Etisalat Cliq app & Cheap Internet

Ransith Nicholas

Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    Cliq වල 1day පැකේජ් එකෙන් download කරන්න පුළුවන් උපරිම data ප්‍රමාණය කීයක් වගේ ද? පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියමු බලන්න. :)