තමන්ගෙ රටේ මිනිස්සු රටට එද්දි ඒක කොහෙවත් යන ගු කේස් එකක් වෙන්නෙ කොහොමද?????? අපු උන් පිස්සො වගේ දැගලුව කියල ඒක රටේ පාලකයට අදාල වෙන්නෙ නැන්..අපේ උන් නම් එන්නෙ අපි උන්ව ගන්ඩ ඔනෙ කරන්ඩ දෙයක් නැ..
අනික කොරෝනා ඉතාලියෙන් විතරක් නෙමේ අමරිකාව ඉන්දියා මලේශියා ඔය හැමරටකින්ම අපේ උන් අරන් ඇවිත් උන්න..කරන්ඩ දෙයක් නැ උනුත් කැමැත්තෙන් අරන් ආවත් නෙමේ..ලෝකෙ අනිත් රටවලත් එහෙමම තමයි ..කොරෝනා ලෝකෙ රටවල් 190කට වසා පැතිරිලා..
දෑනටත් මන් දන්න එවුන් ඉන්නවා ඉතාලියෙ හිර වෙලා. කෑමෑත්තෙන් ඉන්න අයත් ඉන්නවා. එන්න ඕනේ ඒත් බෑරිව ඉන්න අයත් ඉන්නවා. විශේෂයෙන්ම එහෙ රස්සාවට ගිය අය. ළමයි වයිෆ් මෙහේ. වයසක අය ඉන්නවා දරුවෝ බලන්න ගිය. ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම. එයාලා එන්න බලන් ඉන්නේ. ඒහෙදි ලෙඩ වුනොත් මාර වියදමක් යයි. එහෙම ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. නමුත් කලින් ආපු බල්ලෝ කරපු වෑඩ හින්දා ආයේ ඉතින් එයාපෝර්ට් ඈරීමක් නෑ






