Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    තමන්ගෙ රටේ මිනිස්සු රටට එද්දි ඒක කොහෙවත් යන ගු කේස් එකක් වෙන්නෙ කොහොමද?????? අපු උන් පිස්සො වගේ දැගලුව කියල ඒක රටේ පාලකයට අදාල වෙන්නෙ නැන්..අපේ උන් නම් එන්නෙ අපි උන්ව ගන්ඩ ඔනෙ කරන්ඩ දෙයක් නැ..

    අනික කොරෝනා ඉතාලියෙන් විතරක් නෙමේ අමරිකාව ඉන්දියා මලේශියා ඔය හැමරටකින්ම අපේ උන් අරන් ඇවිත් උන්න..කරන්ඩ දෙයක් නැ උනුත් කැමැත්තෙන් අරන් ආවත් නෙමේ..ලෝකෙ අනිත් රටවලත් එහෙමම තමයි ..කොරෝනා ලෝකෙ රටවල් 190කට වසා පැතිරිලා..

    දෑනටත් මන් දන්න එවුන් ඉන්නවා ඉතාලියෙ හිර වෙලා. කෑමෑත්තෙන් ඉන්න අයත් ඉන්නවා. එන්න ඕනේ ඒත් බෑරිව ඉන්න අයත් ඉන්නවා. විශේෂයෙන්ම එහෙ රස්සාවට ගිය අය. ළමයි වයිෆ් මෙහේ. වයසක අය ඉන්නවා දරුවෝ බලන්න ගිය. ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම. එයාලා එන්න බලන් ඉන්නේ. ඒහෙදි ලෙඩ වුනොත් මාර වියදමක් යයි. එහෙම ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. නමුත් කලින් ආපු බල්ලෝ කරපු වෑඩ හින්දා ආයේ ඉතින් එයාපෝර්ට් ඈරීමක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පාදෙණිය මහත්තයම තමා කිව්වේ එයාපෝර්ට් එක වහන්න කියලා.

    තමන්ගෙ පාට කන්නාඩියට ගැලපෙන කෑල්ලෙදි පාදෙනිය මහත්තය හොදයි...නොගැලපෙන කෑල්ලෙදි පාදෙණිය මහත්තය නරකයි, ඔක අපේ සමහරක්ට තියෙන ලෙඩක්..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    චිනෙ අපේ උන් වගේ මෝඩයො නැනෙ, ආණ්ඩුව කියන දේ කරනව...:yes::yes:

    හුත්තෝ තෝ රටේ ලොකෙ වෙන කිසිදෙයක් දන්නෙ නැති අමු ගොබ්බ හුත්තෙක්නෙ. උබ මේ කියලා තියෙන හැම දෙයකටම විරුද්ධව මූලාස්‍ර එක්ක මට කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් ඒකට මම මගේ කාලය නාස්ති කරන්නෙ නෑ.

    මනුස්සයෙක්ගෙ මොළය පෑදෙන්නෙ නිවැරදි දැනුමෙන් සහ තොරතුරුවලින් මිසක් ගොබ්බ සිතුවිලිවලින් නෙමෙයි.

    • Like
    Reactions: Dishta Didin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    සියලු දෙනා ලේන්සුවක් බැද ගත්තොත් ආසාධිත ශාවයන් පරිසරයට එක්විම 50%කින් හරි අඩු වෙනව..

    හැමෝම ලේන්සුවක් හරි බැදන් උන්නම අසාධිත සාවයන් සරිරගත විම 50%කින් හරි අඩු වෙනව..තේරුම් ගන්ඩ බැරිනම් කොරන්ස dheyak nA

    :yes::yes::yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    ඇදිරිනීතිය අයින් කරන වෙලාවට සාමාන්‍ය විදිහටම ෆාමසි අරිනවද??

    මේක අස්සෙ කෙලගෙන හැමිනෙන්න්නනැතුව දන්න එකෙක් කියපන්කො මේක :angry:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක අස්සෙ කෙලගෙන හැමිනෙන්න්නනැතුව දන්න එකෙක් කියපන්කො මේක :angry:

    ඔව් ඉතිං ඇඳිරි නීතිය අයිං කරල නැත්තං නිකං පාරෙ රවුමක් ගහල එන්නයැ. ෆාමසි කාරය මොනා කරයිද කියන්න බෑ. කඩ අරියි.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෑනටත් මන් දන්න එවුන් ඉන්නවා ඉතාලියෙ හිර වෙලා. කෑමෑත්තෙන් ඉන්න අයත් ඉන්නවා. එන්න ඕනේ ඒත් බෑරිව ඉන්න අයත් ඉන්නවා. විශේෂයෙන්ම එහෙ රස්සාවට ගිය අය. ළමයි වයිෆ් මෙහේ. වයසක අය ඉන්නවා දරුවෝ බලන්න ගිය. ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම. එයාලා එන්න බලන් ඉන්නේ. ඒහෙදි ලෙඩ වුනොත් මාර වියදමක් යයි. එහෙම ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. නමුත් කලින් ආපු බල්ලෝ කරපු වෑඩ හින්දා ආයේ ඉතින් එයාපෝර්ට් ඈරීමක් නෑ

    :yes::yes::yes: ඔය ගැටලුව තියෙනව අපේ උන් නටන පිස්සු හින්ද ඒ මිනිස්සු ගෙන්න ගැනිම පමා වෙනව..රටේ කොරෝනා සිරෝ කරල එන මිනිස්සු නිරෝධායනය කරල අපිට රටට ගන්ඩ පුලුවන් ඔය අරාබියෙ අරහෙ මෙහෙ පාර අතුගාන්ඩ ගිය උන්ට කොරෝනා හැදුනොත් අරාබි රටවල් බලන්නෙ නැ උන්ව ගෙන්න ගන්ඩ ඕනෙ..

    අපේ සමහරක්ට ඔව තේරෙන් නැ පාට කන්නාඩිය දාගෙන මිනිස්සු මැරෙනකන් බලන් ඉන්නව , පාලනේ කරගන්ඩ උදවුවක් නැ කඩප්පුලි කතා වැඩ කර කර අර අසරණයො එහෙම මැරෙන තැනට වැඩ කරනව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    එල බ්‍රෝ ෂුවර් නෙහ් :love:

    ෆාමසිකාරය බෙහෙත් ඉවරයි කියල වැහුවොත් මිසක් සාමාන්‍ය විදිහට අරින්නෝනැ

    හැබැයි පෝලිම් තියෙයි සෑහෙන දිගට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    ඔව් ඉතිං ඇඳිරි නීතිය අයිං කරල නැත්තං නිකං පාරෙ රවුමක් ගහල එන්නයැ. ෆාමසි කාරය මොනා කරයිද කියන්න බෑ. කඩ අරියි.

    හැබැයි පට්ට පෝලිමක් තියෙයි නෙහ් ෆාමසි ඇරියොත් මාස දෙකකට විතර හරියන්න බෙහෙත් ස්ටොක් එකක් ගත්තනං හරි වගේ කර්ෆිව් අයින් කරහම :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුත්තෝ තෝ රටේ ලොකෙ වෙන කිසිදෙයක් දන්නෙ නැති අමු ගොබ්බ හුත්තෙක්නෙ. උබ මේ කියලා තියෙන හැම දෙයකටම විරුද්ධව මූලාස්‍ර එක්ක මට කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් ඒකට මම මගේ කාලය නාස්ති කරන්නෙ නෑ.

    මනුස්සයෙක්ගෙ මොළය පෑදෙන්නෙ නිවැරදි දැනුමෙන් සහ තොරතුරුවලින් මිසක් ගොබ්බ සිතුවිලිවලින් නෙමෙයි.

    ඔයා හෙන මෝඩයි මාත් එක්ක තියෙන දේශපාලන ඇරියස් නිසා අන්ධ වෙලා ඉන්නෙ..

    මම කිවෙ සමස්තය ගැන චිනෙ පාරට බහින්ඩ එපා කිවම අපේ උන් වගේ නම් පිස්සු නැටුවෙ නැ..සාපේක්ශව බලපුවාම අපේ හරකුයි චිනෙ මිනිස්සුයි අහසයි පොලවයි වගේ ඕක නැ කියනව නම් උබට මොලේ අමාරුවක් කොරෝනා ඉවර උනාම බේත් ගනින්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැබැයි පට්ට පෝලිමක් තියෙයි නෙහ් ෆාමසි ඇරියොත් මාස දෙකකට විතර හරියන්න බෙහෙත් ස්ටොක් එකක් ගත්තනං හරි වගේ කර්ෆිව් අයින් කරහම :yes:

    :(
    හැමෝම කරන්නෙ ඕකනෙ. අඳුරන උන් කලිංම අරං තියන්න කියනව ඇති. බෙහෙත් තියෙයිද දන්නෙත් නෑ අන්තිමට ගන්න :sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ෆාමසිකාරය බෙහෙත් ඉවරයි කියල වැහුවොත් මිසක් සාමාන්‍ය විදිහට අරින්නෝනැ

    හැබැයි පෝලිම් තියෙයි සෑහෙන දිගට

    food city pharmacy nam senaga adui
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයා හෙන මෝඩයි මාත් එක්ක තියෙන දේශපාලන ඇරියස් නිසා අන්ධ වෙලා ඉන්නෙ..

    මම කිවෙ සමස්තය ගැන චිනෙ පාරට බහින්ඩ එපා කිවම අපේ උන් වගේ නම් පිස්සු නැටුවෙ නැ..සාපේක්ශව බලපුවාම අපේ හරකුයි චිනෙ මිනිස්සුයි අහසයි පොලවයි වගේ ඕක නැ කියනව නම් උබට මොලේ අමාරුවක් කොරෝනා ඉවර උනාම බේත් ගනින්..

    :dull::cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රජයේ රෝහල්වල සායනවලට පැමිණෙන රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග සඳහා රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ රජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දිනවලදී පැවැත්වෙන අතර ඉදිරි මාස 02 ක් සඳහා ඖෂධ එහිදී ලබා ගත හැකි බවයි.

    කෙසේ වෙතත්, අවදානම අවම කරගැනීම සඳහා රෝගී පුද්ගලයින් වෛද්‍ය සායනයට නොපැමිණ සිය සායන වාර්තාව සමග නිරෝගී පුද්ගලයෙකු එවා ඖෂධ ලබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

    කිසියම් හේතුවක් මත නියමිත සායන දිනයේදී ඖෂධ ලබා ගැනීමට නොහැකි වුවහොත් සතියේ ඕනෑම දිනකදී රෝහලේ බාහිර රෝගී අංශයෙන් නියමිත ඖෂධ ලබා ගත හැකියි.

    සායනික වාර්තා සහ රෝග විනිශ්චය වාර්තා ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    http://nethnews.lk/article/75716
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    ෆාමසිකාරය බෙහෙත් ඉවරයි කියල වැහුවොත් මිසක් සාමාන්‍ය විදිහට අරින්නෝනැ

    හැබැයි පෝලිම් තියෙයි සෑහෙන දිගට

    ඒකතමා මාත් බැලුවෙ ගන්න්කොට මාස දෙකක විතර බෙහෙත් අරං තියාගන්න තාත්තගෙයි අම්මගෙයි දෙන්නාටම බෙහෙත් ඕන :yes: නැත්තං මේ අස්සෙ ෆාමසි වල බෙහෙත් ඉවර උනොත් ෆක් වෙනවනෙහ්:sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    :(
    හැමෝම කරන්නෙ ඕකනෙ. අඳුරන උන් කලිංම අරං තියන්න කියනව ඇති. බෙහෙත් තියෙයිද දන්නෙත් නෑ අන්තිමට ගන්න :sorry:

    :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    According to doctors, cotton face masks or handkerchiefs don’t provide any protection against the coronavirus. “Cloth (e.g. cotton or gauze) masks are not recommended under any circumstance,” reads the guideline of World Health Organization (WHO) on the usage of masks. But markets of Mumbai are flooded with cotton masks and trendy pieces decorated with cartoon characters and pop art. “Young people don’t like using surgical masks, so they have started putting on these trendy masks,” said Dr Gautam Bhansali, general physician from Bombay Hospital.

    Source: https://www.hindustantimes.com/mumb...protect-you/story-OwUQMPzRuZ2NIqbMKbeHxL.html
     
    Status
    Not open for further replies.