මේක මේ සිංහල අවුරුද්දට වගේ කකා බිබී සෙල්ලම් දාන්න වෙලාවක් නෙවෙනෙ.එක වේලක් හරි කාල ඔක්කොම මිනිස්සු ගෙවල්වල තියන්න ඕනනෙ,ටීවි එකේ ගෙදර ඉන්න කියල ප්‍රොමෝට්කරල නමුත් මිනිස්සු ඉන්නෙ ටවුන් වල.ප්‍රාලේ කාර්යාල බැන්කු උනත් ඒවගෙ මිනිස්සු දාස් ගානක් වැටඩ ගෙන්නල අනික් මිනිස්සු මුනගස්සන එක රිස්ක්නෙ.මිනිස්සුනම් ඔක්කොම ඔක්කොටම කියන්න ඕන ගෙදර ඉන්න කියල.
ජනගහනයෙන් 40% ටවුන්වල .
නමුත් කියන්නෙ Stay at Home. ආන්ඩුව Doctersල කියන දේ තාමත් කලේ නෑ, Stay at Homeනම් Stay at Homeම තමයි.බාගයක් වැඩ බාගයක් ගෙදර නම් කොහෙද Stay at Homeකියන්නෙ..Failed strategy