Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

    කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා මොහු වන අතර ඔහු 70 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු බැව් පැවසේ.

    ඔහු කලක පටන් එරට පදිංචි අයෙකු බැව් පැවසේ. ඊයේ දිනයේ 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගියේය.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Okata vaccine hadanna beriunoth:oo:

    ටික ටික හැමෝවම expose කරනව. එතකොට ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙනවනෙ. vaccine වලිං කරන්නෙත් ඒකමනෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,530
    113
    ටික ටික හැමෝවම expose කරනව. එතකොට ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙනවනෙ. vaccine වලිං කරන්නෙත් ඒකමනෙ.

    :oo:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත
    වසා දමයි.
    පුජකයා පැනලා.

    Agan welata domben yanna gahanewa corona..redi na :rofl:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    690
    113
    38
    සුවසිලන්තය
    කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනට සතියකට පමණ පෙර ඖෂධය නිපදවන චීන සමාගම වෙත මෙම ඇණවුම ලබාදී ඇති බව සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
    ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුලදී එකී ඖෂධය මෙරටට ලැබෙනු ඇති බව සමාගම දන්වා ඇති බවද ඔහු කීවේය.
    ලැබුණු වහාම බෙදා හැරීම සදහා ක්‍රමවේදය දැනටමත් සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවේය.

    umbalata kiyanna ban maath japan inne machan mehe aaaanduwa news walata lankawe wage ikmnata thorothuru dennenaaa Olympic cancel karanakan munge corona infect gaana hena aduwen thibbe Olympic cancel karapu gaman mee daws tikata henata corona hadichiccha kattiya wadi unaa
    tokyo wala withrak ada dawasa athulatha 68k hadila tokyo witharak okkoma 430 Saturday Sunday tokyo godak than wahala anika mun lock down karanneth naaa machan rajayata padduwa gewanna wenawa kiyala .. eeeathin lankawe wada piliwela patta ban ithin munge leddu tika wadi wenawa withrane ban ane manda maath tokyo wada karanne ape company niwadu denneth naa kelawenawa koi wele hari train eke udeeta yanne pack wela

    mee tike meenna me widiyata tokyo wadi une

    26th 41
    27, 45
    28 , 43
    29 , 68
    :sorry::sorry:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umbalata kiyanna ban maath japan inne machan mehe aaaanduwa news walata lankawe wage ikmnata thorothuru dennenaaa Olympic cancel karanakan munge corona infect gaana hena aduwen thibbe Olympic cancel karapu gaman mee daws tikata henata corona hadichiccha kattiya wadi unaa
    tokyo wala withrak ada dawasa athulatha 68k hadila tokyo witharak okkoma 430 Saturday Sunday tokyo godak than wahala anika mun lock down karanneth naaa machan rajayata padduwa gewanna wenawa kiyala .. eeeathin lankawe wada piliwela patta ban ithin munge leddu tika wadi wenawa withrane ban ane manda maath tokyo wada karanne ape company niwadu denneth naa kelawenawa koi wele hari train eke udeeta yanne pack wela:sorry::sorry:

    :(
    කෙල වුන ගොඩක් රටවලට කෙලවෙන්න ඇත්තෙ රජයට පාලන බලය මදි හින්ද වෙන්න ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ඇවගන්" ඔන්දවේ සිහලු, පැය 48න් එවනව කියල චිනෙන් කියල :yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මොරටුව (ගොලුමඩම) කල්දමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වේ.මොරටුව නගර සභාව මගින් දැන් මේ බව දැනුම් දෙන ලදී.හැමෝම පරිස්සමින් ඉන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත
    වසා දමයි.
    පුජකයා පැනලා.

    මේ Father ගේ නම දන්නවනම් කවුරු හරි කියනවද?
     
    Status
    Not open for further replies.