April 6 wenakan aniwa yanawa eka digata. Eeta passe thoyana thathwe anuwa thamai decide karanne
කේස් වැඩි වෙන නිසා ලගදී අයින් කරන පාටක් නැහැ වගේ .කොහොමත් දවසක් ඇදීරී නීතිය අයින් කරලා බඩු ගන්න වෙලාව දෙයි. සිංහල අළුත් අවුරුද්ද ට කලිං නම් කොහොමත් අයින් කරයි කියලා හිතන්න අමාරුයි
ඔව් ඒ දිස්ත්‍රික්ක අඩු අවදානම් දිස්ත්‍රික්ක නේ මචං. කොලඹ ගැන කතාවත් කරන්නේ නැහැ . බඩු ගන්න ඇදිරිණිතිය දවසක් අයින් කරයිද කියලත් ෂුවර් නැහැ අපිට. අනික් දිස්ත්‍රික්ක උණත් ලෙඩ්ඩු වැඩි වෙනවානම් ආයෙත් දායි. මේක විශ්වාස කරන්න එපා 100% ක් මට ආරංචි උන විදියට කොළඹට අප්‍රේල් 23 වගේ වෙනකං තියන්න පුළුවන් ආයෙත් කිව්වා මේ දිනේ 100 % ෂුවර් නැහැ . මම කෝකටත් කියලා අද ආපු ලොරියෙ බඩු ටිකක් ගත්තා
ayin kerela ayeth 2keta danewalu - news
Thanks machanla.

මේ ප්‍රශ්නෙ ගැන දුක් වෙවී හිටියයි කියලත් වැඩක් වෙන්නෙ නෑනේ බං. 

