Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපෝ මොනවද බන් ටිකක් හිතල පෝස්ට් දාපන්.

    50% > 0%

    උඹ හිතනවා නම් මාස්ක් එකක් දැම්මාම මාස්ක් නොදාගෙන ඉන්නවට වඩා මූණ අල්ලනව ඒක හින්ද 0% ආරක්ෂාව හොඳයි 50% ක ආරක්ශාවකට වඩා කියල ඒ මතය ටෙස්ට් කරලා බලපු ස්ටඩි එකක් පෙන්නපන් මෙන්න මෙච්චර percentage එකකින් මූණ අල්ලන එක වැඩි වුණා ඒක නිසා මෙන්න මෙච්චර percentage එකකින් වෛරසය ශරීරගත වෙන්න තියෙන චාන්ස් එක වැඩි වුණා ඒක නිසා ස්කාෆ් එකකින් සපයන 50% ක filtration එක සහ ඒකෙන් mouth and nose droplets spread වීම අඩුවීම තේරුමක් නෑ කියල conclude කරපු.

    1) ලේන්සු කියන්නෙ මාස්ක්ස් නෙමෙයි.
    2) 50%කවත් ආරක්ෂාවක් නැති දෙයක් අනුමත කරලා මිනිස්සු අමාරුවෙ දාන්න එපා.
    3) එක එක ස්ටඩීස් ගැන හොය හොය විහින් අමාරුවෙ වැටෙනවට වඩා ඩොක්ටර්ස්ලා කියන විදිහට වැඩ කරන එක ඇගට ගුනයි සරලයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113

    එකේ ප්‍රශ්නයක් නැහැ .
    0.01 micron particles filter කරන්නේ 0% නම්
    hospitals වල ඕක දාන්නේ නැහැනේ .
    මම කියන්නේ N95 mask එකක් 0.3 micron particles පවා 95%
    filter කරද්දී රෙද්දකින් 0.02 micron particles 48.87% filter කරන්න විදියක් නැහැ කියල .

    ඉරට ඇල්ලුවහම ඔය ලේන්සුවක හිල් ඇහැට පේනවා
    අපි මේ නැනෝමීටර්ස් ගැන කතා කරන්නේ .

    ඔයාගෙ ටෙස්ටින් මෙතඩ් එක - ඉරට අල්ලලා බැලීම

    මේකෙ ටෙස්ටින් මෙතඩ් එක:

    Testing the Filtration Efficiency

    A range of common household materials were tested, together with the material from a surgical mask (Mo ¨lnlycke Health Care Barrier face mask 4239, EN14683 class I), for comparison. Circular cutouts of the tested materials were placed without tension in airtight casings, creating a ‘‘filter’’ in which the material provided only barrier to the transport of the aerosol.

    A Henderson apparatus allows closed-circuit generation of microbial aerosols from a Collison nebulizer at a controlled relative humidity. This instrument was used to deliver the challenge aerosol across each material at 30L/min using the method of Wilkes et al,2 which is about 3 to 6 times per minute the ventilation of a human at rest or doing light work, but is less than 0.1 the flow of an average cough.

    Downstream air was sample simultaneously for 1minuteinto 10ml of phosphate buffer manucol antifoam using 2 all-glass impingers. One impinger sampled the microorganisms that had penetrated through the material filter, while the other sampled the control (no filter). The collecting fluid was removed from the impingers and assayed for microorganisms. This test was performed 9 times for each material. The filtration efficiency (FE) of the fabric was calculated using the following formula (cfu indicate colony-forming units):

    FE = Upstream cfu - Downstream cfu x 100 / Upstream cfu

    The pressure drop across the fabric was measured using a manometer (P200UL, Digitron), with sensors placed on either side of the filter casing, while it was challenged with a clean aerosol at the same flow rate.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Ubala hari. Nikan boru dewal karanna gihin amruwe watenawa minissu. :yes::yes::yes:;)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    covid-19 වල size එක ගත්ත source එක මොකද්ද ?
    මට හොයාගන්න බැහැ .

    It's round, elliptic and often pleomorphic with a diameter of approx 60–140 nm.
    Many go for a value between 70 - 90 nm.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    1) ලේන්සු කියන්නෙ මාස්ක්ස් නෙමෙයි.
    2) 50%කවත් ආරක්ෂාවක් නැති දෙයක් අනුමත කරලා මිනිස්සු අමාරුවෙ දාන්න එපා.
    3) එක එක ස්ටඩීස් ගැන හොය හොය විහින් අමාරුවෙ වැටෙනවට වඩා ඩොක්ටර්ස්ලා කියන විදිහට වැඩ කරන එක ඇගට ගුනයි සරලයි.

    1) මාස්ක් එකක් කියන එකෙන් අදහස් කළේ නහය සහ කට වැහෙන ඕනම barrier එකක්

    2) 95% ආරක්ශාවක් නැත්නම් 50% ත් එපා ඊට වඩා හොඳයි 0% කියන්නෙ ගොං ලොජික්

    3) ඉතාලියේ ඩොක්ටර්ස්ලා ලෙඩා මැරෙනවා කියල 100% දැනගෙන අවු. 70 පොරගෙ වෙන්ටිලේටර් එක ගලවලා අවු. 35 එකාට දෙන්නෙ, ඔයා ඒ අවු. 70 එකා නම් වෙන්ටිලේටර් එකක් නැතුව ඔයා සවයිව් වෙන්න තියෙන ඉඩ වැඩියි කියල වාද කරනවද වෙන්ටිලේටර් එක ගැලෙව්වෙ ඩොක්ටර්ස්ල නිසා :rolleyes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඔයාගෙ ටෙස්ටින් මෙතඩ් එක - ඉරට අල්ලලා බැලීම

    මේකෙ ටෙස්ටින් මෙතඩ් එක:

    Testing the Filtration Efficiency

    A range of common household materials were tested, together with the material from a surgical mask (Mo ¨lnlycke Health Care Barrier face mask 4239, EN14683 class I), for comparison. Circular cutouts of the tested materials were placed without tension in airtight casings, creating a ‘‘filter’’ in which the material provided only barrier to the transport of the aerosol.

    A Henderson apparatus allows closed-circuit generation of microbial aerosols from a Collison nebulizer at a controlled relative humidity. This instrument was used to deliver the challenge aerosol across each material at 30L/min using the method of Wilkes et al,2 which is about 3 to 6 times per minute the ventilation of a human at rest or doing light work, but is less than 0.1 the flow of an average cough.

    Downstream air was sample simultaneously for 1minuteinto 10ml of phosphate buffer manucol antifoam using 2 all-glass impingers. One impinger sampled the microorganisms that had penetrated through the material filter, while the other sampled the control (no filter). The collecting fluid was removed from the impingers and assayed for microorganisms. This test was performed 9 times for each material. The filtration efficiency (FE) of the fabric was calculated using the following formula (cfu indicate colony-forming units):

    FE = Upstream cfu - Downstream cfu x 100 / Upstream cfu

    The pressure drop across the fabric was measured using a manometer (P200UL, Digitron), with sensors placed on either side of the filter casing, while it was challenged with a clean aerosol at the same flow rate.

    ඔව් නේ මචං .
    මම හෙනම ප්‍රථමික මෙතඩ් එකක් පාවිච්චි කරේ
    මගේ නිගමනයන් වලට එළබෙන්න .
    covid-19 particles
    එකක් ( ඔයා කියන විදියට 0.125 micron ) research එකේ
    තියෙන 0.02 micron particle එකකට වඩා 6 ගුණයක් ලොකුයි .
    ඉතින් 0.02 micron particle එකකින් 48.87% ආරක්ෂාවක් ලැබෙනවානම්
    මේකට වඩා හයගුණයක් ලොකු covid-19 virus එකෙන් මාරම protection එකක් ලේන්සුවකින් මූන වහගත්තහම් ලැබෙයි .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113

    ඔව් නේ මචං .
    මම හෙනම ප්‍රථමික මෙතඩ් එකක් පාවිච්චි කරේ
    මගේ නිගමනයන් වලට එළබෙන්න .
    covid-19 particles
    එකක් ( ඔයා කියන විදියට 0.125 micron ) research එකේ
    තියෙන 0.02 micron particle එකකට වඩා 6 ගුණයක් ලොකුයි .
    ඉතින් 0.02 micron particle එකකින් 48.87% ආරක්ෂාවක් ලැබෙනවානම්
    මේකට වඩා හයගුණයක් ලොකු covid-19 virus එකෙන් මාරම protection එකක් ලේන්සුවකින් මූන වහගත්තහම් ලැබෙයි .

    එහෙම නිගමන ගන්න බෑ නියමිත ක්‍රමයට ටෙස්ට් කරන්නෙ නැතුව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    Ubala hari. Nikan boru dewal karanna gihin amruwe watenawa minissu. :yes::yes::yes:;)
    පිස්සු යක්කු බන්.. ඔය ලේන්සු water resistance වත් නෑ. ඉතින් කෙල බිඳිති ඕකෙ වැදුනාම ටිකකින් උරාගන්නව. කෙලින්ම නහයෙ. ගෑනු හෝ පට ගල මහනව. සමහර උන් අර ගොතන ඒවයෙන් ගොතාගෙන. වෛරස් ජිල් බෝල කියල හිතන්. :rofl: මම අත්කම් නිර්මාණ, මැහුම් ගෙතුම් ගෲප් එකේ පැහැදිලි කරල පෝස්ට් එකක් දැන්ම. මෙකේ ඉන්න එකා වගේ ගොන් වස්සෙක් ඒ ගෘප් එකෙත් ඇඩ්මින්. පෝස්ට් එක ඇපෘ කලේ නෑ.
     
    • Like
    Reactions: BadBlueGenius

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ හරි බන්.. ගොඩක් බක පන්ඩිතයො ඉතින් සියල්ල දත් සීන් එකේ ඉන්නෙ... මේක බලපල්ල.. මේ සර්ට වඩා දන්න උන් ඉන්නව. ඒත් කමක් නෑ බලහල්ල. x1.25 speed recommend.

    :yes::lol::lol:

    සියල්ල දත් අය 19:50 ඉදන් මේ වීඩියෝ එක බලන්න. :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113

    මොකුත් නොදත් අය මේකෙ මුල ඉඳන් අගට බලන්න :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    පිස්සු යක්කු බන්.. ඔය ලේන්සු water resistance වත් නෑ. ඉතින් කෙල බිඳිති ඕකෙ වැදුනාම ටිකකින් උරාගන්නව. කෙලින්ම නහයෙ. ගෑනු හෝ පට ගල මහනව. සමහර උන් අර ගොතන ඒවයෙන් ගොතාගෙන. වෛරස් ජිල් බෝල කියල හිතන්. :rofl: මම අත්කම් නිර්මාණ, මැහුම් ගෙතුම් ගෲප් එකේ පැහැදිලි කරල පෝස්ට් එකක් දැන්ම. මෙකේ ඉන්න එකා වගේ ගොන් වස්සෙක් ඒ ගෘප් එකෙත් ඇඩ්මින්. පෝස්ට් එක ඇපෘ කලේ නෑ.

    උබ මොනවද Facebook එකේ අත්කම් නිර්මාණ මැහුම් ගෙතුම් group වල කරන්නේ.
    ඇන්ටිලව සෙට් කරගන්න hunting ground එකද උබේ ? :lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) මාස්ක් එකක් කියන එකෙන් අදහස් කළේ නහය සහ කට වැහෙන ඕනම barrier එකක්

    2) 95% ආරක්ශාවක් නැත්නම් 50% ත් එපා ඊට වඩා හොඳයි 0% කියන්නෙ ගොං ලොජික්

    3) ඉතාලියේ ඩොක්ටර්ස්ලා ලෙඩා මැරෙනවා කියල 100% දැනගෙන අවු. 70 පොරගෙ වෙන්ටිලේටර් එක ගලවලා අවු. 35 එකාට දෙන්නෙ, ඔයා ඒ අවු. 70 එකා නම් වෙන්ටිලේටර් එකක් නැතුව ඔයා සවයිව් වෙන්න තියෙන ඉඩ වැඩියි කියල වාද කරනවද වෙන්ටිලේටර් එක ගැලෙව්වෙ ඩොක්ටර්ස්ල නිසා :rolleyes:

    මහත්තයා මහත්තයගෙ මතේ ඉන්න. ස්තූතියි!
     
    • Like
    Reactions: BadBlueGenius

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Coronavirus: Chinese scientist advises people in Europe, US to wear face masks in public

    *People who don’t cover their mouths are making a big mistake, says director general of Chinese Centre for Disease Control and Prevention

    *Advice comes as number of confirmed infections in US nears 105,000

    91Ie2aw.jpg

    People in the United States and Europe are wrong not to wear face masks in public during the Covid-19 pandemic, according to the head of the Chinese Centre for Disease Control and Prevention. “The big mistake in the US and Europe, in my opinion, is that people aren’t wearing masks,” Gao Fu, the agency’s director general, said in an interview with Science Magazine, one of the world’s leading academic journals. “This virus is transmitted by droplets and close contact,” he said. “Droplets play a very important role – you’ve got to wear a mask, because when you speak, there are always droplets coming out of your mouth.”

    Code:
    https://www.scmp.com/news/china/society/article/3077413/coronavirus-chinese-scientist-advises-people-europe-us-wear-face
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Mask දාන්න ඵපා කියන උන්ට කොමන් සෙන්ස් නෑ..මෝඩ හරක් TV වල ප්‍රෝග්‍රෑම් කරන්නෙ..
     
    Status
    Not open for further replies.