Ethakota prescription nathi unta?![]()
එයාලට වැලලෙන්න කියලා සම මාධ්‍ය ප්‍රකාෂක එරෝෂාං කියලා තිබුණා.

Ethakota prescription nathi unta?![]()

කරන් ගිය වැඩවල නම් තවම අඩුවක් වුනේ නැහැ බං.![]()
මේ අවුරුද්දම මෙහෙම අමාරුං තමයි දුවන්න වෙන්නෙ. 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ සභාපති ප්‍රසන්න ගුණසේන මහත්තයා අද දෙරණේ නිව්ස්වලට කිව්වා තව මාස හයක්වත් තැපැල් මාර්ගයෙන් බෙහෙත් බෙදාහරින්න වෙනවා කියලා.
එතනින් එහාට හිතාගන්න පුලුවන් නේද?![]()
දැන් වැඩක් නැ රට ඉදලා ආපු උන්ට හොදට කන්න දිලා ගෙවල් වලට යවනවා, ලන්කාවෙ උන්ට දන් කන්නත් නැ, දැන් ලෙඩෙ ලන්කාවෙ ඇතුලට අරන් තියෙන්නෙ, 22000 නිරොදායනය කානවාලු,
කෙලින් කියයිද එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියෙ මහින්ද අමරවිරගෙ පුතත් ඇවිල්ලා තියෙන්නෙ 18 උම කිවුවෙ
කිවුවෙ
මොනවා වාවාන්නද පාදෙනිය itn එකෙ ඔය කියවන්නෙ කැම නැතුව හිර උනෙ ගෙවල් වල වවලා නැති නිසාලු උව හරියන්නෙ කෘශිකර්මෙට
මාසක් දන්න එපාලු අත් හොදපල්ලාලු කාට කියන්නද
harak wage face mask use karana un gana nemei ahanne.හෙනයා;25264089 said:airport ඇරන් හිටියෙ එක එක මහ උන්ගෙ ලමයි ගෙන්න ගන්න නම් හෙනම ගහනවා මුන්ට![]()

හෙනයා;25264089 said:airport ඇරන් හිටියෙ එක එක මහ උන්ගෙ ලමයි ගෙන්න ගන්න නම් හෙනම ගහනවා මුන්ට![]()
හෙනයා;25264089 said:airport ඇරන් හිටියෙ එක එක මහ උන්ගෙ ලමයි ගෙන්න ගන්න නම් හෙනම ගහනවා මුන්ට![]()
පෙන විදියට ආර්තික ඔස්තාර්ලා තමයි වාහාන්න දිලා නැත්තෙ, මහින්ද අමරවිරගෙ පුතා 18 ආවා කියලා උම කියනවා, එක නෙවෙයි අවුල ආර්තික ඔස්තාර්ලා වාහාන්න දුන්නෙ නැ ටුවරිසම් ගැන කියලා ,

එළ එළ අයියා කොහොම හරි ඇදගෙන යමු.මේ අවුරුද්දම මෙහෙම අමාරුං තමයි දුවන්න වෙන්නෙ.

BBC ekata ekek kiyanawa ape control eka hodai kiyala. Anika face mask dagena inna kathawath. Eth, mehe Dr. la ai minissunta daanna epa kiyanne?harak wage face mask use karana un gana nemei ahanne.
http://nethnews.lk/article/75721
ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක්
වාතය හමායෑම අඩු, සංවෘත ස්ථානයක සිටින පුද්ගලයින්හට ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක් පවතින බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කසුහිරෝ තතේඩා සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.
යම් පුද්ගලයෙකු කිවිසුමක් යවන විට ප්‍රමාණයෙන් විශාල ඛේට අංශු ඉතා ඉක්මණින් බිමට පතිතවුවද කුඩා හා සැහැල්ලු බව හේතුවෙන් ක්ෂුද්‍ර ඛේට අංශු ඉහළට පාවී යන බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තතේඩා සිදුකළ අධ්‍යයනයේදී මූලිකව හෙළිව තිබෙනවා.
අදාල පරීක්ෂණ සඳහා වාතයේ පාවෙන සියුම් අංශු බැබළවිය හැකි ඉහළ සංවේදී කැමරාවක් භාවිතා කර ඇති අතර එයට වාතයේ පාවෙන මයික්‍රොමීටර 0.1 ක අංශු දර්ශනය කරගැනීමේ හැකියාවක් පවතිනවා.
ඔහුගේ අධ්‍යයනයට අනුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් සාමාන්‍ය දුරක් සහිතව සංවාදයක යෙදෙන අවස්ථාවකදී වුවද ක්ෂුද්‍ර ඛේට අංශු විශාල ප්‍රමාණයක් මෙලෙස වාතාශ්‍රයට මුදාහැරෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ එම ක්ෂුද්‍ර ඛේට අංශු පහසුවෙන් වාතාශ්රයෙන් ඉවත් නොවන බවයි.
සාමාන්‍යෙයන් මෙම ක්ෂුද්‍ර ඛේට අංශුවල සජීවී වෛරස් රාශියක් අඩංගු වනවා.
මහාචාර්යවරයා තම අධ්‍යයනය පුළුල් කරමින් පුද්ගලයින් 10 දෙනෙකු සංවෘත ස්ථානයක තබා මෙම තත්ත්වය නිරීක්ෂණ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින්.

සමාජිය වශයෙන් පැතිරිමක් තවම දකින්ඩ නැති නිසා..ඒත් ලේන්සුවකින් හරි මුන වහ ගන්න එක තමන්ගේ ආරක්ශාවට සහ අනුන්ගේ ආරක්ශවට හොද වෙයි..

ඔව් බං. ඒක ඇත්ත. ඔයාගෙ වැඩ කොහොමද?![]()
ඒත් කම්මැලී මැරීගෙන වැඩ කරන්න.
BBC ekata ekek kiyanawa ape control eka hodai kiyala. Anika face mask dagena inna kathawath. Eth, mehe Dr. la ai minissunta daanna epa kiyanne?harak wage face mask use karana un gana nemei ahanne.
http://nethnews.lk/article/75721
සමාජිය වශයෙන් පැතිරිමක් තවම දකින්ඩ නැති නිසා..ඒත් ලේන්සුවකින් හරි මුන වහ ගන්න එක තමන්ගේ ආරක්ශාවට සහ අනුන්ගේ ආරක්ශවට හොද වෙයි..
Eka dakinna hambunama hithei parakku wadi kiyala.![]()