Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබා දීමේ

    ක්‍රමවේදයක් රෝහල විසින් සකසා තිබේ.
    ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකියි.
    ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහල දැනුම් දී සිටී.
    7680dd00-whatsapp-image-2020-03-29-at-9.webp
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙම කියල යුද්ධෙකදි කොටියෙක් මැරුවත් ඒකට දෙමල කියන ජාතිය දාගෙන ජාතිවාදෙන්ම ගොඩයන්න බලනව. ත්‍රස්තවාදියාට ජාතියක් නෑ. සිංහල කොටිත් ඉඳල තියනව

    අහිංසක මිනිස්සු 8 මරපු එක සාධාරණිකරනය කරන උබලා ගැන කතා කරලා වැඩක් නෑ බං :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම නම් එකෙන්ම ජාතිවාදී

    හැමෝම මිනිස්සු මැරෙන්න ලෑස්තිවෙන වෙලාවෙවත් හොඳ දෙයක් හිතන්න.
    අංතිමට මුස්ලිම් දෙමල සිංහල 3 දෙනෙක් විතරක් ලංකාවේ ඉතුරු උනොත් උන් එක්ක සමගියෙන් ඉන්න පුරුඩු වෙන්න. :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,023
    113

    මේක යුද්ධෙ පිටිං දාලා සාධාරණය කරන උබලාම තමයි ඒක කියන්ට ඕනා. :yes::yes:

    කිසිම මරණයක් සාධාරණ නෑ

    ඒත් යුද්ධය තිබ්බෙ නැත්නම් මේ මරණ වෙන්නෙ නෑ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කිසිම මරණයක් සාධාරණ නෑ

    ඒත් යුද්ධය තිබ්බෙ නැත්නම් මේ මරණ වෙන්නෙ නෑ

    යුද්දේ ඇති කලේ සිංහල පාලකයොම තමයි දෙමල මනුස්සයගෙ රස්සාවල් ටික නැති කරලා. :sorry::sorry:
    ඔව් එහෙම උනා නං එහෙම වෙන්ඩ තිබ්බා. :cool:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    යුද්දේ ඇති කලේ සිංහල පාලකයොම තමයි දෙමල මනුස්සයගෙ රස්සාවල් ටික නැති කරලා. :sorry::sorry:
    ඔව් එහෙම උනා නං එහෙම වෙන්ඩ තිබ්බා. :cool:

    Muu Aluthin Ithihaasaya liyanawa a para :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අහිංසක මිනිස්සු 8 මරපු එක සාධාරණිකරනය කරන උබලා ගැන කතා කරලා වැඩක් නෑ බං :sorry:

    Ahinsaka da nedda kiyala uba danne kohomada. Ube propaganda ekata gelapenna nam un ahinsaka wenna epai neda :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,023
    113

    යුද්දේ ඇති කලේ සිංහල පාලකයොම තමයි දෙමල මනුස්සයගෙ රස්සාවල් ටික නැති කරලා. :sorry::sorry:
    ඔව් එහෙම උනා නං එහෙම වෙන්ඩ තිබ්බා. :cool:

    LTTE එක රස්සාවල් ඉල්ලලා යුද්ධ කළේ කොයි කාලෙද
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දේශපානයඥන්ගේ පුක සෝදන සට්ටැබි කුපාඩි වේසාවුනේ, වද පොන්නයිනේ මේ ත්‍රෙඩ් එකත් spam නොකර ඉටපියව් කැරි බල්ලනේ
     
    • Like
    Reactions: janaka_jr

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දේශපානයඥන්ගේ පුක සෝදන සට්ටැබි කුපාඩි වේසාවුනේ, වද පොන්නයිනේ මේ ත්‍රෙඩ් එකත් spam නොකර ඉටපියව් කැරි බල්ලනේ
    :D:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ලැජ්ජා වෙන එක කලාවක් නං ඔයා එකේ පිකාසෝ :rolleyes:
    අපි දන්නවා හොර ගෙඩියා කවුද කියලා. :rofl:

    LTTE එක රස්සාවල් ඉල්ලලා යුද්ධ කළේ කොයි කාලෙද

    Muu Aluthin Ithihaasaya liyanawa a para :baffled:
    රිපොට් කරන්න කලින් මේ ත්‍රෙඩ් එකෙ රෙන එක නවත්තපල්ල:baffled::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායන යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
    එම වෛද්‍යවරුන් පිරිස මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.
    මේ අතර දැනටමත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවද සංගමය කියයි.:baffled:
     
    :rolleyes:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    වේසිගෙ පුතලා නිසා වැදගත් ත්‍රේඩ් එකක් කරගෙන යන්න විදිහක් නැහැ
     
    Status
    Not open for further replies.