Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    20.21 eke indala balpan e niladariya kiyana eka minisu gala kadagana bank ekata giyata karanna deyak na bank eke denna epa kiyala thiyenne.:P:P:P
    hari therory eka gena minissunwa danuwath karapu nathi weradda baraganne kawuda :angry:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අපේ රටේ තත්ත්වය පාලනය කරගත්තත් ඉන්දියිව වගේ ගොං යක්කු ඉන්න සහ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි රටකට ආසන්න ව තියෙන නිසා මාස ගාණක් ගියත් අවදානම පහ වෙන්නෑ.
    මම හිතන්නෙ වැඩිම ගාණක් වාර්තා වෙන රට ඉන්දියාව වේවි. දුකයි තමයි:sorry:
    අපේ තත්වය පාලනය උනාට පස්සෙත් ඉන්දියාව බංගලාදේශය වගේ ඒවා එක්ක ගුවන්ගමන් නවත්තලා ම තිබුනොත් හොදයි
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware

    මේක මේ සිංහල අවුරුද්දට වගේ කකා බිබී සෙල්ලම් දාන්න වෙලාවක් නෙවෙනෙ.එක වේලක් හරි කාල ඔක්කොම මිනිස්සු ගෙවල්වල තියන්න ඕනනෙ,ටීවි එකේ ගෙදර ඉන්න කියල ප්‍රොමෝට්කරල නමුත් මිනිස්සු ඉන්නෙ ටවුන් වල.ප්‍රාලේ කාර්යාල බැන්කු උනත් ඒවගෙ මිනිස්සු දාස් ගානක් වැටඩ ගෙන්නල අනික් මිනිස්සු මුනගස්සන එක රිස්ක්නෙ.මිනිස්සුනම් ඔක්කොම ඔක්කොටම කියන්න ඕන ගෙදර ඉන්න කියල.

    ජනගහනයෙන් 40% ටවුන්වල .
    නමුත් කියන්නෙ Stay at Home. ආන්ඩුව Doctersල කියන දේ තාමත් කලේ නෑ, Stay at Homeනම් Stay at Homeම තමයි.බාගයක් වැඩ බාගයක් ගෙදර නම් කොහෙද Stay at Homeකියන්නෙ..Failed strategy

    ඇත්ත, මම හිතන්නේ මේ ඔක්කොම බැලන්ස් කරන්ඩ යන හින්දා තමා මේක වෙන්නේ
    අර ඉන්දියාවේ වගේ කරන්ඩ පුළුවන් ඇති හැබැයි මිනිස්සුන්ට පට්ට කට්ටක් කන්ඩ වෙනවා.

    දැනටමත් එක එකා මිනිස්සු කන්ඩ නැතුව මැරෙන්ඩ යනවා කියලා වැලලෙන්ඩ යනවා.
    ඇදිරිනීතිය දාලා ගෙවල් වල තියන්ඩ බැරි ජාතියක් ගැන මොන කතාද බන්
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපේ රටේ තත්ත්වය පාලනය කරගත්තත් ඉන්දියිව වගේ ගොං යක්කු ඉන්න සහ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි රටකට ආසන්න ව තියෙන නිසා මාස ගාණක් ගියත් අවදානම පහ වෙන්නෑ.
    මම හිතන්නෙ වැඩිම ගාණක් වාර්තා වෙන රට ඉන්දියාව වේවි. දුකයි තමයි:sorry:
    අපේ තත්වය පාලනය උනාට පස්සෙත් ඉන්දියාව බංගලාදේශය වගේ ඒවා එක්ක ගුවන්ගමන් නවත්තලා ම තිබුනොත් හොදයි

    Ape nam leddi wedi wenna kalin Dostarala down wewi me yana widiyata
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇත්ත, මම හිතන්නේ මේ ඔක්කොම බැලන්ස් කරන්ඩ යන හින්දා තමා මේක වෙන්නේ
    අර ඉන්දියාවේ වගේ කරන්ඩ පුළුවන් ඇති හැබැයි මිනිස්සුන්ට පට්ට කට්ටක් කන්ඩ වෙනවා.

    දැනටමත් එක එකා මිනිස්සු කන්ඩ නැතුව මැරෙන්ඩ යනවා කියලා වැලලෙන්ඩ යනවා.
    ඇදිරිනීතිය දාලා ගෙවල් වල තියන්ඩ බැරි ජාතියක් ගැන මොන කතාද බන්

    මෝදි වැඩ කාරයා හැබැයි. උන් හදටත් රරකට් යැව්ව ජාතියක්. අපේ උසස් පෙළ එවුන් ටෙස්ට් ටියුබ් වලට අරවා මේව දදා හොල්ලනකොට උන් උසස් පෙල ප්‍රැක්ටිකල් වලට ඩීඑන්ඒ නිස්සාරණය කරනවා. එහෙම එකේ උන් ගේමක් ගහන්න බැරි නෑ.අවාසනාවට දුප්පත් උනුත් බර ගාණක් ඉන්න නිසා බාගයක් විතර සාගින්නෙන් මැරෙන්නත් පුළුවන්
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ape nam leddi wedi wenna kalin Dostarala down wewi me yana widiyata
    ඒක මිනිස්සුන්ගෙම වැරැද්ද නෙමෙයි බං.
    තමන්ට ඕක ඇති කියල හිතන්න දිව්‍ය ඥානය නෑනෙ බං කාට උනත්. රට ගිහින් ඇවිත් නම් තව කමක් නෑ. එහෙම නැති එකෙක් උනොත්?
    කරන්න තියෙන්නෙ වෙනමම වැඩ පිලිවෙලක්.
    ඔහේ හැම එකාම එක ගොඩේ දාන් බලන එකෙන් කීයක් අමාරුවෙ වැටෙනවා ද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113


    1. මාස 4ක් වයසැති බිළිඳකු සමඟ එකම පවුලේ පස් දෙනෙකු කොරෝනා රෝගී ලැයිස්තුවට ඇතුලත්ව තිබෙනවා..

    ඊට හේතුව එම පවුලේම විදේශ ගතව සිට පැමිණි පුද්ගලයකු රෝගය සඟවාගෙන නිරෝධායනය නොවී සිටීමයි..

    මේ පවුලේ ප්‍රධානියා ඉන්දියාවේ සංචාරය කර මෙරටට පැමිණීමෙන් අනතුරුව පවුල් දෙසීයක් සදහා වියලි අහාර බෙදා දී ඇති අතර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සව දෙකකටද සහභාගී වී තිබෙනවා.

    2. මේ අතර මීගමුව රෝහලට රෝගීන් ඇතුලත් කිරිම සහ බැහැරකිරිම සම්පූර්ණයෙන් නවත්වා තිබෙනවා.

    ඒ තමන්ගේ සෞඛ්‍ය තත්වය හෙලි නොකළ කොරෝනා රෝගියෙක් එම රෝහලට ඇතුල් වීමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන්.

    රෝගියා රෝහලට ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලක සිට වන අතර ඔහුට කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි එම රෝහලෙන් මීගමුව මහ රෝහලට දැනුම් දී තිබේ.

    කෙසේ වෙතත් එම රෝගියා තමන්ට හෘදරෝගී තත්ත්වයක් ඇති බව පැවසීම නිසා ඔහුව ඇතුළත් කර ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකටයි.

    එහිදී සිදුකළ පරීක්ෂණ වලදී ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් රෝහලට කොරෝනා ආසාධිත පුද්ගලයෙක් පැමිණ සාමාන්‍ය මිනිසුන් අතර ගැවසීම නිසා මෙම ගැටළුව ඉස්මතු වෙලා තියෙනවා.

    3. ඔය වගේම කළුබෝවිල රෝහලෙ වාට්ටු අංක 5 අද සම්පූර්ණයෙන් වැහුවා.. නිරෝධායනයට යොමු කරා..

    මේ වගේ රෝගය සඟවමින් රෝහලට එන කෝවිඩ් - 19 රෝගීන් නිසා ඉතාම ඉක්මණින් මෙරට රෝහල් සහ කාර්‍ය මණ්ඩල සහමුලින්ම නිරෝධායනයට කොටුවී,

    වෙනත් රෝගීන් බුරුතු පිටින් මිය යා හැකිය...

    මේක අපි සිහියෙන් වැඩ කලයුතු කාලයක්....

    තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් හංගන එක තමයි මේ මොහොතේ මරණයට යන්න තියෙන ලේසිම පාර..

    හංගන්න එපා.. තමන් වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවෙන් ඉස්සරහට එන්න ❤️ Copied..

    #Covid19Updates #LKA


     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අනික මම හිතන්නේ මේ ටෙස්ට් කරනවාට වඩා ලොකු ගාණක් හැංගිලා ඇති සමාජයෙත්:baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    උබලා හිතන්නෙ මේ කර්ෆිව් අවම තව කොච්චර කාලයක්වත් තියෙයිද?
     
    Status
    Not open for further replies.