යුතු වේ. ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය අයගේ මුහුණ පමණි. ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බවද පවසයි.ඉන්පසු දේහය අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට භාර දිය යුතුය.

    මෙම ක්‍රියාවලිය අවමංගල්‍ය සේවා සපයන පුද්ගලයන්ට වයිරසය පැතිරිය හැකි බැවින් එම්බාම් කිරීම සපුරා තහනම්ය.
    කොරෝනා මරණ සිදුවුවහොත් ඇතුළු කිරීම සඳහා විශේෂිත මලු පසුගිය දිනවල ලංකාවට එවා තිබූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.

    අවමංගල්‍ය සේවාවල කාර්යභාරය වන්නේ සිරුර වහාම මල්ලට දමා මිනී පෙට්ටියක තබා මිනීපෙට්ටිය මුද්‍රා තැබීමයි. මුද්‍රා කළ මිනිය නැවත බැලීමට අවස්ථාවක් නොලැබේ. පසුව පූර්වයෙන් නිශ්චය කළ ස්ථානයක
    දේහය වළ දමනු ලබයි.

    Machan man dakane kohe hari adhikarana niyogayak adahanaya karanna one kiyala.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,258
    113
    කොරෝනා වැළඳී බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් දෙදෙනෙක් මිය ගිහින්
    2020-03-29
    ShareFacebookTwitterEmail neth news

    බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    එලෙස මියගොස් ඇති පුද්ගලයින් අතර ලන්ඩනයේ විසූ ලකී විජේරත්න නමැති 61 හැවිරිදි මහරගම ප‍්‍රදේශයේ පදිංචි අයෙකුද වනවා.

    මහරගම:shocked:අපේ ගමේ කෙනෙක්.:sorry:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    First person dies of coronavirus in New Zealand

    A 70-year-old woman has become the first person in New Zealand to die of the novel coroanvirus, the government announced Sunday.

    She was admitted to hospital four days ago with what was believed to be influenza complicating an underlying chronic health condition, the government said in a statement.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ලංකාව තුළ පළමු මරණය වාර්තා වී ඇති මෙම කණගාටුදායි අවස්ථාවේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විශේෂත්වයක් පවතින නිසා ඒ ගැන කරුණු දැක්වීමට මෙම සටහන ලියා තබමු. රෝහලක සිටියදී රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත
    මරණය සිදුවන ආකාර 4 ක් අනුව වෙන් වෙන්ව උපදෙස් සපයා ඇත.

    එම ක්‍රියාපටිපාටියට අනුව මියයන රෝගීන් සියලු දෙනා ඔවුන්ගේ ආගමිකත්වය මත චාරිත්‍ර නොසලකා හරින අතර විෂබීජ සංසරණය නවතාලීමට ඇවැසි කියාමාර්ග මත භූමිදානය සිදුවේ. සියලු දෙනාගේ දේහයන් පැය 24 ක් තුළ භූමිදානය කරනු ලැබේ. හැකිනම් පැය 12 ක් තුළ සිදු කරන ලෙසද දන්වා ඇත)
    අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත්තේ දැඩි

    සත්කාර ඒකකයක හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ඒකකයක මරණය සිදුවන බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

    එම ක්‍රියා පටිපාටියට අනුව පවුලේ සාමාජිකයින්ට දේහය බැලීමට සීමිත කාලයක් ලබා දෙන අතර එය සිදුවිය යුත්තේ රෝහල් පරිශ්‍රය තුළ පමණක් වන අතර ඥාතීන්ට ආරක්‍ෂිත ඇඳුම් ලබාදිය යුතු වේ. ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය අයගේ මුහුණ පමණි. ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බවද පවසයි.ඉන්පසු දේහය අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට භාර දිය යුතුය.

    මෙම ක්‍රියාවලිය අවමංගල්‍ය සේවා සපයන පුද්ගලයන්ට වයිරසය පැතිරිය හැකි බැවින් එම්බාම් කිරීම සපුරා තහනම්ය.
    කොරෝනා මරණ සිදුවුවහොත් ඇතුළු කිරීම සඳහා විශේෂිත මලු පසුගිය දිනවල ලංකාවට එවා තිබූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.

    අවමංගල්‍ය සේවාවල කාර්යභාරය වන්නේ සිරුර වහාම මල්ලට දමා මිනී පෙට්ටියක තබා මිනීපෙට්ටිය මුද්‍රා තැබීමයි. මුද්‍රා කළ මිනිය නැවත බැලීමට අවස්ථාවක් නොලැබේ. පසුව පූර්වයෙන් නිශ්චය කළ ස්ථානයක
    දේහය වළ දමනු ලබයි.

    70000k salli th gannawalu
     
    Status
    Not open for further replies.