Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    . Mata denaganna oni den Dhammika pererage kunu container case eka api amathaka karanawada miniha ventilatora genapu nisa?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Hindustan times can go drink some cow urine :lol:

    https://www.cambridge.org/core/jour...nza-pandemic/0921A05A69A9419C862FA2F35F819D55

    https://www.researchgate.net/public...s_Would_They_Protect_in_an_Influenza_Pandemic

    tGUpyBX.png

    A scarf is 48.87% effective at capturing 0.02 micron Bacteriophage MS2 particles, so Erozan's 50% is not very far off the mark

    මචං මෙතනට මිනිස්සු එන්නේ කොරෝන ගැන දැනගන්න සහ
    මේ වසංගතයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය නිසා .
    ඒකනිසා මෙතන බොරු තොරතුරු පල කරන්න එපා .
    උබ මේ ෆොටෝ එක මෙතන දැම්මට මේ ෆොටෝ එකේ තියෙන දේ තෙරුන් අරගෙන නැහැ .
    bacteria කිසියම් ප්‍රමාණයක් filter උනාට මේකෙන් virus filter වෙන්නේ නැහැ .
    virus එකක් ගොඩක් පොඩි bacteria එකකට වඩා .
    මිනිස්සු ලේන්සුවලින් හිටන් මුණ වහන් ඉන්නවා මම දැක්ක .
    මේක හෙනම ගොන් වැඩක් . ලේන්සුව handle කරද්දී ලෙඩේ බෝ කරගන්න ඉඩ ගොඩක් වැඩි .
    අපි කියන එක පිළිගන්නේ නැත්තන් දොස්තරලා කියන එක පිළිගන්න .
    එක එක agenda ඔලුවේ තියාගෙන මෙතන බොරු හලන්න එපා .
    මේ thread එක අපිට ගොඩක් වටිනවා .

    හරි අපි හිතමු ලේන්සුව ගේ ඇතුලෙදි ගැටගහගන්නවා කියල .
    එළියේ ඉද්දි ඕක කොඉවෙලාවේවත් අල්ලන්නේ නැහැ .
    ගෙදර ගිය ගමන් මුනේ අත නොගැවෙන්න ලේන්සුව ගලවල හෝදනවා කියල.
    මෙහෙම එළියේ ඇවිදිද්දී වටේ පරිසරේ virus එක තිබුනොත් එක ඔය රෙද්දෙන් පෙරෙන්නේ නැහැ .
    හුස්ම ඉහලට ගද්දි රෙද්ද අස්සෙන් ඕක නහයට යනවා.
    ලෙඩේ තියෙන කෙනෙක් ලේන්සුව බැදන් හිටියොත් එයා හුස්ම පහලට දාද්දි
    virus එක පෙරිල එලියට යනවා . රෙද්ද බාදකයක් නිසා
    virus එක වාතයේ පැතිරෙන වපසරිය
    පොඩ්ඩක් අඩුවෙනවා . ඒක කිසියම් වාසියක් තමයි .
    එත් මේ උඩ comment කරපු කෙනා bacteria filter වෙන ප්‍රමාණය පෙන්නන table
    එකක් දාපු එක මිනිස්සුන්ව නොමග යැවීමක් .
    මේක හරියට කියවන්නේ නැති කෙනෙක් හිතනවා මේකෙන් covid-19 48.87% ප්‍රතිශතයක්
    පෙරෙනවා කියල .
    මේකෙන් virus කොහොමවත් පෙරෙන්නේ නැහැ .
    ජනෙලෙකින් මැස්සෙක් ඇතුල් වෙනවා වගේ scene එකක් රෙද්දේ හිල් වලින් වෙන්නේ .

    මූ බලහංකො

    පොඩ්ඩක් රිසච් පේපර් එක කියවලත් බලහං අදහස් දක්වන්න කලින් :rolleyes:

    Our findings suggest that a homemade mask should only be considered as a last resort to prevent droplet transmission from infected individuals, but it would be better than no protection.

    ආයෙ අදහස් දක්වන්න කලින් මේකත් බලල එන්න:

    http://www.elakiri.com/forum/showthread.php?t=1932948

    ඔයා කලින් කිව්වේ ලාස්ට් රිසෝට් කතාවක් නෙවෙයිනේ .
    ඔය කිව්වේ ස්කාෆ් එකකින් 48.87% protection එකක් ලැබෙනවා
    ඒකනිසා කලින් සංක්‍යව ආසන්න පුර්ණ සංක්‍යවට වටයල,
    ඔයා කිව්වා Erozan 50% හරි කියල .
    මම කියන්නේ ඔයාගේ ඔය ගණනය කිරීම් වැරදි කියල .
    මිනිස්සු මේකෙන් මුලා වෙනවා කියල .

    ස්කාෆ් එකක filtering efficiency ටෙස්ට් කරලා තියෙනවා

    ස්කාෆ් එකෙන් 0.02 micron particles 48.87% efficiency එකකින් ෆිල්ටර් කරලා තියෙනවා

    COVID-19 වෛරස් එකේ සයිස් එක ~0.125 microns

    මොකක්ද ඕකෙ ඔයාට තේරුම් ගන්න අමාරු කොටස කියන්නකො

    bacteria කිසියම් ප්‍රමාණයක් filter උනාට මේකෙන් virus filter වෙන්නේ නැහැ .
    virus එකක් ගොඩක් පොඩි bacteria එකකට වඩා .

    Bacteriophage MS2 කියන්නෙ බැක්ටීරියා එකක් නෙමෙයි බන් බැක්ටීරියාවල ගුණනය වෙන වෛරස් එකක් :yes:.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    මේලෝ system එකකට පුරුදු වේලා හිටපු නැති අපේ උන් හරිහෝ වැරදි මොකක් හරි මේවගේ හොද දේකට පුරුදු කරගන්න එකම ලොකු දෙයක්. මොකද වැඩකන තැනක උනත් අපේ රටේ උන් safety equipment පැලදීම ගැන ඒ තරම් ලොකු උනන්දුවක් නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මේලෝ system එකකට පුරුදු වේලා හිටපු නැති අපේ උන් හරිහෝ වැරදි මොකක් හරි මේවගේ හොද දේකට පුරුදු කරගන්න එකම ලොකු දෙයක්. මොකද වැඩකන තැනක උනත් අපේ රටේ උන් safety equipment පැලදීම ගැන ඒ තරම් ලොකු උනන්දුවක් නෑ.

    අපිට වඩා විනීතයි කියපු රටවලටත් කෙල වෙලා තියෙන්නේ ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ස්කාෆ් එකක filtering efficiency ටෙස්ට් කරලා තියෙනවා

    ස්කාෆ් එකෙන් 0.02 micron particles 48.87% efficiency එකකින් ෆිල්ටර් කරලා තියෙනවා

    COVID-19 වෛරස් එකේ සයිස් එක ~0.125 microns

    මොකක්ද ඕකෙ ඔයාට තේරුම් ගන්න අමාරු කොටස කියන්නකො

    covid-19 වල size එක ගත්ත source එක මොකද්ද ?
    මට හොයාගන්න බැහැ .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    https://www.ncbi.nlm.nih.gov/books/NBK554776/

    Features, Evaluation and Treatment Coronavirus (COVID-19)
    Cascella et al
    මේ ඔයා කියන දේ වෙන්න විදියක් නැහැ .
    N95 mask එකෙනුත් filter වෙන්නේ 0.3 micron වලට වඩා ලොකු particles.
    රෙද්දකින් කොහොමවත් 0.2 micron තරම් පොඩි particles filter වෙන්න විදියක් නැහැ බං .
    උබ Erozan වගේ තමන්ගේ වාසියට කටට එන හැම මගුලම කියන එකෙක් කියල මම හිතුවේ .
    එකයි කලින් අරවගේ comment එකක් දැම්මේ .
    මෙතන sources වල මොකක් හරි අව්ලක් තියෙනවා මචං .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Hindustan times can go drink some cow urine :lol:

    https://www.cambridge.org/core/jour...nza-pandemic/0921A05A69A9419C862FA2F35F819D55

    https://www.researchgate.net/public...s_Would_They_Protect_in_an_Influenza_Pandemic

    A scarf is 48.87% effective at capturing 0.02 micron Bacteriophage MS2 particles, so Erozan's 50% is not very far off the mark

    උබේ වැරදි මතය බැකප් කරන්න උබම දත්ත වශයෙන්ම කරුණු ඉදිරිපත් කරපු එක ගැන ස්තූතියි.

    ආරක්ෂාවට පාවිච්චි කරන දෙයකින් අඩුම 50%කවත් ආරාක්ශාවක් සපයන්නෙ නැත්තං ඒ දේ පාවිච්චි කරන එක ප්‍රයෝජනවත් නැහැයි කියලා සරලව කියන්න පුලුවන්.

    පබ්ලික් ෆෝරම් එකක ඉතාමත් වැරදි මතයක් ප්‍රචාරය කරලා ලෙඩ වෙන මිනිස්සුන්ගෙ වගකීම බාර ගන්නෙ උබලද.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    okanam minissungeth waradda
    onawata wada free eke inne nathuwa puluwa puluwan hatiyata social distancing wela hitiyanam ochchra hadenne naha

    man hithanne unge infection wadi hinda hama bus ekakma train ekakma roga wahakayo wela athi.
    eeta amatharwa public places.

    "America is the greatest country in the world nothing can happen" kiyalane inne un godak

    italy america oya godak western rataweal wala meka pathirenne mata hithana widiyata cold weather eka nisa ...ikmanin spread wenawa social distance kochchra thiyan hitiyath ...lankawa india wage tropical countries wala meka pathirenawa adui...ekata hethuwa hot climate eka ...
    ape aya hithanawa wage anith aratwal walata kalin curfew dala lockdown karala kalinma government eka action gaththa nisa thamai lankawa berila thiyenne wage adahasak gaththata mata hithenne aththatama api me taramin ahri berila thiyenne climate eka nisa kiyala ...මැයි walin apsse thamayi lankawe sread wenawada nadda kiyala kiyanna puluwan mata hithena widiyata ...
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,235
    1,292
    113
    උඹල අහලත් ඇති මෙතුමාගේ විහිලු දැකලත් සමහර විට ජපන් ජාතික ශිමුර කෙන් මහතා කොරෝන වයිරසය අසාදනය විමෙන්
    29වන අද දින ටෝකියෝ රෝහලකදී ජිවිතයෙන් සමුගත්ත :(:(

    :(:( He was a great comedian
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    මේ ඔයා කියන දේ වෙන්න විදියක් නැහැ .
    N95 mask එකෙනුත් filter වෙන්නේ 0.3 micron වලට වඩා ලොකු particles.

    N95 මාස්ක් එකෙන් 0.3micron particles 95% ෆිල්ටර් කරනවා කියන්නේ 0.01 micron particles 0% ෆිල්ටර් කරනවා කියන එක නෙමෙයි බන් :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    උබේ වැරදි මතය බැකප් කරන්න උබම දත්ත වශයෙන්ම කරුණු ඉදිරිපත් කරපු එක ගැන ස්තූතියි.

    ආරක්ෂාවට පාවිච්චි කරන දෙයකින් අඩුම 50%කවත් ආරාක්ශාවක් සපයන්නෙ නැත්තං ඒ දේ පාවිච්චි කරන එක ප්‍රයෝජනවත් නැහැයි කියලා සරලව කියන්න පුලුවන්.

    පබ්ලික් ෆෝරම් එකක ඉතාමත් වැරදි මතයක් ප්‍රචාරය කරලා ලෙඩ වෙන මිනිස්සුන්ගෙ වගකීම බාර ගන්නෙ උබලද.

    අපෝ මොනවද බන් ටිකක් හිතල පෝස්ට් දාපන්.

    50% > 0%

    උඹ හිතනවා නම් මාස්ක් එකක් දැම්මාම මාස්ක් නොදාගෙන ඉන්නවට වඩා මූණ අල්ලනව ඒක හින්ද 0% ආරක්ෂාව හොඳයි 50% ක ආරක්ශාවකට වඩා කියල ඒ මතය ටෙස්ට් කරලා බලපු ස්ටඩි එකක් පෙන්නපන් මෙන්න මෙච්චර percentage එකකින් මූණ අල්ලන එක වැඩි වුණා ඒක නිසා මෙන්න මෙච්චර percentage එකකින් වෛරසය ශරීරගත වෙන්න තියෙන චාන්ස් එක වැඩි වුණා ඒක නිසා ස්කාෆ් එකකින් සපයන 50% ක filtration එක සහ ඒකෙන් mouth and nose droplets spread වීම අඩුවීම තේරුමක් නෑ කියල conclude කරපු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    හරි අපි හිතමු ලේන්සුව ගේ ඇතුලෙදි ගැටගහගන්නවා කියල .
    එළියේ ඉද්දි ඕක කොඉවෙලාවේවත් අල්ලන්නේ නැහැ .
    ගෙදර ගිය ගමන් මුනේ අත නොගැවෙන්න ලේන්සුව ගලවල හෝදනවා කියල.
    මෙහෙම එළියේ ඇවිදිද්දී වටේ පරිසරේ virus එක තිබුනොත් එක ඔය රෙද්දෙන් පෙරෙන්නේ නැහැ .
    හුස්ම ඉහලට ගද්දි රෙද්ද අස්සෙන් ඕක නහයට යනවා.
    ලෙඩේ තියෙන කෙනෙක් ලේන්සුව බැදන් හිටියොත් එයා හුස්ම පහලට දාද්දි
    virus එක පෙරිල එලියට යනවා . රෙද්ද බාදකයක් නිසා
    virus එක වාතයේ පැතිරෙන වපසරිය
    පොඩ්ඩක් අඩුවෙනවා . ඒක කිසියම් වාසියක් තමයි .
    එත් මේ උඩ comment කරපු කෙනා bacteria filter වෙන ප්‍රමාණය පෙන්නන table
    එකක් දාපු එක මිනිස්සුන්ව නොමග යැවීමක් .
    මේක හරියට කියවන්නේ නැති කෙනෙක් හිතනවා මේකෙන් covid-19 48.87% ප්‍රතිශතයක්
    පෙරෙනවා කියල .
    මේකෙන් virus කොහොමවත් පෙරෙන්නේ නැහැ .
    ජනෙලෙකින් මැස්සෙක් ඇතුල් වෙනවා වගේ scene එකක් රෙද්දේ හිල් වලින් වෙන්නේ .
    උබ හරි බන්.. ගොඩක් බක පන්ඩිතයො ඉතින් සියල්ල දත් සීන් එකේ ඉන්නෙ... මේක බලපල්ල.. මේ සර්ට වඩා දන්න උන් ඉන්නව. ඒත් කමක් නෑ බලහල්ල. x1.25 speed recommend.

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    N95 මාස්ක් එකෙන් 0.3micron particles 95% ෆිල්ටර් කරනවා කියන්නේ 0.01 micron particles 0% ෆිල්ටර් කරනවා කියන එක නෙමෙයි බන් :D

    එකේ ප්‍රශ්නයක් නැහැ .
    0.01 micron particles filter කරන්නේ 0% නම්
    hospitals වල ඕක දාන්නේ නැහැනේ .
    මම කියන්නේ N95 mask එකක් 0.3 micron particles පවා 95%
    filter කරද්දී රෙද්දකින් 0.02 micron particles 48.87% filter කරන්න විදියක් නැහැ කියල .

    ඉරට ඇල්ලුවහම ඔය ලේන්සුවක හිල් ඇහැට පේනවා
    අපි මේ නැනෝමීටර්ස් ගැන කතා කරන්නේ .
     
    Status
    Not open for further replies.