Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
April 6 wenakan aniwa yanawa eka digata. Eeta passe thoyana thathwe anuwa thamai decide karanne

කේස් වැඩි වෙන නිසා ලගදී අයින් කරන පාටක් නැහැ වගේ .කොහොමත් දවසක් ඇදීරී නීතිය අයින් කරලා බඩු ගන්න වෙලාව දෙයි. සිංහල අළුත් අවුරුද්ද ට කලිං නම් කොහොමත් අයින් කරයි කියලා හිතන්න අමාරුයි

ඔව් ඒ දිස්ත්‍රික්ක අඩු අවදානම් දිස්ත්‍රික්ක නේ මචං. කොලඹ ගැන කතාවත් කරන්නේ නැහැ . බඩු ගන්න ඇදිරිණිතිය දවසක් අයින් කරයිද කියලත් ෂුවර් නැහැ අපිට. අනික් දිස්ත්‍රික්ක උණත් ලෙඩ්ඩු වැඩි වෙනවානම් ආයෙත් දායි. මේක විශ්වාස කරන්න එපා 100% ක් මට ආරංචි උන විදියට කොළඹට අප්‍රේල් 23 වගේ වෙනකං තියන්න පුළුවන් ආයෙත් කිව්වා මේ දිනේ 100 % ෂුවර් නැහැ . මම කෝකටත් කියලා අද ආපු ලොරියෙ බඩු ටිකක් ගත්තා

ayin kerela ayeth 2keta danewalu - news

Thanks machanla.
 
maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Case History of Second Death:

    He is originally from Jaffna and doing glass business. On March 11th he visited Jaffna and on March 23rd received treatment from GP. Yesterday he was admitted to Negombo Nawaloka but not given proper history. On suspicion they transferred to DGH Negombo without informing COVID unit. He was admitted as patient with respiratory failure and intubated at ICU by CA as usual intubation. Then on doubt they have checked for COVID and it became positive. Around 50 staff exposed, two other family members have fever and two other ICU patients are there.

    These are the type of cases we are expecting now. J
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹල Display දිහාම බලන් ඉන්නෙ නැතුව මිදුලට වෙලා වත් පොඩ්ඩක් ඉදල වරෙල්ල..

    නැත්‍තම් තව දවසක් දෙකක් යද්දි උඹල මේකෙ මරාගන්න එක ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ

    ඒක ඇත්ත බං. ජිම් එකට යන්න විදිහක් නැති නිසා මම නම් අද ඉදන් මේකවත් කරන්න ගත්තා. :eek:

    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් ඒ දිස්ත්‍රික්ක අඩු අවදානම් දිස්ත්‍රික්ක නේ මචං. කොලඹ ගැන කතාවත් කරන්නේ නැහැ . බඩු ගන්න ඇදිරිණිතිය දවසක් අයින් කරයිද කියලත් ෂුවර් නැහැ අපිට. අනික් දිස්ත්‍රික්ක උණත් ලෙඩ්ඩු වැඩි වෙනවානම් ආයෙත් දායි. මේක විශ්වාස කරන්න එපා 100% ක් මට ආරංචි උන විදියට කොළඹට අප්‍රේල් 23 වගේ වෙනකං තියන්න පුළුවන් ආයෙත් කිව්වා මේ දිනේ 100 % ෂුවර් නැහැ . මම කෝකටත් කියලා අද ආපු ලොරියෙ බඩු ටිකක් ගත්තා

    එල එල මචන්, තෑන්ක්ස්....මොනවා හරි update එකක් අවොත් නිල නොවන මට්ටමින් හරි අපිව දැනුවත් කරපන්...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒක ඇත්ත බං. ජිම් එකට යන්න විදිහක් නැති නිසා මම නම් අද ඉදන් මේකවත් කරන්න ගත්තා. :eek:

    සුම්බ මරු..

    මාත් වොලිබෝල් පාරක් ගහගෙන පාඩුවෙ උන්න

    මේකෙන් පස්සෙ මොකුත් නෑ අර බයිසිකල් ටයිප් මැසිමක් තියනව
    උන්න ගමන් ඒක පදිනව

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    Tikakata kalin(1 hr wage) Sri Lankan Plane ekak giya Tokyo walata. Ara betha gennada danna ekek nadda?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලංකාව දැන් ඉන්නේ 3-a ද 3-b ද? අද මීගමුවේ case එකේ කලින් ලින්ක් එකක් තියනවද?

    :confused: :confused: :confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ayin kerela ayeth 2keta danewalu - news

    ප්‍රෙස් රිලීස් එකේනම් හයට අයින් කරනවා කියල විතරයි දාලා තියෙන්නේ ආයේ දාන කතාවක් නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    ප්‍රෙස් රිලීස් එකේනම් හයට අයින් කරනවා කියල විතරයි දාලා තියෙන්නේ ආයේ දාන කතාවක් නෑ

    passe ayeth update ekak daala thibbe - Twitter eke tibbe
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්‍රෙස් රිලීස් එකේනම් හයට අයින් කරනවා කියල විතරයි දාලා තියෙන්නේ ආයේ දාන කතාවක් නෑ

    237593_1.jpg
     
    • Like
    Reactions: megatrends

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුම්බ මරු..

    මාත් වොලිබෝල් පාරක් ගහගෙන පාඩුවෙ උන්න

    මේකෙන් පස්සෙ මොකුත් නෑ අර බයිසිකල් ටයිප් මැසිමක් තියනව
    උන්න ගමන් ඒක පදිනව

    එහෙම තමයි ඉන්න ඕන. :love: මේ ප්‍රශ්නෙ ගැන දුක් වෙවී හිටියයි කියලත් වැඩක් වෙන්නෙ නෑනේ බං. :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මමත් කොළඹ බං. අපිටත් ලඟදිම බඩු හම්බුවේවි වගේ මේ රටේ ගොන් හැත්ත නිසා

    Colombo nam shape. Eth dura palath wala un eka thenaka innema na. kele parawal wala bike three wheel wala. Policiyatat okkoma cover karanna bane.:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    ලංකාව දැන් ඉන්නේ 3-a ද 3-b ද? අද මීගමුවේ case එකේ කලින් ලින්ක් එකක් තියනවද?

    :confused: :confused: :confused:

    මොකේ හිටියත් දැන් මාස්ක් දැම්මහැකි GMOA එක අද කිව්වෙ ඒක මොන පැත්තකින් බැලුවත් සෞඛ්‍යයට හොඳයි කියල. ;)

    https://youtu.be/BXxN1igxBGY?t=623
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Colombo nam shape. Eth dura palath wala un eka thenaka innema na. kele parawal wala bike three wheel wala. Policiyatat okkoma cover karanna bane.:angry:

    Colombo ශේප් නෑ. අද කලුබෝවිල වොඩ් දෙකක් වැහුවා. හෙට?

    මට පේන විදිහට එන සතිය වෙද්දි අපේ උන් ලොකුම එකෙන් ඇනගන්න යන්නෙ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොකේ හිටියත් දැන් මාස්ක් දැම්මහැකි GMOA එක අද කිව්වෙ ඒක මොන පැත්තකින් බැලුවත් සෞඛ්‍යයට හොඳයි කියල. ;)

    https://youtu.be/BXxN1igxBGY?t=623

    මම නම් කොහොමත් දැම්ම බන් අඩුම තරමේ මූන අල්ලන එක හරි අඩු වෙනවා, දන්නෙම නැතුව නැත්තම් නහය මූන අතගනවනේ...මොකා එපා කිව්වත් මම නම් දැම්ම :D :D :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    මම නම් කොහොමත් දැම්ම බන් අඩුම තරමේ මූන අල්ලන එක හරි අඩු වෙනවා, දන්නෙම නැතුව නැත්තම් නහය මූන අතගනවනේ...මොකා එපා කිව්වත් මම නම් දැම්ම :D :D :D

    මේකෙ උංට කිව්වම වළලන්න හැදුවනෙ
     
    Status
    Not open for further replies.