. Mata denaganna oni den Dhammika pererage kunu container case eka api amathaka karanawada miniha ventilatora genapu nisa?
Hindustan times can go drink some cow urine
https://www.cambridge.org/core/jour...nza-pandemic/0921A05A69A9419C862FA2F35F819D55
https://www.researchgate.net/public...s_Would_They_Protect_in_an_Influenza_Pandemic
![]()
A scarf is 48.87% effective at capturing 0.02 micron Bacteriophage MS2 particles, so Erozan's 50% is not very far off the mark
මචං මෙතනට මිනිස්සු එන්නේ කොරෝන ගැන දැනගන්න සහ
මේ වසංගතයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය නිසා .
ඒකනිසා මෙතන බොරු තොරතුරු පල කරන්න එපා .
උබ මේ ෆොටෝ එක මෙතන දැම්මට මේ ෆොටෝ එකේ තියෙන දේ තෙරුන් අරගෙන නැහැ .
bacteria කිසියම් ප්‍රමාණයක් filter උනාට මේකෙන් virus filter වෙන්නේ නැහැ .
virus එකක් ගොඩක් පොඩි bacteria එකකට වඩා .
මිනිස්සු ලේන්සුවලින් හිටන් මුණ වහන් ඉන්නවා මම දැක්ක .
මේක හෙනම ගොන් වැඩක් . ලේන්සුව handle කරද්දී ලෙඩේ බෝ කරගන්න ඉඩ ගොඩක් වැඩි .
අපි කියන එක පිළිගන්නේ නැත්තන් දොස්තරලා කියන එක පිළිගන්න .
එක එක agenda ඔලුවේ තියාගෙන මෙතන බොරු හලන්න එපා .
මේ thread එක අපිට ගොඩක් වටිනවා .
හරි අපි හිතමු ලේන්සුව ගේ ඇතුලෙදි ගැටගහගන්නවා කියල .
එළියේ ඉද්දි ඕක කොඉවෙලාවේවත් අල්ලන්නේ නැහැ .
ගෙදර ගිය ගමන් මුනේ අත නොගැවෙන්න ලේන්සුව ගලවල හෝදනවා කියල.
මෙහෙම එළියේ ඇවිදිද්දී වටේ පරිසරේ virus එක තිබුනොත් එක ඔය රෙද්දෙන් පෙරෙන්නේ නැහැ .
හුස්ම ඉහලට ගද්දි රෙද්ද අස්සෙන් ඕක නහයට යනවා.
ලෙඩේ තියෙන කෙනෙක් ලේන්සුව බැදන් හිටියොත් එයා හුස්ම පහලට දාද්දි
virus එක පෙරිල එලියට යනවා . රෙද්ද බාදකයක් නිසා
virus එක වාතයේ පැතිරෙන වපසරිය
පොඩ්ඩක් අඩුවෙනවා . ඒක කිසියම් වාසියක් තමයි .
එත් මේ උඩ comment කරපු කෙනා bacteria filter වෙන ප්‍රමාණය පෙන්නන table
එකක් දාපු එක මිනිස්සුන්ව නොමග යැවීමක් .
මේක හරියට කියවන්නේ නැති කෙනෙක් හිතනවා මේකෙන් covid-19 48.87% ප්‍රතිශතයක්
පෙරෙනවා කියල .
මේකෙන් virus කොහොමවත් පෙරෙන්නේ නැහැ .
ජනෙලෙකින් මැස්සෙක් ඇතුල් වෙනවා වගේ scene එකක් රෙද්දේ හිල් වලින් වෙන්නේ .
මූ බලහංකො
පොඩ්ඩක් රිසච් පේපර් එක කියවලත් බලහං අදහස් දක්වන්න කලින්
Our findings suggest that a homemade mask should only be considered as a last resort to prevent droplet transmission from infected individuals, but it would be better than no protection.
ඔයා කලින් කිව්වේ ලාස්ට් රිසෝට් කතාවක් නෙවෙයිනේ .
ඔය කිව්වේ ස්කාෆ් එකකින් 48.87% protection එකක් ලැබෙනවා
ඒකනිසා කලින් සංක්‍යව ආසන්න පුර්ණ සංක්‍යවට වටයල,
ඔයා කිව්වා Erozan 50% හරි කියල .
මම කියන්නේ ඔයාගේ ඔය ගණනය කිරීම් වැරදි කියල .
මිනිස්සු මේකෙන් මුලා වෙනවා කියල .
ස්කාෆ් එකක filtering efficiency ටෙස්ට් කරලා තියෙනවා
ස්කාෆ් එකෙන් 0.02 micron particles 48.87% efficiency එකකින් ෆිල්ටර් කරලා තියෙනවා
COVID-19 වෛරස් එකේ සයිස් එක ~0.125 microns
මොකක්ද ඕකෙ ඔයාට තේරුම් ගන්න අමාරු කොටස කියන්නකො
bacteria කිසියම් ප්‍රමාණයක් filter උනාට මේකෙන් virus filter වෙන්නේ නැහැ .
virus එකක් ගොඩක් පොඩි bacteria එකකට වඩා .
.මේලෝ system එකකට පුරුදු වේලා හිටපු නැති අපේ උන් හරිහෝ වැරදි මොකක් හරි මේවගේ හොද දේකට පුරුදු කරගන්න එකම ලොකු දෙයක්. මොකද වැඩකන තැනක උනත් අපේ රටේ උන් safety equipment පැලදීම ගැන ඒ තරම් ලොකු උනන්දුවක් නෑ.
ස්කාෆ් එකක filtering efficiency ටෙස්ට් කරලා තියෙනවා
ස්කාෆ් එකෙන් 0.02 micron particles 48.87% efficiency එකකින් ෆිල්ටර් කරලා තියෙනවා
COVID-19 වෛරස් එකේ සයිස් එක ~0.125 microns
මොකක්ද ඕකෙ ඔයාට තේරුම් ගන්න අමාරු කොටස කියන්නකො
covid-19 වල size එක ගත්ත source එක මොකද්ද ?
මට හොයාගන්න බැහැ .
I don't believe bullshit astrologers. But, worth to watch this..

මේ ඔයා කියන දේ වෙන්න විදියක් නැහැ .https://www.ncbi.nlm.nih.gov/books/NBK554776/
Features, Evaluation and Treatment Coronavirus (COVID-19)
Cascella et al
Hindustan times can go drink some cow urine
https://www.cambridge.org/core/jour...nza-pandemic/0921A05A69A9419C862FA2F35F819D55
https://www.researchgate.net/public...s_Would_They_Protect_in_an_Influenza_Pandemic
A scarf is 48.87% effective at capturing 0.02 micron Bacteriophage MS2 particles, so Erozan's 50% is not very far off the mark
okanam minissungeth waradda
onawata wada free eke inne nathuwa puluwa puluwan hatiyata social distancing wela hitiyanam ochchra hadenne naha
man hithanne unge infection wadi hinda hama bus ekakma train ekakma roga wahakayo wela athi.
eeta amatharwa public places.
"America is the greatest country in the world nothing can happen" kiyalane inne un godak
උඹල අහලත් ඇති මෙතුමාගේ විහිලු දැකලත් සමහර විට ජපන් ජාතික ශිමුර කෙන් මහතා කොරෝන වයිරසය අසාදනය විමෙන්
29වන අද දින ටෝකියෝ රෝහලකදී ජිවිතයෙන් සමුගත්ත

He was a great comedianමේ ඔයා කියන දේ වෙන්න විදියක් නැහැ .
N95 mask එකෙනුත් filter වෙන්නේ 0.3 micron වලට වඩා ලොකු particles.

උබේ වැරදි මතය බැකප් කරන්න උබම දත්ත වශයෙන්ම කරුණු ඉදිරිපත් කරපු එක ගැන ස්තූතියි.
ආරක්ෂාවට පාවිච්චි කරන දෙයකින් අඩුම 50%කවත් ආරාක්ශාවක් සපයන්නෙ නැත්තං ඒ දේ පාවිච්චි කරන එක ප්‍රයෝජනවත් නැහැයි කියලා සරලව කියන්න පුලුවන්.
පබ්ලික් ෆෝරම් එකක ඉතාමත් වැරදි මතයක් ප්‍රචාරය කරලා ලෙඩ වෙන මිනිස්සුන්ගෙ වගකීම බාර ගන්නෙ උබලද.
උබ හරි බන්.. ගොඩක් බක පන්ඩිතයො ඉතින් සියල්ල දත් සීන් එකේ ඉන්නෙ... මේක බලපල්ල.. මේ සර්ට වඩා දන්න උන් ඉන්නව. ඒත් කමක් නෑ බලහල්ල. x1.25 speed recommend.හරි අපි හිතමු ලේන්සුව ගේ ඇතුලෙදි ගැටගහගන්නවා කියල .
එළියේ ඉද්දි ඕක කොඉවෙලාවේවත් අල්ලන්නේ නැහැ .
ගෙදර ගිය ගමන් මුනේ අත නොගැවෙන්න ලේන්සුව ගලවල හෝදනවා කියල.
මෙහෙම එළියේ ඇවිදිද්දී වටේ පරිසරේ virus එක තිබුනොත් එක ඔය රෙද්දෙන් පෙරෙන්නේ නැහැ .
හුස්ම ඉහලට ගද්දි රෙද්ද අස්සෙන් ඕක නහයට යනවා.
ලෙඩේ තියෙන කෙනෙක් ලේන්සුව බැදන් හිටියොත් එයා හුස්ම පහලට දාද්දි
virus එක පෙරිල එලියට යනවා . රෙද්ද බාදකයක් නිසා
virus එක වාතයේ පැතිරෙන වපසරිය
පොඩ්ඩක් අඩුවෙනවා . ඒක කිසියම් වාසියක් තමයි .
එත් මේ උඩ comment කරපු කෙනා bacteria filter වෙන ප්‍රමාණය පෙන්නන table
එකක් දාපු එක මිනිස්සුන්ව නොමග යැවීමක් .
මේක හරියට කියවන්නේ නැති කෙනෙක් හිතනවා මේකෙන් covid-19 48.87% ප්‍රතිශතයක්
පෙරෙනවා කියල .
මේකෙන් virus කොහොමවත් පෙරෙන්නේ නැහැ .
ජනෙලෙකින් මැස්සෙක් ඇතුල් වෙනවා වගේ scene එකක් රෙද්දේ හිල් වලින් වෙන්නේ .
N95 මාස්ක් එකෙන් 0.3micron particles 95% ෆිල්ටර් කරනවා කියන්නේ 0.01 micron particles 0% ෆිල්ටර් කරනවා කියන එක නෙමෙයි බන්![]()