Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඊට පස්සෙ ටිකකින් ඒ ලේන්සුවම පැති මාරුකරලා බැදගත්තාම බඩු හරි. :lol:

    කවුද කියන්නෙ එහෙම කරන්ඩ කියල...බැදගන්ඩ කැමති අය බැදගන්ඩ, අකමැති අය නිකන් යන්ඩ කිසිම ගැටලුවක් නැ..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    "But we cannot issue this sanitizer to the public as yet as we do not have the approval of the Consumer Affairs Authority.”

    https://www.google.com/amp/s/www.ne...-sugar-company-manufactures-disinfectant/amp/

    Mun mewata permission denne naththe jatawak sakkuwata watenne nathi nisada?


    වෙන්න පුලුවන් හරි දෙයක් කියන්නෙ නැ, කොමිස් එක නොගහා ඉදි, අනික ඔකුන් දන්නෙ පොඩි කඩ කාරයාව හිරෙ දාලා කපෘක කාරයාව හුරතල් කරන්න නිකන්ද සල්ලි වලට

    තව දෙයක් තමයි ලන්කාවෙ කොන්දොස්තර සන්ගමෙ උන් ෆලො කරන්නෙ ඇමරිකන් එන්ගලන්තෙ උන්ගෙ උනි රිසච්,
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ආසාදිතයින් වාර්තා වු තැන්

    අවදානම් කලාප ලෙස නම් කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ අලුතින් ආසාදිතයින් 04 දෙනෙක් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙක් , පුත්තලම දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ආසාදිතයෙක් වාර්තා විය.ඒ අනුව මේ වන විට කොළඹින් ආසාදිතයන් 29 ක් , කළුතරින් ආසාදිතයන් 17 ක් , පුත්තලමෙන් 11 ක් , ගම්පහෙන් 10 ක් ආදි වශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර රත්නපුර , කුරුණෑගල , ගාල්ල , කෑගල්ල, මඩකලපුව , බදුල්ල , යාපනය , මාතර , මහනුවර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතය්න හමු වී තිබේ. ඒ අතර ඉකුත් මාර්තු 26 වනදා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම අටළුගම පදිංචිකරුවකු වන අතර ඒ හේතුවෙන් අටලුගම ගම්මානය සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කර තැබීමට රජය පියවර ගත්තේය.
    එම ප්‍රදේශය සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතින අතර හඳුනාගත් ආසාදිත පුද්ගලයාගේ පියා සහ සහෝදරිය ද ඊයේ දිනයේම කොරෝනා වෛරසයට සැකපිට නාගොඩ රෝහලට අතුළත් කෙරුණි.
    පසුව ඔවුන් දෙදෙනාද කොරෝනා ආසාදිතයින් බව තහවුරු කරගෙන තිබේ.
    එමෙන්ම අටලුගම කොරෝනා ආසාදිත පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 26 දෙනෙකුද අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට ඊයේ යුද හමුදාව පියවර ගත්තද ඊට අවනත නොවූ හය දෙනකු නිරෝධායනය මඟහැර තිබුණි.
    බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගියදා හම්බන්තොටට පැමිණ සුචි ගම්මානයේ නිවසක කුලී පදනම මත රැදී සිටින බවට ලැබුණු තොරතුරු මත හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද එම නිවසට පැමිණියේය.
    අනතුරුව ව්‍යාපාරික පුද්ගලයා , ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා ස්වයං නිරෝධායනයකට ලක් කළේය.
    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා ලෙස අකුරණ ගම්මාන තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ එම ගම්මානය සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට පියවර ගත් අතර කිසිවකුට මේ ගම්මානට ඇතුළු වීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වෙයි.
    වෛරසය ආසාදිත පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ අසල්වාසීන්ද නීරෝධායනට ලක් කිරීමට පියවර ගැනුණි.
    එමෙන්ම පුත්තලම, කඩයම්කුලම්හි ගම්මානයේද ජනතාව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත්තේ එම ප්‍රදේශයේ හඳුනා ගත් රොගියා ඇසුරුකළ ජාලය හඳුනා ගැනීමත් සමඟයි.
    ඒ අනුව එම ගම්මානවල පදිංචි සියලුම පුද්ගලයින් ප්‍රදේශයේම නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකර ඒ වෙත යොමු කිරිමට අද යුද හමුදාව පියවර ගත්තේය.
    මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඥාතී නිවසක දින කිහිපයක් රැදී සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි බැංකු සේවකයෙකු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව බලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ඔහුගේ නිවසට පැමිණියේය.
    අදාළ පුද්ගයාට සහ ඔහුගේ පවුලේ සැමට නිවෙස් තුළම දින 14ක ස්වයං නිරෝධායනයකට යොමුවන ලෙස එහිදී උපදෙස් ලබාදී තිබේ.
    එසේම ඔහු සේවය කළ බලපිටිය බැංකු ශාඛාව විෂබීජහරණය කිරීම අද සිදුකරනු ලැබුවේ බලපිටිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් විසින්.
    ගාල්ල දෙවට ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබූ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි විදේශිය ජාතිකයෙකු කොරෝනා ආසාදිත බවට සැකපිට අද පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
    මේ අතර මැදිරිගිරිය සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අධික්ෂණ යටතේ දින 14ක් නිවස තුළ නිරෝධායනයට ලක්කර සිටි 32 හැවිරිදි තරුණයෙකු මැදිරිගිරිය මූලික රෝහලට අද පෙරවරුවේ ඇතුළත් කර තිබේ.
    ඒ ඔහුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඉස්මතුවීමත් සමගයි.
    ඔහු පසුගිය දින කිහිපය පුරා කොළඹ විදේශීය කම්කරුවන්ද සිටි සේවා ස්ථානයක සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.
    අටළුගමට ආසන්නව පිහිටි බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක වඩුවැඩ සඳහා ගොස් නැවතත් ඔවුන් පදිංචි කිරිදිවැල ප්‍රදේශයට පැමිණ සිටින පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කිරිදිවැල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද එම පුද්ගලයන් නිරීක්ෂණය කළේය.
    ඔවුන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස් තුළදී ස්වයං නිරෝධායනයකට යොමු කිරීමට එහදී උපදෙස් ලබාදුන්නා.
    එමෙන්ම ඔහුන් කිරිදිවැලට නැවත පැමිණි වකවානුවේ මැද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආ ගිය නිවාස 5 ක සහ කිරිදිවැල නිවාස 10 ක පිරිස්ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
    මේ අතර රාජගිරිය අරුනෝදය මාවතේ පවුල් 25 කට අයත් පුද්ගලයන් අද කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් අද විශේෂ පරීක්ෂාවකට ලක් කළේය.
    ඒ රාජගිරියේ යාච්ඥා මධ්‍යස්ථානයකින් පසුගිය මාර්තු 13 වනදා එම පවුල්වල පිරිස් සූරියවැව ප්‍රදේශයේ යාච්ඥාවකට රැගෙන ගොස් යළි පැමිණීමෙන් පසු ඉන් 6 දෙනෙකුට උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවට ලද පැමිණිලි මතයි.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබට ඔනෙ මිනිස්සු කොරෝනා හදවල මැරෙනව දකින්ඩ නේද, කිසිම කමෙන්ට් එකක් හොද වෙන පැත්තට දාන්නෙ නැ කොහොම හරි අල කරන්ඩ නේද ආසාව අනේ මන්ද මෙහෙමත් මිනිස්සු


    ඔයා මේකෙ තියන බරපතල් කම තේරුම් ගන්නෙ නෑ. ඒ ඔයා මගේ මතයට අකමැති නිසා.
    ඒත් මේ ලේන්සු වැඩෙං ආසාධිතයො වැඩි උනාම එයාලගෙ ගෙවල් වලට නිකම්ම ආසාධනය වෙනවා. එතකොය ලෙඩේ බ්‍රෝවෙන ප්‍රති ශතය වැඩි වෙනවා.
    වැඩිය හිතන්න එපා. වෛයිද්‍ය කාර්‍ය මණ්ඩලය මාස්ක් අනිවාර්‍ය නෑ කියන තීරනය ගන්න එක හේතුවක් තමයි මේක. :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Math okamai hithuwe America kelawa ganne wahanne nathuwa. Eth world economic eke udinma production wena cheene eka kare kohomada? Apith America wage unoth?:sorry:

    ඔයාල ලොකුවටම වරද්ද ගෙන චීනෙ කවදද්ද වැහුවෙ???? ප්‍රාන්ත්‍රයක් වහන එකයි රටම වහන එකයි කියන්නෙ දෙකක්..:baffled:

    අනේ මන්ද ඔයාලත් බැලුවොත් පැය 24 ඔන්ලයින් මොනවා බලනවද ඔලුවට ගන්නවද දෙයියො තමයි දන්නෙ..
    :confused::confused:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇඳිරි නීතිය ඉවත් කළත් හෙට අනුරපුරේ නගර 3ක වෙළඳසැල් වසා දමන්න තීරණයක්

    අනුරාධපුරයේ ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය හා හොරොව්පතාන නගරවල සියලු වෙළඳ සැල් ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට(30) දිනය තුළ වසා දැමීමට තීරණය කර තිබේ.
    එම ප්‍රදේශයට හෙට උදෑසන 6 ට ඇඳිරි නීතිය තාවකාලිව ඉවත් කරන අතර නැවතත් සවස 2 ට ඇඳිරි නීතිය පනවනු ලබයි.
    ඊයේ(28) දිනයේ දී අකුරණ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගත් අතර, එම පුද්ගලයා මෙම ප්‍රදේශයන්හි ගැවසී ඇතැයි දැනට තොරතුරු ලැබී තිබෙන බව වාර්තා වෙයි.
    මේ හේතුවෙන් හෙට දිනයේ දී කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳසැල් විවෘත නොවෙනු ඇත.
    ‍නමුත් රාජ්‍ය බැංකු, ඉන්ධන පිරවුම්හල් හා ඖෂධ වෙළඳ සැල් ‍හෙට දිනයේ විවෘතව පවතියි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Math okamai hithuwe America kelawa ganne wahanne nathuwa. Eth world economic eke udinma production wena cheene eka kare kohomada? Apith America wage unoth?:sorry:

    ලන්කාවෙ ත් ඇමරිකාව වගෙ වෙලා බෙරුනොත් හොදයි, ඉතලි වගෙ නොවි

    ප්‍රශ්නෙ තියෙන්නෙ චින්නු කොහොමද නගර වාහාන් මාස 2 ක් වගෙ මිනිස්සු කැවෙ බිවුවෙ කියලා පෙන විදියට උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා

    කොහොම උනත් අන්ඩුවෙ අයිස් ෆැක්ටරි ටික වැහිලා ac fan වාහාන වලට යන සල්ලි ඉතුරුයි

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලන්කාවෙ ත් ඇමරිකාව වගෙ වෙලා බෙරුනොත් හොදයි, ඉතලි වගෙ නොවි

    ප්‍රශ්නෙ තියෙන්නෙ චින්නු කොහොමද නගර වාහාන් මාස 2 ක් වගෙ මිනිස්සු කැවෙ බිවුවෙ කියලා පෙන විදියට උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා

    කොහොම උනත් අන්ඩුවෙ අයිස් ෆැක්ටරි ටික වැහිලා ac fan වාහාන වලට යන සල්ලි ඉතුරුයි


    චිනෙ එක දවසින් වැහුවෙ නැ අඩුම මාසයක් යන්ඩ ඇති වහන්ඩ..ඒ ඇති බඩු ටික ගන්ඩ, අනික පස්සෙත් සුපර් මාර්කට් වලට බඩු දැම්ම..

    චිනෙ අපේ උන් වගේ මෝඩයො නැනෙ, ආණ්ඩුව කියන දේ කරනව... අපේ මීහරක්ටනෙ ගැටලු තියෙන්නෙ, සුපර් මාර්කට් එකෙන් කෑම මල්ල එද්දි අහනව ඇයි ලග කඩේ වහල කියල ,ලග කඩේ ඇරියොත අහනව ඇයි ඔක්කොම කඩ ඇරල කියල..

    ආන්න ඒවගේ පොන්න කතා චිනෙ නැ ,ඒකයි චිනෙ ගොඩ ගියෙ, පොන්නයො නැ..
    :yes::yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රට වහන්ඩ සුදුසුම වෙලාවෙ වැහුව , චිනෙත් උබ කියනව වගේ පැය 24න් ලොක් කරේ නැ..චිනෙත් ලොක් කරේ සති ගානක් ඇදල ඕනම රටකට බලපාන ඇත්ත ඒක..

    උබලට කරන්නෙ නැති වරදවල් මවන එක.. කලාපයේ අපියි ඉස්සෙල්ලාම ඕන ටික කරේ ..ඒක නිසා ඒකට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ නැති වැරදි මවන්ඩ එපා වගකිම ඉටු කරන්ඩ..

    උබ කිවුවා නම් හරි තමයි , ගොටාබයම කිවුවා ලොකු පිඩනයක් ආවා කියලා එයාර්පෝර්ට් වාහාන එවා සම්බන්දයෙන්, දැන් කොහොම උනත් වැඩක් නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයා මේකෙ තියන බරපතල් කම තේරුම් ගන්නෙ නෑ. ඒ ඔයා මගේ මතයට අකමැති නිසා.
    ඒත් මේ ලේන්සු වැඩෙං ආසාධිතයො වැඩි උනාම එයාලගෙ ගෙවල් වලට නිකම්ම ආසාධනය වෙනවා. එතකොය ලෙඩේ බ්‍රෝවෙන ප්‍රති ශතය වැඩි වෙනවා.
    වැඩිය හිතන්න එපා. වෛයිද්‍ය කාර්‍ය මණ්ඩලය මාස්ක් අනිවාර්‍ය නෑ කියන තීරනය ගන්න එක හේතුවක් තමයි මේක. :sorry:

    සියලු දෙනා ලේන්සුවක් බැද ගත්තොත් ආසාධිත ශාවයන් පරිසරයට එක්විම 50%කින් හරි අඩු වෙනව..

    හැමෝම ලේන්සුවක් හරි බැදන් උන්නම අසාධිත සාවයන් සරිරගත විම 50%කින් හරි අඩු වෙනව..තේරුම් ගන්ඩ බැරිනම් කොරන්ස dheyak nA
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චිනෙ එක දවසින් වැහුවෙ නැ අඩුම මාසයක් යන්ඩ ඇති වහන්ඩ..ඒ ඇති බඩු ටික ගන්ඩ, අනික පස්සෙත් සුපර් මාර්කට් වලට බඩු දැම්ම..

    චිනෙ අපේ උන් වගේ මෝඩයො නැනෙ, ආණ්ඩුව කියන දේ කරනව... අපේ මීහරක්ටනෙ ගැටලු තියෙන්නෙ, සුපර් මාර්කට් එකෙන් කෑම මල්ල එද්දි අහනව ඇයි ලග කඩේ වහල කියල ,ලග කඩේ ඇරියොත අහනව ඇයි ඔක්කොම කඩ ඇරල කියල..

    ආන්න ඒවගේ පොන්න කතා චිනෙ නැ ,ඒකයි චිනෙ ගොඩ ගියෙ, පොන්නයො නැ..
    :yes::yes:

    ලන්කාවෙ උන් එක්ක ලෙසි නැති නිසා තමයි බන්, කොහෙවත් යන ප්‍රශ්න අරගන් නැතුව ඉන්න ඔන ඉතලි උන්ව නිරොදයනය කරන්න ගිහිල්ලා නටපු නැටුම දැක්කනෙ කොහෙවත් යන ගු කෙස් ලන්කාවට ගෙන්න ගෙන ඉල්ලන් චාටර් කනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කිවුවා නම් හරි තමයි , ගොටාබයම කිවුවා ලොකු පිඩනයක් ආවා කියලා එයාර්පෝර්ට් වාහාන එවා සම්බන්දයෙන්, දැන් කොහොම උනත් වැඩක් නැ

    පීඩනයක් එන්නෙ නැත්තන් තමන් ගන්න තිරන වලදි එහෙනම් ඒ මනුස්සය නායකයෙක් නෙමේ..ගන්න තිරණය හරිද වැරදිද කියල තමන්ගෙ ඔලුවෙ වද දෙන්නෙ නැත්තන් ඒත් නායකයෙක් නෙමේ..උබල දැකල පුරුද්ද තිබ්බෙ නායකයින්ව නෙමේ පම්පින්ව ..උන්නෙ කාපු කජ්ජෙ ගුණ දොස් කියන උන්නෙ, ආන්න ඒකයි ඔහොම හිතෙන්නෙ..

    දැන් මොකක්ද තියෙන ගැටලුව??? ඇයි වැඩක් නැත්තෙ??
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    පීඩනයක් එන්නෙ නැත්තන් තමන් ගන්න තිරන වලදි එහෙනම් ඒ මනුස්සය නායකයෙක් නෙමේ..ගන්න තිරණය හරිද වැරදිද කියල තමන්ගෙ ඔලුවෙ වද දෙන්නෙ නැත්තන් ඒත් නායකයෙක් නෙමේ..උබල දැකල පුරුද්ද තිබ්බෙ නායකයින්ව නෙමේ පම්පින්ව ..උන්නෙ කාපු කජ්ජෙ ගුණ දොස් කියන උන්නෙ, ආන්න ඒකයි ඔහොම හිතෙන්නෙ..

    දැන් මොකක්ද තියෙන ගැටලුව??? ඇයි වැඩක් නැත්තෙ??

    Please palayan gihin nidaganinko
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලන්කාවෙ උන් එක්ක ලෙසි නැති නිසා තමයි බන්, කොහෙවත් යන ප්‍රශ්න අරගන් නැතුව ඉන්න ඔන ඉතලි උන්ව නිරොදයනය කරන්න ගිහිල්ලා නටපු නැටුම දැක්කනෙ කොහෙවත් යන ගු කෙස් ලන්කාවට ගෙන්න ගෙන ඉල්ලන් චාටර් කනවා

    තමන්ගෙ රටේ මිනිස්සු රටට එද්දි ඒක කොහෙවත් යන ගු කේස් එකක් වෙන්නෙ කොහොමද?????? අපු උන් පිස්සො වගේ දැගලුව කියල ඒක රටේ පාලකයට අදාල වෙන්නෙ නැන්..අපේ උන් නම් එන්නෙ අපි උන්ව ගන්ඩ ඔනෙ කරන්ඩ දෙයක් නැ..

    අනික කොරෝනා ඉතාලියෙන් විතරක් නෙමේ අමරිකාව ඉන්දියා මලේශියා ඔය හැමරටකින්ම අපේ උන් අරන් ඇවිත් උන්න..කරන්ඩ දෙයක් නැ උනුත් කැමැත්තෙන් අරන් ආවත් නෙමේ..ලෝකෙ අනිත් රටවලත් එහෙමම තමයි ..කොරෝනා ලෝකෙ රටවල් 190කට වසා පැතිරිලා..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    ඇදිරිනීතිය අයින් කරන වෙලාවට සාමාන්‍ය විදිහටම ෆාමසි අරිනවද??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දැන් වැඩක් නැ රට ඉදලා ආපු උන්ට හොදට කන්න දිලා ගෙවල් වලට යවනවා, ලන්කාවෙ උන්ට දන් කන්නත් නැ, දැන් ලෙඩෙ ලන්කාවෙ ඇතුලට අරන් තියෙන්නෙ, 22000 නිරොදායනය කානවාලු,

    කෙලින් කියයිද එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියෙ මහින්ද අමරවිරගෙ පුතත් ඇවිල්ලා තියෙන්නෙ 18 උම කිවුවෙ
    කිවුවෙ

    මොනවා වාවාන්නද පාදෙනිය itn එකෙ ඔය කියවන්නෙ කැම නැතුව හිර උනෙ ගෙවල් වල වවලා නැති නිසාලු උව හරියන්නෙ කෘශිකර්මෙට

    මාසක් දන්න එපාලු අත් හොදපල්ලාලු කාට කියන්නද


    පාදෙණිය මහත්තයම තමා කිව්වේ එයාපෝර්ට් එක වහන්න කියලා.
     
    Status
    Not open for further replies.