සිත නිවන කතා![]()
Unta production iwara karannama 2 months yanawalu
2018 Netflix Korean tv series talks about corona virus!!!![]()
Okata vaccine hadanna beriunoth![]()
ටික ටික හැමෝවම expose කරනව. එතකොට ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙනවනෙ. vaccine වලිං කරන්නෙත් ඒකමනෙ.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත
වසා දමයි.
පුජකයා පැනලා.

කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනට සතියකට පමණ පෙර ඖෂධය නිපදවන චීන සමාගම වෙත මෙම ඇණවුම ලබාදී ඇති බව සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුලදී එකී ඖෂධය මෙරටට ලැබෙනු ඇති බව සමාගම දන්වා ඇති බවද ඔහු කීවේය.
ලැබුණු වහාම බෙදා හැරීම සදහා ක්‍රමවේදය දැනටමත් සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවේය.


umbalata kiyanna ban maath japan inne machan mehe aaaanduwa news walata lankawe wage ikmnata thorothuru dennenaaa Olympic cancel karanakan munge corona infect gaana hena aduwen thibbe Olympic cancel karapu gaman mee daws tikata henata corona hadichiccha kattiya wadi unaa
tokyo wala withrak ada dawasa athulatha 68k hadila tokyo witharak okkoma 430 Saturday Sunday tokyo godak than wahala anika mun lock down karanneth naaa machan rajayata padduwa gewanna wenawa kiyala .. eeeathin lankawe wada piliwela patta ban ithin munge leddu tika wadi wenawa withrane ban ane manda maath tokyo wada karanne ape company niwadu denneth naa kelawenawa koi wele hari train eke udeeta yanne pack wela![]()

News වලට කිවුවද ?"ඇවගන්" ඔන්දවේ සිහලු, පැය 48න් එවනව කියල චිනෙන් කියල![]()
Pisuda ban tam in production.owa baya wena nisa kiyanme boruwataNews වලට කිවුවද ?
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත
වසා දමයි.
පුජකයා පැනලා.