Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචං අපිට මේ හද්දීස්සියේ ෆැසිලටීස් වැඩි කරන්න අමාරුයි මොකද මුළු ලෝකෙම වෙන්ටිලේටර්ස් ඇතුලු සියළුව උපකරණ වලට තියෙන ඉල්ලුම වැඩී.

    කරන්න පුළුවන් පහසුම දේ මොන නීති දාලා හරි මොන කැප කිරීම් කරලා හරි ලෙඩේ පැතිරෙන එක පාලනය කරලා. ලංකාවේ දැනට තියන ෆැසිලිටි වලට හැඩ්ල් කරන්න පුළුවන් රේන්ජ් එකේ කේසස් ගාන තියාගන්න එක.

    ඒ අතරට අපිට ෆැසිලටීස් ටික එක්ස්පෑන් කරගන්න පුළුවන් උනොත් ඒක අමතර වාසියක් වෙයි..

    Me yana widhata ehama pulwan wai ne bn :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මචං හදිසි ප්‍රතිකාර හා වසංගත ⁣රෝග පටලවා ගන්න එපා. බොම්බ ටෙරා ඇටැක් කියන ඒවා කෙලින්ම ඉමර්ජන්සි ට්‍රිට්මන්ට් වැටෙන සර්ජරි වලට වැටෙන දේවල්. අනික එක පාර ඇඩ්මිට් වෙන ඇකියුට් ශාප් රයිස් එකක්. ලෝන්ග්ටර්ම් නැ. එවාට මුහුන දෙන්න පුලුවන්. මේ වගේ අමාරු නැ.

    වසංගත අවුට්බ්‍රේක් එකක් ඊට හාත්පසිම වෙනස්.. .

    ඒක හරි. නමුත් ඈමරිකාවේ, ඉතාලියේ ඉස්පිරිතාලවල ස්ටාෆ් අපේ එවුන් තරම් බර කේස් එකදිගට හෑන්ඩ්ල් කරලා අත් දෑකීම් තියෙන එවුන් නෙමේ. අපේ එවුන් දවසට කොච්චර ලෙඩ්ඩු හෑන්ඩ්ල් කරනවද? එහෙමයි කියලා අපේ ගොන්නු කරන වෑඩ වලින් නම් ගොඩ යන්න අමාරුයි. දෑනටම කොච්චර අය ස්වයන් නිරෝධායනයට ගිහින්ද? බොරු කියලා ආපු ලෙඩ්ඩු හින්දා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මචං අපිට මේ හද්දීස්සියේ ෆැසිලටීස් වැඩි කරන්න අමාරුයි මොකද මුළු ලෝකෙම වෙන්ටිලේටර්ස් ඇතුලු සියළුව උපකරණ වලට තියෙන ඉල්ලුම වැඩී.

    කරන්න පුළුවන් පහසුම දේ මොන නීති දාලා හරි මොන කැප කිරීම් කරලා හරි ලෙඩේ පැතිරෙන එක පාලනය කරලා. ලංකාවේ දැනට තියන ෆැසිලිටි වලට හැඩ්ල් කරන්න පුළුවන් රේන්ජ් එකේ කේසස් ගාන තියාගන්න එක.

    ඒ අතරට අපිට ෆැසිලටීස් ටික එක්ස්පෑන් කරගන්න පුළුවන් උනොත් ඒක අමතර වාසියක් වෙයි..

    curve eka flat karanna :yes::yes::yes:කොහෙද අපේ එවුන් එක්ක ඒවා කරන්නේ. බලපන් දෑන් රිපෝර්ට් වෙච්ච කේස් එක. ඌට උගේ පවුලේ අය ගෑනවත් හිතන්න බෑරි වෙලානේ. ඉතින් කොහෙද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් අනික මෙතන අවශ්‍ය ප්‍රදානම දේ ICU beds නෙවෙයි .
    trolly එකක හරි දාල ලෙඩාට ventilarot එකක් තියෙනවනම් වැඩේ ගොඩ .
    මම දැක්ක ලංකාවේ කොල්ලෝ එකතුවෙලා කැඩිච්ච ඒවා repair කරනවා .
    critical යන්නේ 10% නම් උන්ට විතරනේ ventilators ඕන.
    10% = 500 නම් මම හිතන්නේ ලංකාවට ලෙඩ්ඩු 5000ක් handle කරන්න පුළුවන් වෙයි කියල .
    මම වැරදිනන් නිවැරදි කරන්න .

    1000 + කියන්නේ අපේ සීමාව ඉක්මවලා
    මම එහෙම කියන්නේ වසංගත වලට හැම ස්ටාෆ් එකම ෆැමිලිය නෑ මචං
    ඔය නම් කරලා තියෙන ස්පෙෂල් හොස්පිටල් වලින් එහාට කෙස් එක දික් උනොත් ඒකියන්නේ 1000+ උනාත් හැඩල් කරන එක පට්ට අමාරුයි පුතා

    හේතුව හැමදේම (කෙයාර් එක) නොමල් වෙනවා. රිසෝසස් අඩු වෙනවා. ස්ටාෆ් එක ස්ට්‍රෙස් වෙනවා. අනිවා එයාලටත් යම් % එකක් මේක ස්ප්‍රෙඩ් වෙනවා. ඔය හැම දේම එක්ක අපි ඔළුව උස්සන්න නම් 1000 තමයි අපේසීමාව කියලා හිතලා වැඩ කරපල්ලා. ඒක තමයි ඇත්ත.

    පාරට යන එකෙක්ගේ අණ්ඩක් කඩලා නැවැත්තුවත් මේ වෙලාව් පවු නැ මචං.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක හරි. නමුත් ඈමරිකාවේ, ඉතාලියේ ඉස්පිරිතාලවල ස්ටාෆ් අපේ එවුන් තරම් බර කේස් එකදිගට හෑන්ඩ්ල් කරලා අත් දෑකීම් තියෙන එවුන් නෙමේ. අපේ එවුන් දවසට කොච්චර ලෙඩ්ඩු හෑන්ඩ්ල් කරනවද? එහෙමයි කියලා අපේ ගොන්නු කරන වෑඩ වලින් නම් ගොඩ යන්න අමාරුයි. දෑනටම කොච්චර අය ස්වයන් නිරෝධායනයට ගිහින්ද? බොරු කියලා ආපු ලෙඩ්ඩු හින්දා

    ඒ අතරට ස්ටාෆ් එක නිරෝධායනය කරන්න වෙන කේස් 2 -3ක් සෙට් උනාම සොරිම තමා.

    ඒ වගේ වැඩ කරන උන් නිසා අනිවා ස්ටාෆ් එකේ යම් % එකක් ඩවුන් වෙනවා අපෙන්:angry:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Icu beds is not the sole factor here we don't have treatment for this we are managing patients symptomatically that is the truth so if there is more patient there will be lot of deaths it will not prevent by the the icu care
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    And we usually use Tamiflu for influenza that had a good prognosis but for corvid19 we don't have proper antiviral agent yet that is the main problem
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    What I feel is as a unit we only can maximally manage with good health care about 50 to 70 when number exceed more than 100 200 we will be in real trouble that why government trying their best to reduce number
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් අනික මෙතන අවශ්‍ය ප්‍රදානම දේ ICU beds නෙවෙයි .
    trolly එකක හරි දාල ලෙඩාට ventilarot එකක් තියෙනවනම් වැඩේ ගොඩ .
    මම දැක්ක ලංකාවේ කොල්ලෝ එකතුවෙලා කැඩිච්ච ඒවා repair කරනවා .
    critical යන්නේ 10% නම් උන්ට විතරනේ ventilators ඕන.
    10% = 500 නම් මම හිතන්නේ ලංකාවට ලෙඩ්ඩු 5000ක් handle කරන්න පුළුවන් වෙයි කියල .
    මම වැරදිනන් නිවැරදි කරන්න .

    meka hari:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    නැ 500ක් නම් අ⁣ලුතෙන් හැදුවා වෙන් බැ. මොරටුවේ ඇදවල් හදනවා වගේ icu බෙ⁣ඩ් හදනන් බැ
    බෙඩ් කියල මහ සීන් එකක් නෑනෙ. ඇඳ උස්සන්න පාත් කරන්න පුලුවන් ඔච්චරනෙ. ඉතුරුව ඔක්කොම පිටින් ගහන ඉක්විප්මන්ට්z. ඒව වෙනම ඇති. මන් දැක්ක දැනට තියෙන වෙන්ටිලේටර්ස් මැශිනුත් ඕවර් ක්ලොක් කරල 1 න් 3ක් දෙන්න. ලයිෆ් ටයිම් එක නම් මැශින් එකේ අඩුවෙනව ඇති. ඒත් වටිනව මේ වෙලාවෙ.

    මේක තව පැතිරුනොත් 500ක් තිබුනත් මදි මචං .
    Italy වල අච්චර resources තිබිලත් ventilators නැතුව මිනිස්සු මැරෙනවා .
    මේක ලංකාව වගේ පුංචි රටකට කොහොමවත් දරාගන්න බැරි නිසයි
    අනිත් රටවල් වලට කලින්ම ඇදිරි නීතිය දැම්මේ .
    මිනිස්සු හැසිරෙන විදිය දැක්කහම කියන්න පුළුවන්
    ලංකාවට හොදටම කෙලවෙනවා කියල .
    ඒ උනාට මේ ක්‍රමේ අසාර්තකයි බන්.. අදායම් නැතුව කොහොමද අපි මෙහෙම ඉන්නෙ. මිනිස්සු පාරට එනව තව ටික දවසකින් ඉන්දියාවෙ වගේ. ලොකුම ගින්න බඩගින්න කියනවනෙ.. අනික බේත්, තම්නගෙ අම්ම තාත්ත දුවට පුතාට බේත් ටික නැතිවෙද්දි ඒ මිනිස්සු යක්ශාවෙශ වෙනව. තාම ඉවසයි. හැබැයි වැඩිකල් යන්න කලින් කෝලහාලයක් එනව මෙහෙම උනොත්.

    මල කරදරේ බන්. මෙතන ඇවිත් අපි කලා අපි කලා කියල හැමිනෙනව. අඩුම ගානෙ ගෝටව සියසින් වත් දැකල නැතිව ඇති.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ වෙලාවේ imho ගේ කතාවක් තිබ්බානම් මාර වටිනවා. මිනිහා නැද්ද දනනැ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    1000 + කියන්නේ අපේ සීමාව ඉක්මවලා
    මම එහෙම කියන්නේ වසංගත වලට හැම ස්ටාෆ් එකම ෆැමිලිය නෑ මචං
    ඔය නම් කරලා තියෙන ස්පෙෂල් හොස්පිටල් වලින් එහාට කෙස් එක දික් උනොත් ඒකියන්නේ 1000+ උනාත් හැඩල් කරන එක පට්ට අමාරුයි පුතා

    හේතුව හැමදේම (කෙයාර් එක) නොමල් වෙනවා. රිසෝසස් අඩු වෙනවා. ස්ටාෆ් එක ස්ට්‍රෙස් වෙනවා. අනිවා එයාලටත් යම් % එකක් මේක ස්ප්‍රෙඩ් වෙනවා. ඔය හැම දේම එක්ක අපි ඔළුව උස්සන්න නම් 1000 තමයි අපේසීමාව කියලා හිතලා වැඩ කරපල්ලා. ඒක තමයි ඇත්ත.

    පාරට යන එකෙක්ගේ අණ්ඩක් කඩලා නැවැත්තුවත් මේ වෙලාව් පවු නැ මචං.

    එච්චර අඩුද .
    දැනටමත් 120ක් ඉන්නවා .
    ලෙඩ්ඩු 1000ක් වෙද්දී community spread පටං අරන් තියෙයි .
    මිනිස්සුන්ව නවත්තන්න බැහැ බං .
    මම අපේ අම්මවයි තාත්තවයි ගෙදරට කරන් ඉන්නෙත් මාර අමාරුවෙන් .
    අරහේ මෙහෙ යන්නම හදනවා .
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බස්නාහිර සහ යාපනයේ ඇඳිරි නීතිය දිගටම - සෙසු ප්‍රදේශයන්ට අප්‍රේල් 1 දක්වා
    neth news

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙන බවත් එම නිවේදනයේ දැක්වේ

    අනිත් පැති වලට අයින් කරන්න වගේ හදන්නේ....6 වෙනිදා වෙනකොට ඔක්කොම අයින් කරන්න ඕනි කියන සීන් එකද දන්නේ නෑ මේ කරන්න හදන්නේ...:confused::confused: :confused: :confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527

    If it goes on many will die from starving.No choice.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    මල කරදරේ බන්. මෙතන ඇවිත් අපි කලා අපි කලා කියල හැමිනෙනව. අඩුම ගානෙ ගෝටව සියසින් වත් දැකල නැතිව ඇති.

    එකනම් ඇත්‍ත. අපි වරකපල ගම්වල ඉන්නේ මෙහේ නම් අවුලක් නෑ හැමදාම බඩු අරන් වාහන අවා. ඒවගේම දුප්පත් අයටත් ලොකු අවුලක් නෑ වගේ තාම. ඒත් දැන් යාලුවෙක් කතාකලා හන්වැල්ල පැත්‍ තේ. උන්ට තාම සල්ලි දීලාවත් ගන්න මොකුත් නෑ. හුගක් එවුන්ට කෑම ප්‍ර්ශ්න කිවා.
     
    Status
    Not open for further replies.