මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

    1. Lazy lizard - ආසාවටවත් කුනුහරුපයක් කියන්නෙ නෑ - මට හිතෙනව මේ කෙල්ලෙක් කියල
    2. පෙසා
    3. කසුන්කඩුපි
    4. NK123
    5. IKL
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :lol:, man danna kello dennek innawa, meke post danne nan na (ekkenek),



    anith eki nan mage account eken hitiya gaman log wenawa ;):rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    :lol:, man danna kello dennek innawa, meke post danne nan na (ekkenek),



    anith eki nan mage account eken hitiya gaman log wenawa ;):rofl:

    උඹෙ නම අමතක වුණා :love:
    උඹත් ඩීසන්ට් :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1. Lazy lizard - ආසාවටවත් කුනුහරුපයක් කියන්නෙ නෑ - මට හිතෙනව මේ කෙල්ලෙක් කියල
    2. පෙසා
    3. කසුන්කඩුපි
    4. NK123
    5. IKL



    ai weasawo mama

    meke ekekwath naha ban kunuharapa nokiyiyana
     
    • Like
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ ඉතිං හත්පොලේ ගාගන්න එකානෙ :angry:

    වෙන උන් තොට ලෙඩා කියල මඩවද්දි මන් තමයි කොට කෑල්ලක්, බඩුවක් සෙට් කරගන්න අයිඩියා එකක් හරි දෙන්නෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ai weasawo mama

    meke ekekwath naha ban kunuharapa nokiyiyana

    ලේසි ලිසාඩ් කියපු කුනුහරුපයක් දාපං බලන්ඩ මේකෙ :angry:

    මාත් නිකරුණේ කාගෙවත් හිත රිදෙන දේවල් මේකෙ කියල නෑ. හැබැයි ආතල් එකට වල් කතා කියනව හිටපු ගමං